Don't you think Koombiyo is overrated?

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඉතින් ඒක තමා බන් මම සින්හලෙන් කියලා තියෙන්නේ..මම කොහෙද ඔය ස්ටෝරි එක හදපු උන් ගැන කියලා තියෙන්නෙ...මම ලැජ්ජයි කියලා තියෙන්නේ ඔය රේටින්ග්ස් දාපු උන් ගැන...ආය සැරයක් කියවලා බලපන්..ඕකෙ ගොඩක් රේටින්ග්ස් 10.. ඒ කියන්නෙ ඇබ්සොලූට්ලි පෙර්ෆෙක්ට්..එහෙම දෙයක් කලාවෙ ඉතාම අඩුයි..මම හිතන්නෙ නෑ ඒතැනට කූම්බියෝ සුදුසුයි කියලා.අනිත් ඒවගෙත් ඇති..ඒත් මේකෙ වැඩියි. ඉතින් බලපන්. මේක දැක්කහම අපේ රටේ නොවන අය මොනවද අපේ රටේ මිනිස්සුනෙගෙ රශාස්වාදය ගැන හිතන්නෙ කියලා..මම කොහොමත් තවදුරටත් කූම්බියෝ බලන්නෙ නෑ..ඒක මගේ කැමැත්ත.නමුත් ඒක ලන්කාවේ නිර්මාන අතින් බැලුවහම ඉතාම හොඳ නිර්මාණයක්..නමුත් මම හිතන්නෙ නෑ බ්‍රේකින්ග් බෑඩ් වලට වඩා ඕක හොඳයි කියලා. ඉතින් මම කියන්නෙ. අයි එම් ඩී බී වගේ සයිට් වල ඕවා රේට් කරනවා නම් ලෝකෙ තියන අනිත් ටෙලි නාට්‍ය මාලාත් සැලකිල්ලට ගන්න කියලා..
    Mehemai bn uba kiyana eke kotasak aththa. BB, GOT, POI ewa ekka consider kalama bn koombiyo wadak naa thama. Eth bn imdb eke thiyenne community eke ratings, eke koombiyo arawage hoda drama walata wada chater ekanisa pitarata un mona nohthaida kiyala hithanna one naa bn. Eke thiyenne vote karapu aya egollonta hithan widiyata hodai kiyala hithana nisane bn. Api koombiyo walata wada got,bb walata kamathi unata, thawa kenek oke anith paththa wenna puluwan. unta koombiyo hoda wenna puluwan got, bb walata wada. eka machan vote karapu unge personal decision eka, eka gana api society ekak widiyata lajja wenna one, ambo suddo mona nohithaida, lajjawe baa wage dewal hithanne hoda naa. Eka ohe wendeyak wenna arala apita balanna puluwannam balala barinam atharala dammama iwarai. ;)
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,972
    1
    8,797
    113
    -~උලක් උඩ-~

    ඔව් ඉතින් ඒක උන්ගෙ පුද්ගලික නිදහස, සහ රසවින්දනය. මම කිව්වෙ ඒකෙන් ඇති වෙන අතුරු ඵලයක් ගැන... එච්චරයි. දැන් ලන්කාවෙ බැරි වෙලාවත් කූම්බියෝ ට වඩා හොඳ නිර්මානයක් ආවොත් ඒක අයි එම් ඩේ බී එකේ රේටෙ කලොත් ඒකට ලොකු අසාදාරනයක් වෙනවා.. 10 ට වඩා කොහෙටද යන්නෙ..:sorry:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    කුඹියෝ කියන්නේ මේ එකපාරට අහසින් කඩාපාත් උන එකම එක හොඳ නාට්ටියක් නෙවේ ලක් එකට වගේ පොඩි රැල්ලක් ආව ඒකෙන් නැගල ගියා
    :yes::yes:
    රැල්ලක් ආවාට වඩා රැල්ලක් හැදුවා. හොඳ social media campaign එකක් තියෙනවා. elakiri එකේ කූඹියෝ, සහෝදරයා threads දෙක දාපු memberට උනත් ඔය drama දෙකට අපිට වඩා connection එකක් තියෙනවා. කියන දේවල් වලින් ඒක තේරෙනවා. රැල්ල හදල දුන්නහම අපේ අය නග්ගලා ඇදගෙන යනවා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    මම විතරද ඕක බලලා නැත්තේ

