wagon r premium hybrid 2017

bud89com

Junior member
  • Dec 3, 2007
    86
    13
    8
    AMW එකේ stock නෑ. ගෙන්නල දෙන්නෙ. මම දන්න විදියට දැනට සල්ලි ගෙවල වේටින් ලිස්ට් එකේ ඉන්නව 600 ක්. :baffled::baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,103
    113

    Damn :baffled:
    Alto walata wada WagonR wadiwei wage pare :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,245
    72,433
    113
    මාලඹේ
    AMW එකේ stock නෑ. ගෙන්නල දෙන්නෙ. මම දන්න විදියට දැනට සල්ලි ගෙවල වේටින් ලිස්ට් එකේ ඉන්නව 600 ක්. :baffled::baffled:

    ජපන් ඉදලා ගෙන්න එවා තියෙනවනේ.
    AMW මොකටද රස්තියදු වෙන්නේ.
    උන් සමහරක් වෙලාවට ගනන් වෑඩි කරනවා නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,103
    113
    ජපන් ඉදලා ගෙන්න එවා තියෙනවනේ.
    AMW මොකටද රස්තියදු වෙන්නේ.
    උන් සමහරක් වෙලාවට ගනන් වෑඩි කරනවා නේ.

    ඔච්චර ඕඩර්ස් තියෙනව නම් උන් වැඩි කරන එකක් නෑ රජයෙන් ආයේ ටැක්ස් මොකුත් කළොත් මිසක් (600 වගේ ඕඩර් කරලා තියෙනවා නම් ටැක්ස් වෙනසක් කළත් ඊට කලින් ඕඩර් කරපුවාට පරණ ගානට දෙයි කලින් සැරවල කළා වගේ)

    තර්ඩ් පාටි ගෙන්නන ඒවට AMW එකෙන් වගේ සුසුකි වොරන්ටි එක හම්බෙන්නේ නෑනේ
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    IMG-214f16ec0bbdd5ebb8e113dd8c8f9fd2-V.jpg

    10 laks down payment + 29864x60 installment + 10 laks bulk payment at end
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Uber ride ekakata set una wagon r 2017 edition. Ambaneka ida thiyanawa. E price range eke wahanekata echchara ida thiyanawa kiyala hithaganna amarui. Danis thanikara diga arala yanna puluwan. Habai lateral direction ekatanam ida na driver ge karata atha dan yanna puluwanm legroom ehemanam hodatama thiyanawa.
     
    mazza

    Active member
  • Feb 10, 2010
    301
    107
    43
    38
    Panadura

    Bump
     
    Hm...