හොද Life Insurance එකක්

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,748
    113
    ඒකියන්නෙ opd claim ගන්න හදාගන්නත් පුලුවන් වෙයිද? අර මම කිව්ව කම්පැනි දෙකෙන් හොද එක මොකද්ද මචං ?
    Mamath me subject eka balana gaman me tike, same situation as yours machan. SLIC eken nam OPD allowances denne na kyala tamai agent kiwwe (pora tamai issara indalama ape car eke ehema insurance kare porawa dannawa hena kaalayak). And after 60+ dennet na lu dan, dan dammoth 70 wenakal danna can. Wife and lamai ehema add karanna can lu policy ekata passe but parents la ba 60+ nisa :/ Overall SLIC seems good.

    Mata hambuna coverage percentages tiyena doc ekath attach kara. Hospital admit wenawa nam full day cost eka cover karanna 1 mil+ coverage ekakata yanna wenawa wage pena widihata. Premium eka adu wenawa duration eka wadi wenna, not a bad for a part of the long term retirement plan, habai in 30+ years dan promise karana amount eka full retirement plan ekakata nam defa madi but nice as a backup.
     
    Attachments

    • WhatsApp Image 2023-07-24 at 18.14.06.jpg
      WhatsApp Image 2023-07-24 at 18.14.06.jpg
      219.2 KB · Views: 109
    • Love
    Reactions: Mr UNKNOWN

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,780
    711
    113
    28
    Gampaha
    OPD claims nan gewana ekak danne na mage thiyenawa AIA eke AIA insuarance thiyena ayata Flash health app eke unlimited doctor chaneling free eke innawa hoda specialists doctors la ehema
     
    • Wow
    Reactions: Mr UNKNOWN

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,270
    3,639
    113
    69
    Monthly premium eka kiyada bn
    17500 wage enawa ban

    Mamath me subject eka balana gaman me tike, same situation as yours machan. SLIC eken nam OPD allowances denne na kyala tamai agent kiwwe (pora tamai issara indalama ape car eke ehema insurance kare porawa dannawa hena kaalayak). And after 60+ dennet na lu dan, dan dammoth 70 wenakal danna can. Wife and lamai ehema add karanna can lu policy ekata passe but parents la ba 60+ nisa :/ Overall SLIC seems good.

    Mata hambuna coverage percentages tiyena doc ekath attach kara. Hospital admit wenawa nam full day cost eka cover karanna 1 mil+ coverage ekakata yanna wenawa wage pena widihata. Premium eka adu wenawa duration eka wadi wenna, not a bad for a part of the long term retirement plan, habai in 30+ years dan promise karana amount eka full retirement plan ekakata nam defa madi but nice as a backup.
    Godak un hinawenawa machan insurance one na boru wadak ohoma marenne na yako minissu kiyala. Et hospitalisation ekakadi patta watinawa ban.
    ------ Post added on Jul 25, 2023 at 5:51 PM
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,748
    113
    17500 wage enawa ban

    Godak un hinawenawa machan insurance one na boru wadak ohoma marenne na yako minissu kiyala. Et hospitalisation ekakadi patta watinawa ban.
    ------ Post added on Jul 25, 2023 at 5:51 PM
    Ow bn, ape office eke kollek ge chuti malli ta last week bade amaruwak hadila wadi wela gov aran yannath baya nisa me tike amma porawa private admit karala, podi eka grade 5. Mu kanne nathi nisa 1 night observation walata tiyagena, total cost eka 95,000 :baffled: welawata aunty ge insurance eken cover karala tiyenne. Haminenawa bn dan hospital cost baladdi.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,020
    28,692