    අපිත් ඉන්නවා

    අන්තිමටම බැලුවේ අහසින් වැටුණා ස්වර්ණවාහිනියේ ගිය එකක්
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔව් ඉතින් ඒක උන්ගෙ පුද්ගලික නිදහස, සහ රසවින්දනය. මම කිව්වෙ ඒකෙන් ඇති වෙන අතුරු ඵලයක් ගැන... එච්චරයි. දැන් ලන්කාවෙ බැරි වෙලාවත් කූම්බියෝ ට වඩා හොඳ නිර්මානයක් ආවොත් ඒක අයි එම් ඩේ බී එකේ රේටෙ කලොත් ඒකට ලොකු අසාදාරනයක් වෙනවා.. 10 ට වඩා කොහෙටද යන්නෙ..:sorry:
    එන්ඩ දෙයක් නෑ දැනටම කූඹියෝ එකට වඩා හොඳ නිර්මාණ ලංකාවේ තිබිල තියෙනවා. මුලින් ම social media වලට note උනේ කූඹියෝ. ඒකයි වෙනස.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,972
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    එන්ඩ දෙයක් නෑ දැනටම කූඹියෝ එකට වඩා හොඳ නිර්මාණ ලංකාවේ තිබිල තියෙනවා. මුලින් ම social media වලට note උනේ කූඹියෝ. ඒකයි වෙනස.

    :cool::cool::cool:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අවුරුදු ගානක්ම ජංගි පඩන්ගුවකට හොටු පෙරන් අඬන කතා දැකලා ටීවී එකෙන් ඈත් වෙච්ච පිරිසක් ඉන්නවා ලංකාවේ. ඒ තමයි උගත් බුද්ධිමත් මධ්‍යම පන්තියෙ පිරිස. සැලකිය යුතු තරම් බහුතරයක් ඉන්නවා. උන්ට කූඹියෝ කතාවෙ තිබ්බ වෙනස හිතට වැදුනා. කතාව යනකොට අඩු පාඩු නොදැක්කා නෙවේ, ඒත් ලංකාවේ නිර්මානයක්නෙ බන්. ඒ වගේ දේවල් හිතින් අතහැරලා බලමු.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    මම නං ඕක බලන්නේ නෑ හැබැයි ඕක "දැක්ක විදිහට" IMDB 5ක් වගේ මට නං.
    ලොවෙත් 7 පන්නන්න වටින එකක් නං නෙවේ මට නං. :no:

    වැඩිය හිතන්න එපා දැන් ඕක 9.9 ඇවිල්ලා "මොකද්ද මේ" කියලා බලන්න ලෝකේ අනිත් උන් බැලුවට පස්සේ 2.5 - 3.0 ට වගේ බහී. :D

    Mulin nam 8withara denna thibba dannam sirawata 5k wage thama
    Loke anith ewunta sinhala bane ban eka hinda awulak wena ekak na
     
    Oct 13, 2016
    2,675
    276
    0
    රැල්ලක් ආවාට වඩා රැල්ලක් හැදුවා. හොඳ social media campaign එකක් තියෙනවා. elakiri එකේ කූඹියෝ, සහෝදරයා threads දෙක දාපු memberට උනත් ඔය drama දෙකට අපිට වඩා connection එකක් තියෙනවා. කියන දේවල් වලින් ඒක තේරෙනවා. රැල්ල හදල දුන්නහම අපේ අය නග්ගලා ඇදගෙන යනවා.

    එහෙම ම campaign එකකින් උස්සලා තියන්නම බෑ මචන් මිනිස්සුන්ගේ කැමැත්තක් නැත්නම්. උඹ හිතපන්කෝ මොකක් හරි කිසි ගතියක් නැති teledrama එකක් ඔය වගේ campaign එකකින් ජනප්‍රිය කරන්න පුළුවන් වෙයි ද? ටිකක් පුළුවන් ඒත් රඳා පවතින්නේ නෑ.

