HELP : Kettu Wenna Oone.

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    man dan sathi 5 kalin 96kg hitiye dan 90kg gedara spin bike ekak thiyenawa dawasakata 40 min eka padinawa aye kana eka adu kala thun welama kanawa wadipura palathuru thamai kawe
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,355
    1,309
    113
    Malabe
    කෑම පාලනය කරපන්
    ඒක හරි නැත්තම් යෝගා කරපන්
    ඒකටත් කැමති නැත්තම් එච්.අයි.වී. ආසාධනය කරගනින්
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මම අද උඹලා කිව්ව බෙහෙත ගන්න ගියා අපෙ ගෙදර එහාපැත්තෙ කීල්ස් එකක් තියෙනව ඒකට. ඒක කියනවා සාමාන්‍ය ෆාමසිවල නම් තියෙන්න විදිහක් නැතිලු. එතකොට කොහෙන්ද බන් ගන්න තියෙන්නේ ?
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    man meeta 3 month wage hitiye 95Kg sachiyage thread eken motivate une. dan 81Kg ban. Gym + hydroxycut lose weight eka gehuwe. dan nam maarama sehelluwak denenne. e wagema active. angath cut wemin yanne. :D

    801800_1%202.jpg

    කොල්ලෝ ඕක ගන්න තැනක් කියහං කොළඹ. මට ගන්න ගිය තැනින් කිව්වා නිතර සෙල් වෙන එකක් නොවෙන නිසා ගොඩක් තැනවල නැතිවෙයි කියලා.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    කොල්ලෝ ඕක ගන්න තැනක් කියහං කොළඹ. මට ගන්න ගිය තැනින් කිව්වා නිතර සෙල් වෙන එකක් නොවෙන නිසා ගොඩක් තැනවල නැතිවෙයි කියලා.

    koheda ban uba inne? ape gedara waren aran dennam. ape ge gawa shop eke thiyenawa :D
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    236
    83
    අදාල නෑනේ
    ආර්යුවේද product එකක් තියෙනවා. ගොරකා වලින් හදන එකක්. ඕනනම් ගෙනල්ලා දෙන්න පුලුවන්
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    koheda ban uba inne? ape gedara waren aran dennam. ape ge gawa shop eke thiyenawa :D

    උඹලෑ ගෙවල් කොහේද ? මොබයිල් නම්බර් එක දාහංකො. මං ඇඩ්‍රස් එක එවන්නං තැපෑලෙ දාහං. සල්ලි වයර් කරංඤ්ඤං. බත්තරමුල්ල අවට නම් ඇවිත් අරං යඤ්ඤ පුළුවං. :love:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    53,998
    113
    mcn oka gana tawa tikak pahadili karahanko kohomada karanne kiyala ehema?

    Gaana hadala balapan. Body ekata pump karana fuel walata wada fuel burn karanna kiyala meke kiyanne. ethakota athiwena energy deficiency ekata body eken store karala thiyena fat reserves burn karanawa = kettu wenawa :yes:

    Menna mekata gihin umbe Age, gender, height, weight dala lightly active dapan (1 hr exercise karanawa nam)

    http://www.calculator.net/calorie-calculator.html

    eeta passe eke pennanawa sathiyata 1lbs or 2 lbs bara adu karaganna nam dawasata kanna ona calorie count eka.

    eeta passe app store eke "healthifyme" kiyala app ekak thiyenawa eke umba ude indan kana kaama and amount eka log karala balapan umba dawasata kochchara calories gannawada kiyala.

    BUMP
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ආර්යුවේද product එකක් තියෙනවා. ගොරකා වලින් හදන එකක්. ඕනනම් ගෙනල්ලා දෙන්න පුලුවන්

    මට ඕනෑ පොල්ලෙං ගැහුවා වගේ එකපාරට අඩුවෙන්න බං. ආයුර්වේද රිසාල්ට් එන්න කල් ගන්නවා නේද ?
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    koheda ban uba inne? ape gedara waren aran dennam. ape ge gawa shop eke thiyenawa :D

    අඩේ මම හෙට එළියට යනවා බඩු වගයක් ගේන්න, ලොකේෂන් ෂෙයා කරහංකො. මටම ගිහින් ඇරං එඤ්ඤ පුළුවං. :love:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    උඹලෑ ගෙවල් කොහේද ? මොබයිල් නම්බර් එක දාහංකො. මං ඇඩ්‍රස් එක එවන්නං තැපෑලෙ දාහං. සල්ලි වයර් කරංඤ්ඤං. බත්තරමුල්ල අවට නම් ඇවිත් අරං යඤ්ඤ පුළුවං. :love:

    ube number eka PM karapan.
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    236
    83
    අදාල නෑනේ
    මට ඕනෑ පොල්ලෙං ගැහුවා වගේ එකපාරට අඩුවෙන්න බං. ආයුර්වේද රිසාල්ට් එන්න කල් ගන්නවා නේද ?

    මාසෙකට 2kg ත් 6kg අතර අඩු කරගන්න පුලුවන්. ඩයට් ප්ලැන් එකක් එක්ක කරොත් බඩු සුවර්. එක මීල් එකකට 1ගානේ ගන්න තියෙන්නේ. ජිම් පප්පා වගේ ඉන්නවනන් මේකෙන් 2ක් ගන්න ඕන.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ube number eka PM karapan.

    තැන්කියු පුටේ කෝල් එකට. :love:

    මාසෙකට 2kg ත් 6kg අතර අඩු කරගන්න පුලුවන්. ඩයට් ප්ලැන් එකක් එක්ක කරොත් බඩු සුවර්. එක මීල් එකකට 1ගානේ ගන්න තියෙන්නේ. ජිම් පප්පා වගේ ඉන්නවනන් මේකෙන් 2ක් ගන්න ඕන.

    උඩ ඉන්න පුටා කෝල් කරල තැනක් සෙට් කළා බං ඒක ගහල හරි ගියෙ නැත්තං මම උඹට ගන්නං
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Exercise nam kerenna ban loweth. Adi 10k duwaganna ba hathi. mata end of year labena bonus eken machine ekak gannawada gim yanawada kiyana choise deka thama thiyenne

    Machan... Exercise machine ganna epa... eka lesi kiyala muladi penei.. namuth kammali kamata oka tika tika maga arila yanawa eka sure... e nisa aniwaryen gym ekakatama yanna... motivation ekak hari enawa... gedara machine ekak thiyena kota oke age nathi wenawa tikak kal yanakota...

    eeta passe machine eka paawichchi karai andum wananna wage weda walata... :lol::lol::lol: