විමල්ගේ ගෝලයා [Video]

Identity

Well-known member
  • Aug 15, 2016
    23,197
    18,805
    113
    අදාල නෑනේ
    මුගේ ගෑනි මූට "ගෙදර කන්ඩ දෙයක් නෑ කඩේට ගිහින් පාන් ගෙඩියක්වත් ගෙනෙන් මිනිහෝ" කිව්වොත් මුගේ රිප්ලයි එක

    "අරහේ රනිලා මහා බැංකුව හොරා කාල උඹලට ඒවාට ගානක් නෑ ගෙදර කන්ඩ නැති එක තමයි ප්‍රශ්නේ" :rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,926
    113
    29
    ලොවෙත් නැති තැනක
    මුගේ ගෑනි මූට "ගෙදර කන්ඩ දෙයක් නෑ කඩේට ගිහින් පාන් ගෙඩියක්වත් ගෙනෙන් මිනිහෝ" කිව්වොත් මුගේ රිප්ලයි එක

    "අරහේ රනිලා මහා බැංකුව හොරා කාල උඹලට ඒවාට ගානක් නෑ ගෙදර කන්ඩ නැති එක තමයි ප්‍රශ්නේ" :rofl:

    අම්මට සිරි මූට රෙන්න බර හැදුනත් කියාවිද දන්නේ නෑ
    අහරේ රනිලා බැංකුව සුද්ධ කරනවා. උඹලට ගානක් නෑ බෙට්ට උඹ මෙතෙන රෙවෙන්න හදනවා.
     
    • Like
    Reactions: skymicro

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මෙහෙමත් ජීවිත..විමල්ගෙ බොරු නඩුවට දාපු ලක්ශ 500 මැරෙන්ඩ දගලනව ...රනිල මහ බැකුවෙන් හොරා කාල ඔප්පු උන ලක්ශ 3000000 ගැන මීක් නැ...ඕන්න බුද්ධිමත් මිනිස්සු..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,926
    113
    29
    ලොවෙත් නැති තැනක
    රනිලගෙ ගල් කොල්ලො සෙට් එක රෙදි ගලෝගෙන දගලනව නේද..

    බයියෙක් කුලප්පු කරගෙන ගන්නා ආතල් එක බොතල් ක් ගැහුවත් නෑ බන්.

    මේක වෙනම ආතල් එකක්
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රනිලගෙ ගල් කොල්ලො සෙට් එක රෙදි ගලෝගෙන දගලනව නේද..

    අරහෙ රනිල මහබැන්කුව හොරා කාලා .උබ මෙතන කමෙන්ට් දදා ඉන්නව .අනේ මන්ද උබනම් :rofl::rofl::rofl: ගිහින් මොනව හරි කරපම්
     
    • Like
    Reactions: hirashgeff

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බයියෙක් කුලප්පු කරගෙන ගන්නා ආතල් එක බොතල් ක් ගැහුවත් නෑ බන්.

    මේක වෙනම ආතල් එකක්

    ගල් නෙමේ බන් වහ බීපන්..දැන් වෙනස සැපද..ගූගල් බැලුමෙන් ෆී නෙට් එහෙම අරගෙන ෆොක්වැගන් කර් එකේ යන්ඩ උන්න සෙට් එකනෙ..:rofl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,926
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගල් නෙමේ බන් වහ බීපන්..දැන් වෙනස සැපද..ගූගල් බැලුමෙන් ෆී නෙට් එහෙම අරගෙන ෆොක්වැගන් කර් එකේ යන්ඩ උන්න සෙට් එකනෙ..:rofl:

    රහෙ රනිල මහබැන්කුව හොරා කාලා .උබ මෙතන කමෙන්ට් දදා ඉන්නව .අනේ මන්ද උබනම් ගිහින් මොනව හරි කරපම්X2
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අරහෙ රනිල මහබැන්කුව හොරා කාලා .උබ මෙතන කමෙන්ට් දදා ඉන්නව .අනේ මන්ද උබනම් :rofl::rofl::rofl: ගිහින් මොනව හරි කරපම්
    රනිල මහ බැකුව හොරා කාපුවම උබලට සතුටුයිනෙ බන්...උබලගෙ ආර්තික ඔස්තාර්නෙ මහා මොලකාරය කියලන්‍ර උබල කියුවෙ...ඉතින් එහෙම එකා මහ බැකුව හොරා කාල මාට්ටු උනාම කොහොම ආතල් ඇද්ද උබලට...:rofl::rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රනිල මහ බැකුව හොරා කාපුවම උබලට සතුටුයිනෙ බන්...උබලගෙ ආර්තික ඔස්තාර්නෙ මහා මොලකාරය කියලන්‍ර උබල කියුවෙ...ඉතින් එහෙම එකා මහ බැකුව හොරා කාල මාට්ටු උනාම කොහොම ආතල් ඇද්ද උබලට...:rofl::rofl:

    ඉතින උබ එලකිරි ලොග් වෙලා මක් කරනවද?අන්න අරහෙ හොරා කනව ගිහින් බලපන් :rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින උබ එලකිරි ලොග් වෙලා මක් කරනවද?අන්න අරහෙ හොරා කනව ගිහින් බලපන් :rofl::rofl::rofl::rofl:

    ඇයි දැන් මමද රට පාලනේ කරන්නෙ..මාර චූන්නෙ උබලට හැදෙන්නෙ...ඇත්ත අත්ත මොලේ අවුලක් නැත්තන් ගෑනියෙක් උන්නට ලමයෙක් හදාගන්ඩ බැරි *න්නයෙක් අගමැති කරගෙන වෙනස උදාකරගන්ඩ යයිද..නේද....
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇයි දැන් මමද රට පාලනේ කරන්නෙ..මාර චූන්නෙ උබලට හැදෙන්නෙ...ඇත්ත අත්ත මොලේ අවුලක් නැත්තන් ගෑනියෙක් උන්නට ලමයෙක් හදාගන්ඩ බැරි *න්නයෙක් අගමැති කරගෙන වෙනස උදාකරගන්ඩ යයිද..නේද....

    උබට ඒ ගැන එච්චර අමාරුනම් ගිහින් හදල දියන්කො ලමයෙක් .මන් හිතුවෙ කලින් රට පාලනේ කරේ උබ කියල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට ඒ ගැන එච්චර අමාරුනම් ගිහින් හදල දියන්කො ලමයෙක් .මන් හිතුවෙ කලින් රට පාලනේ කරේ උබ කියල

    අපි අනුන්ගෙ ගෑනුන්ට ගහන්ඩ යන්නෙ නැ බන්..උබ හිතුවද උබලගෙ රනිල එක එක ගල් කොල්ලො එක්ක කොල්ලො ගහනව වගේ කියල අපිත්..පිස්සු හැදෙයි ...

    මයින්ඩ් එක පොඩ්ඩක් චේන්ජ් කරගනින්..කලින් රට පාලනේ කරේ මම කියල හිතෙනවනම් බේත් ගනින් උබට මානසික ආබාධයක්...
     
    Indi_W

    Member
    Nov 20, 2017
    90
    9
    0
    Sri Lanka
    Naween Dissanayake ada oppersition ekata giya da?

    පොර මොකක් හරි වැඩකට හවුස් එකෙන් එලියට ගිහිලා ආයේ ඇතුලට ඇවිල්ලා තියෙන්නේ විරුද්ධ පක්ෂේ ආසන තියෙන දොරෙන්. ඊට පස්සේ එතන වාඩිවෙලා ඉන්න UNP පසුපෙළ මන්ත්‍රීලා එක්ක කයියක් ගහලා. ඒක මේ නිවුස් එකක් කරලා දාලා තියෙන්නේ. (ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරු වැඩි නිසා, විරුද්ධ පක්ෂේ ආසන වලත් වාඩි වෙලා ඉන්නවනි.)

    හැබැයි සාමාන්‍ය සාම්ප්‍රදාය විදියට නම් ඇමති කෙනෙක් එහෙම පසුපෙළ වාඩි වෙන එක සුදුසු නැහැ කියලා කියන්නේ.