Life Insurance එකක් දාන්න හොදම කවුද ?
මචන්ලා මම Life Insurance එකක් දාන්න කියලා බැලුවේ ..මාසෙට 10,000 ක් වගේ ගෙවන්න පුළුවන් ..
මට ඕනේ Hospital Bill & Perday Bill Coverage වෙන්න .
මම මේක දාන්නේ ගොඩක්ම Hospital benefits බලාගෙන . ඒ නිසා මොන ලෙඩේ හැදිලා හොස්පිටල් ඇඩ්මිට් උනත් benefits ලෙබෙන එකක් වෙන්න ඕනේ ..
උබලා දන්න විශ්වාස හොද කොම්පැනි එකක් තියෙනවනම් කියන්න