Life Insurance එකක් දාන්න හොදම කවුද ?

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    Life Insurance එකක් දාන්න හොදම කවුද ?

    මචන්ලා මම Life Insurance එකක් දාන්න කියලා බැලුවේ ..මාසෙට 10,000 ක් වගේ ගෙවන්න පුළුවන් ..

    මට ඕනේ Hospital Bill & Perday Bill Coverage වෙන්න .

    මම මේක දාන්නේ ගොඩක්ම Hospital benefits බලාගෙන . ඒ නිසා මොන ලෙඩේ හැදිලා හොස්පිටල් ඇඩ්මිට් උනත් benefits ලෙබෙන එකක් වෙන්න ඕනේ ..

    උබලා දන්න විශ්වාස හොද කොම්පැනි එකක් තියෙනවනම් කියන්න
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    ගැනි ශුවර්ද? (ජොක් නෙමෙයි ) දාන්න කලින් එවා හිතපන්.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    තාම බැදලා නැ :D
    එහෙනම් දාන්න එපා.. ඒ සල්ලි ඉතුරු කරගනින්.. ලන්කාවේ මාසෙට 10000ක් ඉතුරු කරගන්න පුලුවන් නම් උබට ඔය වයසට ඉහෙන් බහින ලෙඩක් නැතිනම් බය වෙන්න එපා.. සෙලින්කො මොටර් ඉන්ශුවරන්ස් එකක් දාපන් වාහනේට. එකෙන් වන් මිලියන් කවර් වෙනවා ලයිෆ් ඉන්ශුවරන්ස් එක. ඒ හොදටම ඇති. ඇඩිශනල් 5000යි යන්නේ..
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    එහෙනම් දාන්න එපා.. ඒ සල්ලි ඉතුරු කරගනින්.. ලන්කාවේ මාසෙට 10000ක් ඉතුරු කරගන්න පුලුවන් නම් උබට ඔය වයසට ඉහෙන් බහින ලෙඩක් නැතිනම් බය වෙන්න එපා.. සෙලින්කො මොටර් ඉන්ශුවරන්ස් එකක් දාපන් වාහනේට. එකෙන් වන් මිලියන් කවර් වෙනවා ලයිෆ් ඉන්ශුවරන්ස් එක. ඒ හොදටම ඇති. ඇඩිශනල් 5000යි යන්නේ..

    වාහනයකුත් නැ තාම :D
     
    Liu KanG

    Junior member
  • Aug 3, 2017
    71
    2
    8
    මචන්ලා මම Life Insurance එකක් දාන්න කියලා බැලුවේ ..මාසෙට 10,000 ක් වගේ ගෙවන්න පුළුවන් ..

    මට ඕනේ Hospital Bill & Perday Bill Coverage වෙන්න .

    මම මේක දාන්නේ ගොඩක්ම Hospital benefits බලාගෙන . ඒ නිසා මොන ලෙඩේ හැදිලා හොස්පිටල් ඇඩ්මිට් උනත් benefits ලෙබෙන එකක් වෙන්න ඕනේ ..

    උබලා දන්න විශ්වාස හොද කොම්පැනි එකක් තියෙනවනම් කියන්න

    wayasai (bday eka) email id ekakuth pm karahan. quotation ekak mail karannam.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    Mage thiyenneth Softlogic ekak. hodada nadda kiyanna thaama claim aran ne. oke lagatama Doctors genna, beheth genna wage additional services gannath puluwan kiyala thibba. mama nam investment ekakath ekka damme. benefits aran ne thaama. :)
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    [FONT=&quot]පුළුවන් කමක් තියෙනවනම් අනිවාර්යෙන්ම [/FONT][FONT=&quot]Life Insurance[/FONT][FONT=&quot] එකක් ගනින් මචන්. [/FONT][FONT=&quot]Life Insurance[/FONT][FONT=&quot] ගැන කිසිම [/FONT][FONT=&quot]positive mind [/FONT][FONT=&quot]එකක් නෑ අපේ රටේ. උබ කිසිම වංගුවක් ගහන්නෙ නැතිව 100% ක් නිවැරදි තොරතුරු ඉදිරිපත් කරලා [/FONT][FONT=&quot]Life Insurance[/FONT][FONT=&quot] එකක් අරන් තියෙනවනම් කිසිම [/FONT][FONT=&quot]company [/FONT][FONT=&quot]එකකට [/FONT][FONT=&quot]claim[/FONT][FONT=&quot] නොගෙවා ඉන්න බෑ. දැන් කොච්චර දියුණුද බලපන් ලෝකේ ගෙවන්න ඕණ [/FONT][FONT=&quot]claim[/FONT][FONT=&quot] එකක් නොගෙවා [/FONT][FONT=&quot]company[/FONT][FONT=&quot] එකක් තමන්ගේ [/FONT][FONT=&quot]goodwill [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]risk [/FONT][FONT=&quot]එකකට දාගනීද බලපන්කො. අනික [/FONT][FONT=&quot]Insurance [/FONT][FONT=&quot]company[/FONT][FONT=&quot] පටිට [/FONT][FONT=&quot]profit [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]claim[/FONT][FONT=&quot] කීයද බලපන්කො එන්නේ අවුරුද්දකට)[/FONT]
    [FONT=&quot]ගොඩක් වෙලාවට [/FONT][FONT=&quot]Insurance[/FONT][FONT=&quot] විකුණන වුන් ඒක විකුණගන්න මිනිස්සුන්ව අන්දනවා මේවා දෙනවා අරවා දෙනවා කියලා. ඒත් ඇත්තටම ඒ දේවල් [/FONT][FONT=&quot]Insurance [/FONT][FONT=&quot]policy [/FONT][FONT=&quot]එකේ නැති වෙන්න පුළුවන්. එහෙම වුනොත් ඒ වගේ [/FONT][FONT=&quot]claim[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]company[/FONT][FONT=&quot] වලින් ගෙවන්නේ නෑ. [/FONT]
    [FONT=&quot]උබ [/FONT][FONT=&quot]claim [/FONT][FONT=&quot]එකක් නොගත්තත් උබට ඔය දාන සල්ලි අනිවාර්ය ඉතුරුවක් විදියට හරි ඉතුරු වෙනවා. උබ බැදලා නැති උනත් උබට මොකක් හරි උනොතින් උබගේ අම්මට තාත්තට හරි ඉන්න ටික කාලෙට හොදින් ඉන්න පුළුවන් වෙයි කාටවත් අත නොපා. [/FONT]
     
    Mcn Life Insurance ekak danna job ekak thiyenna oneda..

    Income pennanna oneda ?
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    Mcn Life Insurance ekak danna job ekak thiyenna oneda..

    Income pennanna oneda ?

    practically[FONT=&quot] එහෙම ඕණ වෙන එකක් නෑ බන්. 18 [/FONT][FONT=&quot]years [/FONT][FONT=&quot]සම්පුර්ණ වුනහම ඇති මම හිතන්නේ. [/FONT][FONT=&quot][/FONT] [FONT=&quot]ඒක හරියටම [/FONT][FONT=&quot]Life Insurance[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]agent [/FONT][FONT=&quot]කෙනෙක්ගෙන් දැන ගන්න ඕණ මචන්. [/FONT]