මේ මොකක්ද බං මේ ?
සින්ගපුරුවේ රතු වීදි සමුහයටද මා එක්කං ගියා මට මතකය . මට එහි විනෝද වන්නට හැර ඇය නැවත අප සිටි අපර්ට්මෙන්ට් එකට ආ පසුව ඊට පය කිහිපයකට පමණ පසු මම එහි ගිය විට ඇය තුවායක් එළියේ තියා තිබු අයුරු මට තවමත් මතකය


උබේද මචං බ්ලොග් එක? උබ රංග (අසේලද)

i actually loved the Chico Texas.. I mean me and my misues made sure we end up there for hours on Saturday nights. Good food, good price and it was an all around great place to waste time out of home.
Sad to see it all went kaput though... but didnt like the TV channel and Radio they were operating.. thought it was pretty damn lame though !

බ්ලොග් එකනම් මගේ තමයි මචං , එත් මම රංග (අසේලද) නෙවයි![]()
ඉස්සර 'මගේ ලෝකය' කියලා බ්ලොග් එකක් කියෙව්වා. දැන් අවුරුදු 5 කට විතර කලින්. දැන් නම් ඒ බ්ලොග් එක නැහැ. මම හිතුවේ ඒකද කියල.