wagon r premium hybrid 2017

macxfadz

Member
Oct 5, 2006
8
0
0
සහෝ මට තියෙන්නේ 2014 wagonR Stingray එකක් මම නිතර කොළඹ - නුවර යනවා , NO Issues බ්‍රෝ ... මම නුවර එළිය ගියා ,හැටන් ගියා ,බෝපත්තලාව ගියා ,හගුරන්කෙත ගියා ... no problem බ්‍රෝ ...
හැටන් ගමන තමා පට්ට සමහර පට්ට වලවල් තියන පාරවල් වල ගියා ... මම හිතුවා මේ පාරවල් වල මේක යනවා කියන්නේ ඉතින් පට්ට තමයි ... කිසි අවුලක් නැතිව ගියා ... සමහර වෙලාවට ගොඩක් බඩු පටවන් passengers ලා 5ක් විතර දාගෙන high inclined කදු අද්දදී A/C off කාරා engine එකට හොද නැති වෙයි කියලා ...
 
Last edited:

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    සහෝ මට තියෙන්නේ 2014 wagonR Stingray එකක් මම නිතර කොළඹ - නුවර යනවා , NO Issues බ්‍රෝ ... මම නුවර එළිය ගියා ,හැටන් ගියා ,බෝපත්තලාව ගියා ,හගුරන්කෙත ගියා ... no problem බ්‍රෝ ...
    හැටන් ගමන තමා පට්ට සමහර පට්ට වලවල් තියන පාරවල් වල ගියා ... මම හිතුවා මේ පාරවල් වල මේක යනවා කියන්නේ ඉතින් පට්ට තමයි ... කිසි අවුලක් නැතිව ගියා ... සමහර වෙලාවට ගොඩක් බඩු පටවන් passengers ලා 5ක් විතර දාගෙන high inclined කදු අද්දදී A/C off කාරා engine එකට හොද නැති වෙයි කියලා ...

    AC off කරන් ගියොත් පිඹල යතෑකි. hill side යද්දි AC අවශ්‍යම නෑ නෙහ්. Cool climate නෙහ්. මාත් දෙනියාය පැත්තෙ ගියා 4ක් දාගෙන. අවුලක් නෑ. 2017 fx
     
    mazza

    Active member
  • Feb 10, 2010
    301
    107
    43
    38
    Panadura

    Thnx
     
    vishtcp

    Active member
  • Jul 27, 2013
    118
    25
    28
    Mama 2014 WagonR Stingray 1k padda Kandy, Ampara, Kalmunai giya. Kandy giya 5k dala. Ethanin ehata 2i giye. kisima awulak ne mata nam normal padinakota. full bara dala kandu wala overtake karanna amarui. Rs. 5000ka gahala mulu trip 1ma giya (Colombo - Kandy - Arugambay and return trip)