    Ube monthly premium eka kiyakda bn set wenne

    OPD claims nan gewana ekak danne na mage thiyenawa AIA eke AIA insuarance thiyena ayata Flash health app eke unlimited doctor chaneling free eke innawa hoda specialists doctors la ehema
    Ado e kiyanne ona taram kemati onama specialist kenekwa free channel karanna puluwnd? පුදුමයි ඔහොම එකක් තියනවනං අපේ යක්ක පුත්තු උන් අදුරන උන්වයි යාලුවන්වයි නෑදෑයන්වයි හත්මුතු පරම්පරාවටම උගෙ නම දාලා නොමිලේ චැනල් දාලා නොදුන්නොත්
    ------ Post added on Jul 25, 2023 at 6:09 PM
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,748
    113
    Ube monthly premium eka kiyakda bn set wenne

    Ado e kiyanne ona taram kemati onama specialist kenekwa free channel karanna puluwnd? පුදුමයි ඔහොම එකක් තියනවනං අපේ යක්ක පුත්තු උන් අදුරන උන්වයි යාලුවන්වයි නෑදෑයන්වයි හත්මුතු පරම්පරාවටම උගෙ නම දාලා නොමිලේ චැනල් දාලා නොදුන්නොත්
    ------ Post added on Jul 25, 2023 at 6:09 PM
    mama thaama gatte na bn, balana gaman me tike.

    Oya AIA scene eka online channeling wenna athi like odoc :confused:
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,020
    28,692
    113
    17500 wage enawa ban

    Godak un hinawenawa machan insurance one na boru wadak ohoma marenne na yako minissu kiyala. Et hospitalisation ekakadi patta watinawa ban.
    ------ Post added on Jul 25, 2023 at 5:51 PM

    Ow bn, ape office eke kollek ge chuti malli ta last week bade amaruwak hadila wadi wela gov aran yannath baya nisa me tike amma porawa private admit karala, podi eka grade 5. Mu kanne nathi nisa 1 night observation walata tiyagena, total cost eka 95,000 :baffled: welawata aunty ge insurance eken cover karala tiyenne. Haminenawa bn dan hospital cost baladdi.
    ඔව් බං ඉන්ශුරන්ස් එකක් දාන්න හදනවා කිව්වම අහන අහන එකා කියන්නෙ දාන්න එපා අපරාදෙ සල්ලි ඒ සල්ලි ටික එකතුකරලා ෆික්ස් දාපන් බ්ලා
    බ්ලා බ්ලා කියලා තමා. හැබැයි දැන් රටේ තත්වෙ එක්ක කොහොමත් ගවර්මන්ට් හොස්පිට්ල් ‍යන්නම බෑනෙ? ඩෙංගු හැදිලා අපේ එකෙක් ප්‍රයිවට් හොස්පිට්ල් එකක හිටියා බිල ලක්ශ 3.5යි. ඔහොම එකක් සෙට් උනාම තමා උකෙන් යන්න වෙන්නෙ. ඒවනං ඔෆිස් එකේ insurance එකෙන් හරි කවර් කර ගත්තා කියමුකො. හැබැයි මොනවා හරි වෙලා ඇක්සිඩන්ට් එකක් වෙලා මැරිලා ගියොත් හරි නැත්තං එක්තැන් උනොත් හරි ගෙදර මිනිස්සු සදා අනාතයිනෙ? අඩුගානෙ මෙහෙම එකක් දැම්මම එහෙම උනත් ගෙදර උන් ටිකට අවුලක් වෙන්නෙ නෑ කියන ෆීලිං එක හිතේ තියනවනෙහ්? මටනං ඒක වටිනවා. අනික ඔය monthly premium එක ඕකට නොදා තියාගත්තත් නිකම්ම වියදම් වෙලා යනවා. දවස් දෙකක් යාලුවො එක්ක බොන්න සෙට් උනාම යන ගාන වගේ ගානක්නෙ එන්නෙ monthly premium එක.
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,270
    3,639
    113
    69
    Ow bn, ape office eke kollek ge chuti malli ta last week bade amaruwak hadila wadi wela gov aran yannath baya nisa me tike amma porawa private admit karala, podi eka grade 5. Mu kanne nathi nisa 1 night observation walata tiyagena, total cost eka 95,000 :baffled: welawata aunty ge insurance eken cover karala tiyenne. Haminenawa bn dan hospital cost baladdi.
    Ekama de machan insurance wala limit thiyenawa. Room ekata gewanne dawasata mecharai, medication walata mecharai etc. Anika Tax ekathu una ewa gewanne na.