    ඔය කතාව මම නම් දැකපු ලංකාවේ හදපු හොඳම tele drama 2,3 න් එකක්. මෑතක කරන ලද හොඳම නිර්මාණය. ඒ දවස්වල GoT noet episode එක එනකම් බලන් ඉන්නවා වගේ දැන් බලන් ඉන්නේ මේකේ next episode එක එනකම්. :yes: :yes:

    අපේ රටේ මිනිස්සු මහා කුහකයි බන්. හොඳ දේට හොඳයි කියන්න කැමතිම නෑ. මෙච්චර කාලයක් කාසි කබල් හින්දි, කොරියන්, මෙගා ගහන් න්කමටවත් බලන් ඉන්නවත් බැරි තරම් කම්මැලි කතා බල බලා ඉඳලා දැන් එක පාරටම ලංකාවේ හොද තත්වයේ නිර්මාණයක් කරලා ඒක ජනප්‍රිය වේගෙන එනකොට ඒකෙ පොඩි පොඩි අඩුපාඩු අල්ලාගෙන දඟලනවා. ඔය විදියට බලනවා නම් Titanic, Game of thrones වගේ ලෝකයේ වැඩිම වියදමක් දරලා හදපු කතාවල පවා අඩු පාඩු තියෙනවා.
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මෑත කාලේ අපු හොඳ සින්හල ටෙලිනාට්‍යයක් කියන්න පුළුවන්. overrated නං තමයි. ඒත් රසවිඳින්න පුළුවන්.
    අද කාලේ යන අනේක විධ ගොන් හොටු කතා එක්ක ගත්තම අහසට පොලව වගේ. ඉතිං එහෙම කතාවක් ලංකාවේ හිට් වෙච්ච එකම ලොකු දෙයක් කියලය්යි මට හිතෙන්නෙ.

    කොහොම උනත් මට මුලින්ම කුම්බ්යෝ ගැන සැකයක් ආවෙ ජෙහාන් අවුරුදු ගානක් වහල තිබ්බ අයිතිකාරයෙක් ආගිය අතක් නැති බිල්ඩිමකට ආපුවහම ලයිට් වතුර තිබ්බෙ කොහොමද කියන තැනින්. අනික ඔච්චර විසාල බිල්ඩිමක කුඩ්ඩො, හොරු නැතුව මේකා විතරක් හිටියෙ කොහොමද කියන එක.
    ප්‍රියන්ත ගෙ නං ඇක්ටිං වලට මම ආසයි. හැබැයි ජෙහාන් නං වෙලාවකට ඕවර් ඇක්ටිං යනවා කියල හිතෙනවා. මුලින්ම ඒක ලොකුවට දැනුනේ ප්‍රියන්ත ගෙදරකට කුමාරිකා ෂැම්පු දීලා ජෙහාන්ට මාට්ටු වෙලා ඒ මනුස්සයගෙන් සමාව ගන්න වෙලර්.

    කුම්බියෝ මොනව උනත් ආතල් කතාව.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    Mulin nam 8withara denna thibba dannam sirawata 5k wage thama
    Loke anith ewunta sinhala bane ban eka hinda awulak wena ekak na

    ඔකේ කවුරුහරි දවසක subtitles දායි. එහෙම ඕනෙත් නෑ බන් නිකන් බලපන් කෝ IMDB 9+ අනිත් ඒවා එක්ක. ඒවගේ කතාව නිසා විතරක් ම නෙවේ නේ මිනිස්සු ඔච්චර කැමති? දර්ශන තල අරවා මේවා ගොඩක් එක්කනේ. කතාව උනත් 9+ එකක අහලකට එන්න පුළුවන් ද?

    මේකෙන් පෙනෙන්නේ එක දෙයයි. ලංකාවේ මිනිසුන්ගේ රසවින්දනයේ තරමයි නොදනුවත්කමේ තරමයි විතරයි.
    මේ වගේ කතා ලෝකේ ඔනතරන් හැදිලා තියනවා. ඒවා 9+ නෙවේ නේ?
    8+, 9+ ඒවා බලපු කිසි කෙනෙක් ඕකට 5 කට වඩා දෙන්නේ නෑ..
    එහෙම එකක් 9.9 යනවා නං එකෙන් තේරෙන්නේ ලෝකේ අනිත් නිර්මාණ ගැන rate කරපු මිනිසුන්ගේ තියන දැනුම/රසවින්දනය ලෝකෙටම පෙන්නපු එක විතරයි.

    උන් හිතනවා ඇති ලංකාවේ උන් Hollywood කියලා වචනයක් වත් අහලා නැතිව ඇති කියලා.

    මම 10/10 දීපු 3යි දැනට තියෙන්නේ.
    Band of Brothers - 9.5
    Game of Thrones - 9.5
    Breaking Bad - 9.5

    Sherlock එකටත් මම දෙන්නේ 9ක් max.
     
