man dan sathi 5 kalin 96kg hitiye dan 90kg gedara spin bike ekak thiyenawa dawasakata 40 min eka padinawa aye kana eka adu kala thun welama kanawa wadipura palathuru thamai kawe
Ane manda machan. Mama 10th Octomber idan sumanetama ra ta kanne 1 dawasai. 1 hour excersise karanawa gedara (gym yanne na) mage bara adu wela thienne 3 Kg
Calories In - Calories Out
man meeta 3 month wage hitiye 95Kg sachiyage thread eken motivate une. dan 81Kg ban. Gym + hydroxycut lose weight eka gehuwe. dan nam maarama sehelluwak denenne. e wagema active. angath cut wemin yanne.
![]()
කොල්ලෝ ඕක ගන්න තැනක් කියහං කොළඹ. මට ගන්න ගිය තැනින් කිව්වා නිතර සෙල් වෙන එකක් නොවෙන නිසා ගොඩක් තැනවල නැතිවෙයි කියලා.

koheda ban uba inne? ape gedara waren aran dennam. ape ge gawa shop eke thiyenawa![]()
mcn oka gana tawa tikak pahadili karahanko kohomada karanne kiyala ehema?
Gaana hadala balapan. Body ekata pump karana fuel walata wada fuel burn karanna kiyala meke kiyanne. ethakota athiwena energy deficiency ekata body eken store karala thiyena fat reserves burn karanawa = kettu wenawa
Menna mekata gihin umbe Age, gender, height, weight dala lightly active dapan (1 hr exercise karanawa nam)
http://www.calculator.net/calorie-calculator.html
eeta passe eke pennanawa sathiyata 1lbs or 2 lbs bara adu karaganna nam dawasata kanna ona calorie count eka.
eeta passe app store eke "healthifyme" kiyala app ekak thiyenawa eke umba ude indan kana kaama and amount eka log karala balapan umba dawasata kochchara calories gannawada kiyala.
ආර්යුවේද product එකක් තියෙනවා. ගොරකා වලින් හදන එකක්. ඕනනම් ගෙනල්ලා දෙන්න පුලුවන්
koheda ban uba inne? ape gedara waren aran dennam. ape ge gawa shop eke thiyenawa![]()

උඹලෑ ගෙවල් කොහේද ? මොබයිල් නම්බර් එක දාහංකො. මං ඇඩ්රස් එක එවන්නං තැපෑලෙ දාහං. සල්ලි වයර් කරංඤ්ඤං. බත්තරමුල්ල අවට නම් ඇවිත් අරං යඤ්ඤ පුළුවං.![]()
මට ඕනෑ පොල්ලෙං ගැහුවා වගේ එකපාරට අඩුවෙන්න බං. ආයුර්වේද රිසාල්ට් එන්න කල් ගන්නවා නේද ?
ube number eka PM karapan.

මාසෙකට 2kg ත් 6kg අතර අඩු කරගන්න පුලුවන්. ඩයට් ප්ලැන් එකක් එක්ක කරොත් බඩු සුවර්. එක මීල් එකකට 1ගානේ ගන්න තියෙන්නේ. ජිම් පප්පා වගේ ඉන්නවනන් මේකෙන් 2ක් ගන්න ඕන.
තැන්කියු පුටේ කෝල් එකට.
උඩ ඉන්න පුටා කෝල් කරල තැනක් සෙට් කළා බං ඒක ගහල හරි ගියෙ නැත්තං මම උඹට ගන්නං
Exercise nam kerenna ban loweth. Adi 10k duwaganna ba hathi. mata end of year labena bonus eken machine ekak gannawada gim yanawada kiyana choise deka thama thiyenne


