ලයිෆ් ඉන්ශුරන්ස් + පෙන්ශන් ප්ලෑන් එකක් දාන්න කියලා බැලුවෙ කුකුලොහ්. සල්ලි නිකං වියදම් වෙලා යනවා අතේ තිබ්බම. ඒකෙන් කීයක හරි ඉතුරුවක් හරි වෙයි කියලයි, හදිස්සියෙ මොකක් හරි වෙලා මැරිලා ගියත්, ඇක්සිඩන්ට් එකක් වගේ වෙලා එක්තැන් උනත් ගෙදර උන් අනාතවෙන්නෙ නෑ කියන ෆීලිං එක හිතේ තියාගන්නයි තමා මේකක් දාන්න හිතුනෙ. උබලා දැනට දාලා තියන ඒවගෙ ප්ලෑන් බෙනිෆිට් දාගෙන යමන්කො. මම තාම බැදලා නෑ. ලබන අවුරුද්දෙ බදින්න ඉන්නෙ බැන්දම වයිෆ් ලමයි ඇඩ් කරගන්න පුලුවන් එකක් වෙන්නත් ඕන. තව OPD Claim කරන්නත් පුලුවන් එකක් නං හොදයි. ( ගොඩක් ඒවගෙ හොස්පිට්ල් ඇඩ්මිට් උනාම විතරයි ලු ගෙවන්නෙ 
ඩොක්ටර්ලා චැනල් කරන ඒවා ඒ ඩොක්ටලා දෙන ඩ්‍රග්ස් ෆාමසියෙන් ගන්න ඒවා reimburse කරන්නෑ නෑලු office වලින් දෙන insurance වල වගේ). ශ්‍රීලංකා ඉන්ශුරන්ස් හරි සොෆ්ට්ලොජික් ලයිෆ් හරි දාන්න බැලුවෙ? ඒ දෙකෙන් හොද මොකද්ද? උබල දැනට දාලා තියන ප්ලෑන් ගැන විස්තර දාහන්.
මොකද හොරු රැල හිරේ..