මැඩම්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,609
    13,277
    113
    ලගකදී කාන්තාවක් ගැන කියවපු ලස්සනම වර්ණනාව
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මේ මොකක්ද බං මේ ?:baffled:

    සින්ගපුරුවේ රතු වීදි සමුහයටද මා එක්කං ගියා මට මතකය . මට එහි විනෝද වන්නට හැර ඇය නැවත අප සිටි අපර්ට්මෙන්ට් එකට ආ පසුව ඊට පය කිහිපයකට පමණ පසු මම එහි ගිය විට ඇය තුවායක් එළියේ තියා තිබු අයුරු මට තවමත් මතකය

    :yes::yes:
    01. https://www.google.lk/search?q=sing....69i57j0l5.10827j0j7&sourceid=chrome&ie=UTF-8

    02. අවලම් ගමන් ගියානම් නාගෙන ගෙට වර කියන්න වෙන්න ඇති බං
     
    Last edited:

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    උබේද මචං බ්ලොග් එක? උබ රංග (අසේලද)

    බ්ලොග් එකනම් මගේ තමයි මචං , එත් මම රංග (අසේලද) නෙවයි
    :yes:
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    i actually loved the Chico Texas.. I mean me and my misues made sure we end up there for hours on Saturday nights. Good food, good price and it was an all around great place to waste time out of home.

    Sad to see it all went kaput though... but didnt like the TV channel and Radio they were operating.. thought it was pretty damn lame though !
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    i actually loved the Chico Texas.. I mean me and my misues made sure we end up there for hours on Saturday nights. Good food, good price and it was an all around great place to waste time out of home.

    Sad to see it all went kaput though... but didnt like the TV channel and Radio they were operating.. thought it was pretty damn lame though !

    Yes .
    same for me too !
    Chico Texas really fresh . Still remember tasty Chico Texas . :love:
     
    Indi_W

    Member
    Nov 20, 2017
    90
    9
    0
    Sri Lanka

    බ්ලොග් එකනම් මගේ තමයි මචං , එත් මම රංග (අසේලද) නෙවයි
    :yes:

    ඉස්සර 'මගේ ලෝකය' කියලා බ්ලොග් එකක් කියෙව්වා. දැන් අවුරුදු 5 කට විතර කලින්. දැන් නම් ඒ බ්ලොග් එක නැහැ. මම හිතුවේ ඒකද කියල.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    පට්ට ලස්සනයි එයේ රේ දෙපාරක්ම නිදිමතේ කියවන්න හැදුවා උඩින් පල්ලෙන් තේරුනේ නැ දැන් තමයි හරියට කියෙව්වේ හරිම ලස්සනයි අය්යා
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    2011 වගේ nibm 98 වගේ ගියපු කෙනෙක්ගේ රංග කියලා බ්ලොග් එකක් තිබ්බේ ඔයගේද එක
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඉස්සර 'මගේ ලෝකය' කියලා බ්ලොග් එකක් කියෙව්වා. දැන් අවුරුදු 5 කට විතර කලින්. දැන් නම් ඒ බ්ලොග් එක නැහැ. මම හිතුවේ ඒකද කියල.

    ආ දැන් තමයි තේරුනේ .
    ඇත්තටම මගේලෝකය කියල ගොඩක් බ්ලොග් තියනවා තමයි .
    මේක නම මගේ ලෝකය උනාට වෙබ් ලිපිනය ගන්න පුළුවන් උනේ magelokaya01 කියල

    http://magelokaya01.blogspot.com/ මේ විදියට මචන්