    Gidak hospital dannawa ban insurance eken kadanna. Un cost eka hangala gahanawa wena ewa athule.

    ඔව් බං ඉන්ශුරන්ස් එකක් දාන්න හදනවා කිව්වම අහන අහන එකා කියන්නෙ දාන්න එපා අපරාදෙ සල්ලි ඒ සල්ලි ටික එකතුකරලා ෆික්ස් දාපන් බ්ලා
    බ්ලා බ්ලා කියලා තමා. හැබැයි දැන් රටේ තත්වෙ එක්ක කොහොමත් ගවර්මන්ට් හොස්පිට්ල් ‍යන්නම බෑනෙ? ඩෙංගු හැදිලා අපේ එකෙක් ප්‍රයිවට් හොස්පිට්ල් එකක හිටියා බිල ලක්ශ 3.5යි. ඔහොම එකක් සෙට් උනාම තමා උකෙන් යන්න වෙන්නෙ. ඒවනං ඔෆිස් එකේ insurance එකෙන් හරි කවර් කර ගත්තා කියමුකො. හැබැයි මොනවා හරි වෙලා ඇක්සිඩන්ට් එකක් වෙලා මැරිලා ගියොත් හරි නැත්තං එක්තැන් උනොත් හරි ගෙදර මිනිස්සු සදා අනාතයිනෙ? අඩුගානෙ මෙහෙම එකක් දැම්මම එහෙම උනත් ගෙදර උන් ටිකට අවුලක් වෙන්නෙ නෑ කියන ෆීලිං එක හිතේ තියනවනෙහ්? මටනං ඒක වටිනවා. අනික ඔය monthly premium එක ඕකට නොදා තියාගත්තත් නිකම්ම වියදම් වෙලා යනවා. දවස් දෙකක් යාලුවො එක්ක බොන්න සෙට් උනාම යන ගාන වගේ ගානක්නෙ එන්නෙ monthly premium එක.
    Wife hitiya hospital dengue hadila. Bill eka close to 400k. Insurance eken damma. Athin 26000 gewanna une.

    Anik wadagathma de life insurance eke no claim bonus add wenawa 25% yearly. 500k nam hospital benefit, 4 years walin aran natham eka 1 million wenawa
    ------ Post added on Jul 25, 2023 at 6:32 PM
     
    Eka tamai bn, 3k set unoth bonna yanawa dawasakata premium ekata wada and semi-retirement fund ekak widhatat shape FD daanawata wada mokada api FD kadala gannawa neh hadisi waladi, meka kadanna amarui neh. Mama nam baluwe office eke insurance eka parants la ta danata tiyala hadisiyakadi mata wenama ekak daganna, balanna oni itin but SLIC hondai wage so far balapu ewagen.

    Ekama de machan insurance wala limit thiyenawa. Room ekata gewanne dawasata mecharai, medication walata mecharai etc. Anika Tax ekathu una ewa gewanne na.

    Gidak hospital dannawa ban insurance eken kadanna. Un cost eka hangala gahanawa wena ewa athule.

    Wife hitiya hospital dengue hadila. Bill eka close to 400k. Insurance eken damma. Athin 26000 gewanna une.

    Anik wadagathma de life insurance eke no claim bonus add wenawa 25% yearly. 500k nam hospital benefit, 4 years walin aran natham eka 1 million wenawa
    ------ Post added on Jul 25, 2023 at 6:32 PM

    Defa machan, oya mama uda damme mata SLIC eken ewapu limit amounts table eka, 500k below health yana eka therumak na proportionated reimbursement amounts baladdi, ita wada shape investment insurance ekak yana eka oni ma nam.

    Ow noclaim bonus eka 25% per annum neh wadi wenne 4 times. Uba machan wife and babala add karanna kalin premium eka kohomada?
     
    • Love
    Reactions: Mr UNKNOWN

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    6,537
    8,456
    113
    OPD option eka ganna nan poddak amaaru wei
    softlogic eke hospital cover ekak thiyenwa family ekatama
    no money goes to saving
    has some opd features, but those are bullshits
    all 4 family member has 7 lkhs cover for admits
    monthly pay 13 k
    claimed 150k bill for dengue admision
    no hassle
    -------------------------------------

    has a pension plan in HNB assurence
    pays 20 k per month , paying for 15 years,
    can collect benifit or start life time pension afterwards

    -----------------

    Advanced people says insurence is bad , go for business, or other investment
    Im not good at those
    spend all salary
    so if you are like me , this can be something :P
     
    All familly members කියන්නෙ අපේ අම්මා තාත්තා + වයිෆ් ලමයි ඔක්කොම කවර් වෙනවද ඒකෙන්?
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,270
    3,639
    113
    69
    Eka tamai bn, 3k set unoth bonna yanawa dawasakata premium ekata wada and semi-retirement fund ekak widhatat shape FD daanawata wada mokada api FD kadala gannawa neh hadisi waladi, meka kadanna amarui neh. Mama nam baluwe office eke insurance eka parants la ta danata tiyala hadisiyakadi mata wenama ekak daganna, balanna oni itin but SLIC hondai wage so far balapu ewagen.

    Defa machan, oya mama uda damme mata SLIC eken ewapu limit amounts table eka, 500k below health yana eka therumak na proportionated reimbursement amounts baladdi, ita wada shape investment insurance ekak yana eka oni ma nam.

    Ow noclaim bonus eka 25% per annum neh wadi wenne 4 times. Uba machan wife and babala add karanna kalin premium eka kohomada?
    Komahari machan wife babala add karala premium wadi une 8000 wage.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,740
    60,956
    113
    මාලඹේ
    ඔය ලබ්බවල් දාන්න දඟලන වෙලාවේ ඊලඟපාරවත් මාලිමාවට කතිරේ ගැහුවනම් නරකද ? මාලිමා ආණ්ඩුවක් කියන්නේ ඉතින් සල්ලිත් ඉතුරුයි.. ජීවිතේම ඔටෝ ඉන්ෂුවරන්ස් වෙලා ඉවරයි.. අනාගතේ ගැන කිසි බයක් නෑ..:cool:මොකද හොරු රැල හිරේ..:yes:
    කමක් නැහැ ඊළග පාර අපි මාළු මාමට තමා🤩
     
    • Haha
    Reactions: Identity

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,780
    711
    113
    28
    Gampaha
    mama thaama gatte na bn, balana gaman me tike.

    Oya AIA scene eka online channeling wenna athi like odoc :confused:
    ow odoc eka wage thama odoc ekath sahenna watinawa kalin AIA la odoc eka thama dunne unlimited passe un eken ayin wela doc990 giya doc990 ekanan wadak na online chaneling walata hoda doctorslath eke na dan flash ekata awith eka danatanam hodai wage
     
    • Like
    Reactions: Thilinacba

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,748
    113
    Komahari machan wife babala add karala premium wadi une 8000 wage.
    Ah thanks machan, btw policy ekak danakota 35+ years wage daana eka da recommended nattam short term daana eka da? :confused: mage objectives machan medical coverage ekai, semi-retirement fund ekak wage use karanna 70 wage wenakal hitiyoth. SLIC max can until 70.

    ow odoc eka wage thama odoc ekath sahenna watinawa kalin AIA la odoc eka thama dunne unlimited passe un eken ayin wela doc990 giya doc990 ekanan wadak na online chaneling walata hoda doctorslath eke na dan flash ekata awith eka danatanam hodai wage
    odoc ape company eken nikdan denawa, register una, app ekath dagatta, taama use kare na habai 🥲
    ------ Post added on Jul 25, 2023 at 7:56 PM