මොන වගේ සිද්දි වෙන්න පුලුවන්ද? නිකමට එකක් දෙකක් කියපන් බලන්න![]()
කරන්ඩ ඔනෙ ඔක්කොම පොදු ස්තානයක හරි කරගන්ඩ බලන් ඉන්න මීහරක් ඉන්නව බන්...පන්සලක් කියන්නෙ ආගමික ස්තානයක් පෙම් සුව විදින පාර්ක් එකක් නෙමේනෙ..පන්සල පාර්ක් එකක් කරගන්ඩ බලන් ඉන්න උන් නැතුවා නොවේ..ඒකයි ඔහොම බෝඩ් වදින්නෙ...

ආය පෞද්ගලික ඉඩමක් වගේම තමා වෙනසක් නෑ. මොකෝ මල්වත්තට ගිහින් අනේ බලන්නකෝ හාමුදුරුවනේ අපිට අත් අල්ලාගෙන උඩ මළුවට යන්න දෙන්නේ නෑ කියල පැමිණිලි කරන්නද
ගිහින් ඒ පන්සලේ හාමුදුරුවෝ එක්ක බලාගන්නවා මෙහෙ එන්නේ පිස්සුද අහයි.
පන්සලේදී හාමුදුරුවෝ අරෙහෙම කරන්ඩ එපා කියද්දී හරස් ප්රශ්න නොඅහ ඒකට අවනත වෙන්න පුරුදුවෙලා තියෙන්නේ හාමුදුරුවෝ තමා පන්සලේ නිසි බලධාරියා කියල දන්නා නිසා.
ඔන්න මුස්ලිම් ආගම නම් එහෙම නීති දාන එක පුදුමයක් නෑ