එහෙම තමයි බං...... දැන් බලපං නයිට්‍රයිඩර්...... ඒකාලේ කට උක ඇරන් බැලුවා..... කීපාරක්නන් බලන්න ඇත්ද??? දැන් වෙනකොට ඒක හෙන ගොං ඒත් තාමත් බලන්න ආස කතාවක්........ වෙන එකක් තියා මම මගේ පොඩි එකාට බලන්න නයිට්‍රයිඩර් ටැබ් එකට දාල දීලා තියෙනේ..... ඒකෙන් ඌ ගන්න ලල් එක දැන් තියෙන කාර් ගේම් එකකින්වත් ගන්න බෑ.......
කූබියෝ පට්ට නෑ ඒත් වෙනසක් කරා...... මෙගා වල පඩයක් ගියත් ඉන්දියන් ස්ටයිල් එකට මූන සූම් කරනවා පුක දෙදරවනවා ඇස් ලොකු කරනවා විනාඩි තුන හතරේ උත්තවල් ගොඩයි........ බලන්න අජූවයි, මේකේ එහෙම උනොත් අම්මෝ ගඳ කියලා එක ඩයලොග් එකෙන් පඩේ සීන් එක ඉවරයි......... නැතිවෙලා තිබුන දඩුබස්නාමාන වෙදහාමිනේ වගේ ටි වී සීරිස් කලාව....... දැන් තියෙන උත්තේ මෙගා ටෙලි කලාවෙන් කඩලා ආයේ ටීවී සීරීස් කරන්න හොද ට්‍රයක් දීල තියෙනවා.... ඒක මොන අඩුපාඩුව තිබුනත් අගයන්න ඕන ........ මෑතකාලේ
මතකහිටින්න මුලින්ම ට්‍රයක් දුන්නේ ගිනිඅවි හා ගිනිකෙළි

ananthen aa tharu kumara wage ewa balana unta ohama wenawa
aru ehema kiwwa misak ananthayek apu tharu kumarayek hodai kiwwe na
මුල් කාලේ හොදයි ඔය company සීන් එක සහෝදරයෝ ,සොෆ්ට්වෙයර්ර්ර්ර්ර් jokes දැන් මේක මට නම් boring 