    Last edited:
    • Like
    Reactions: ctooi

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    හරියට හරි උබෙ කාතාව, ගොඩක් වෙලාවට කුබියො බලලා පට්ට කියන උන් ලංකාවේ වත් වෙන රටවල වත් වෙන ටිවි සිරිස් බලලා නැති ගොබ්බයො වෙන්න ඔන , :rofl:
    කුබියො ත්‍රෙඩ් එකෙ කාතා කරන එවා බලන්න මොන තරම් බොලද උන්ද කුබියො බලන්නෙ කාතවට අදර්ශයට පෙන්නපු සොෆ්ට් කෑල්ලක් අල්ලන් ඇත්තට අරන් මිට කලින් ඔය වගෙ එවා බලලා නැ වගෙ තප්පුලන හැටි :eek:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    නිකමට වගේ කූබියෝ යූටියුබ් වීඩියෝ එකට යටින් තියෙන කමෙන්ට් සෙක්ෂන් එක බලපන්.

    හලෝ යාලුවනේ....
    අදත් හරිම ලස්සනයි.... :rofl:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    කූඹියෝ රේට් කරපු උන් ඔක්කොම කම්පෙයාර් කරලා තියෙන්නේ ලංකාවේ මෙතෙක් බලපු නාට්‍ය එක්ක , එහෙම උනාම උන් 10/10 දෙනවා අනිවාර්‍යයෙන්ම , ඇයි.එම්.ඩී.බී එකේ රිවිවුස් බැලුවාම ඒක තේරුම් ගන්න පුලුවන් , එහෙම රේට් කරා කියලා වරදක් කියන්නත් බෑ , මොකද රේට් කරපු ගොඩක් උන් සමහරවිට වෙන ඉන්ටර්නැශනල් සීරීස් බලලා නැතුව ඇති.
     
    පිටරට ටී.වී සීරිස් එකක් බැලුවේ නෑ කියලා ඌ ගොබ්බයෙක් වෙන්නෑ බන්
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කූඹියෝ රේට් කරපු උන් ඔක්කොම කම්පෙයාර් කරලා තියෙන්නේ ලංකාවේ මෙතෙක් බලපු නාට්‍ය එක්ක , එහෙම උනාම උන් 10/10 දෙනවා අනිවාර්‍යයෙන්ම , ඇයි.එම්.ඩී.බී එකේ රිවිවුස් බැලුවාම ඒක තේරුම් ගන්න පුලුවන් , එහෙම රේට් කරා කියලා වරදක් කියන්නත් බෑ , මොකද රේට් කරපු ගොඩක් උන් සමහරවිට වෙන ඉන්ටර්නැශනල් සීරීස් බලලා නැතුව ඇති.

    නෑ බන් ඕක රේට් කරේ රැල්ලට. හැම එකාම ෆේස්බුක් එකේ ශෙයාර් කර කර මේකේ ත්‍රෙඩ් දාගෙන ඕක අරන් ගියේ.

    උබට මතක ඇති කාලෙකට කලින් ආව එටිසලාට් සිම්කඩන රැල්ලක්. ගොඩක් උන් ඩිඇක්ටිවේට් වෙච්ච යූස් නොකරන ඒවත් කඩල බුකියෙ දාල තිබ්බ. ඔය වගේ රැලි යනව කාලෙන් කාලෙට. බලපු නැති උනුත් රෙට් කරල ඇති ඕන තරම්. ලංකාවෙ එහෙමයි බන්. :D
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කඩ්ඩ බැරි එකා;22573148 said:
    නිකමට වගේ කූබියෝ යූටියුබ් වීඩියෝ එකට යටින් තියෙන කමෙන්ට් සෙක්ෂන් එක බලපන්.

    හලෝ යාලුවනේ....
    අදත් හරිම ලස්සනයි.... :rofl:

    Fb තමයි මුලු ලොකෙම කියලා හිතන උන්, මොකක් හරි share වෙලා එක බලලා ගෙම්බො ටික හිතන්නෙ ලිදෙ තියෙන හොදම එක තමයි කුබියො කියලා , imdb එකෙ උන්ට හිතා ගන්න බැරුව ඇති මොන වගෙ මොඩයොද ලංකාවේ ඉන්නෙ කියලා :rofl: