පන්සලෙත් දැන් ශරියා නීතිය

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
නැහැ මචන්. ඌ නිරාගමික වෙලා තියෙන්නේ මුලින් බෞද්ධක් විදියට ඉඳලා ධර්මය ඉගෙන ගෙන. ඌ කියන කරුණු ගොඩක් logical. අපි වුනත් බුදුන් වහන්සේ දැකලා නෑනේ. බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය මේකයි කියලා අපිට දැන් කාලේ ඉන්න ස්වාමීන් වහන්සේලා දේශනා කරන ධර්මය සහ ත්‍රිපිටකයේ තියෙන ධර්මය නේ අපි දන්නේ සහ පිළිපදින්නේ. ඉතින් ඒවායේ වැරදි තියෙන්න බැරිද?

ඒ වගේම අනිත් ආගම්වල ස්වර්ගයට, කන්යාවියෝ 72 දෙනාට, කන්‍යාවක් දරුවෙක් බිහි කලාට අපි හිනා වෙනවා වගේම අපේ ආගමේ දිවය ලෝක බ්‍රහ්ම ලෝක අපාය ගැනත් අප ස්වයං විවේචනයක් කරන්න ඕනේ. මම බෞද්ධ අන්තවාදියෙක් නෙමෙයි මචන්. ඇත්ත මොකක්ද අන්න ඒක තමයි මට වටින්නේ සහ මම පිළිගන්නේ.

උ තමා මචන් කිරියේ යතාර්තවදීව දකින මනුස්සයා. මම නම් ඌට ගරු කරන්නේ ඒකයි. බුද්දාගම ගැන මිනිහට තියනව ලොකු අවබොදයක්. ඔය මාර විදියට කඩු පොලු අරන් සාසනේ රකින්න සෙට් වෙන උන් වැස්සකට බණ පොතක් අතට ගත්ත උන් නෙමෙයි.. පාත්පයින්ඩර්ගේ කොනෙන් මේ ආගම් දිහැ බැලුවොත් තෙරෙනවා මොන තරම් මුලාවක්ද වන්චාවක්ද මේ කරන්නේ කියලා. ඒකට බුදුහාමුදුරුවො පලි නැ. දැන් යන්නේ බුදුහාමුදුරුවන්ගේ බණ නෙමෙයිනේ.. මට ටැග් ටික දැක්කම හිතුනේ. ඒ ටැග් දාපු උනුත් උන්ගේ එක හොදම එක කියලා හිතන උන්. උන්ගෙත් වෙනසක් නැ..
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
නැත්තං දැන දැනම තමන්ගේ ආගම හෝද හෝද මඬේ දානවා..
මේවලින් වෙන්නේ අනාගතේ බුද්දාගම කියන්නේ උසාවිගේ නීති පොතේ කොටසක් වෙන එක. අදිකරන ක්‍රියාමාර්ග ගොඩායි.. නිවන් සැප චුට්ටයි..
 
Oct 13, 2016
2,675
276
0
මොකක්ද බ්‍රහ්ම ලෝක දිව්ය ලෝක ගැන කරන්ඩ තියෙන ස්වය විවේචනය..මොකක්ද උබේ ආගම..කුරුසයන්ගෙ ගුලි කාලද මන්ද..???

බුදු අම්මෝ මචන් මම බෞද්ධ. :P මට නම් ක්‍රිස්තියානි ලේබල් ගහන්න එපා මම දහම් පාසලෙත් ඉගැන්නුවා සහ දහම් පාසල් අවසාන විභාගෙත් කරලා තියෙනවා.

ඒත් ඒකෙ ප්‍රශ්න කල යුතු තැන් මම ප්‍රශ්න කරනවා. මේ ලෝකයේ තියෙන ආගම් අතරින් පිළිගන්න පුළුවන් මට්ටමේ තියෙන එකම ධර්මය බුද්ධ දේශනාව විතරයි. අනිත් ඔක්කොම ආගම් මිත්‍යාවක් කියන එක සාමාන්‍ය පොඩි එකෙක්ට වුනත් පොඩ්ඩක් දුරට හිතලා බැලුවහම තේරෙනවා.

බෞද්ධ දර්ශනය කියන්නේ එකිනෙකට හොඳින් ගැලපෙන සහ ලෝකයේ සහ විශ්වසේ ස්වභාවය මැනවින් දේශනා කරන ලද ධර්මයක් (ස්වාක්කාතෝ). ඒත් බන් එහෙමෙයි කියලා එකේ හැමදේම මුලාවකින් වගේ පිළිගන්න ඕනේ නෑනේ. අපිට ඕනේ බෞද්ධ දර්ශනයේ වහලෙක් වෙන්න නෙමෙයි. මේ විශ්වයේ ඇත්ත ස්වභාවය මොකක්ද කියන එක දැනගෙන ඒ අනුව අපේ ජීවිත සකස් කරගන්න.
 
Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මැරිච්ච මිනිස්සු හොය යන්ඩ බැනෙ..මේ ලකාවෙනෙ පොඩ්ඩක් හොයන් ගිහින් වදින්ඩ එපා කෙලිම අහපල්ල මේ වැඩේ මොකක්ද ඇයි මෙහෙම...උබලගෙ කෙස් පැලෙන තර්ක තියෙනවනෙ ආන්න එහෙම එව දාල විසදන්ඩ බලාපන්..මෙතන දැගලුවට වැඩක් තියෙනවද??? හොර සියුරුද නැද්ද කියලත් හොයල බලපන්.. කට තිබ්බට බල්ලො වගේ බුරලම වැඩක් නැ..

    උඹත් මෙතන දගලනව හැර කරන ලබ්බක් නෑනේ...
    උඹල තවම ප‍්‍රාථමික ගෝත‍්‍රවාදි එහෙයියෝ...
    උඹල දේශපාලන සමාජ ආගමික මොන අතින් බැලූවත් පටු අතාර්කික එවුන්...
    උඹල වගේ අතිශය බහුතරය හින්ද තමයි ලංකාව අද මේ වගේ එක එකාගේ කොළණියක් වෙලා ගණිකාවක් වෙලා තියෙන්නේ... දැන්වත් ඔය සම්ප‍්‍රදායික කණ්ණාඩිය ගලවල විවෘත මනසින් ප‍්‍රායෝගිකව ලෝකේ දිහා බලපං... නැත්තං ඉතිං මැරෙනකං එක එකාට කඬේ තමයි යන්න වෙන්නේ... :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවලින් වෙන්නේ අනාගතේ බුද්දාගම කියන්නේ උසාවිගේ නීති පොතේ කොටසක් වෙන එක. අදිකරන ක්‍රියාමාර්ග ගොඩායි.. නිවන් සැප චුට්ටයි..

    ඒකට නම් කියන්ඩ වෙන්නෙ ආමේන් කියල තමා..ඔය කිසිතියානි කාරයො දකින හීන සැබෑ වෙන් නැ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මොකක්ද බ්‍රහ්ම ලෝක දිව්ය ලෝක ගැන කරන්ඩ තියෙන ස්වය විවේචනය..මොකක්ද උබේ ආගම..කුරුසයන්ගෙ ගුලි කාලද මන්ද..???
    කොහොමද නිරාගමික වෙන්නෙ බුදු දහමෙ ඉදල...

    උබට් අනුව මේක විවේචනය කරන උන් කුරුසයො, තම්බි සහා හින්දුවො.. මේක ඉහලින් පිලිඅරගෙන ඔය කටවුට් එකට වැදලා සාදුකාරයක් දෙන උන් බෞද්දයො.. එහෙමද ඔය සාසනේ රකින්නේ උබලා සෙට් වෙලා..
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    uro kakuna thaladdi haban kukulonta raja magul
    buduhamuduruwo kiyala naha muni maranna or gon part badu gahanna eth hamuduru wes gatta un ewa karama
    mini maranna dushanaya karanna bala aparada karanna unge agam wala ugannapu un ehema uda paninawa unge gon part 2aha ganna balanawa baudha kiyala bord gaha gathta unge waradi pennala. meke sinhalen katha krana muslim un innawa e wage ma ponna hambayo tikakuth innawa sinala un wage accounts thina
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹත් මෙතන දගලනව හැර කරන ලබ්බක් නෑනේ...
    උඹල තවම ප‍්‍රාථමික ගෝත‍්‍රවාදි එහෙයියෝ...
    උඹල දේශපාලන සමාජ ආගමික මොන අතින් බැලූවත් පටු අතාර්කික එවුන්...
    උඹල වගේ අතිශය බහුතරය හින්ද තමයි ලංකාව අද මේ වගේ එක එකාගේ කොළණියක් වෙලා ගණිකාවක් වෙලා තියෙන්නේ... දැන්වත් ඔය සම්ප‍්‍රදායික කණ්ණාඩිය ගලවල විවෘත මනසින් ප‍්‍රායෝගිකව ලෝකේ දිහා බලපං... නැත්තං ඉතිං මැරෙනකං එක එකාට කඬේ තමයි යන්න වෙන්නේ... :rofl:

    උබ මෙතන කරන්නෙත් කුරුසෙට කඩේ යන එකනෙ බන්..මොනාද මේ කියවන බයිල..මට කියපන්කො අනාගාමිකයෙක් කොහොමද සද්ධාව ඇති කර ගන්නෙ කියල..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඒකට නම් කියන්ඩ වෙන්නෙ ආමේන් කියල තමා..ඔය කිසිතියානි කාරයො දකින හීන සැබෑ වෙන් නැ.

    ක්‍රිස්තියානිකරයො නේන්නම් බන් ඇරලම ගියේ 1815දී ගිවිසුම් ගහලම.. ආයේ සින්හලුන්ට මොන හෙලුවද බන්.. ක්‍රිස්තියානි කියලා මෙකේ ඉන්නවද සුද්දො.. ඔය උබ ක්‍රිස්තියානි කුරුසයො කියන උන්ගේ පරම්පරා 4ක් එහාට බැලුවොත් හතර පොයට සිල්ගත්ත උපාසිකාවන්ගේ දරුවො.. අනේ උබයි මමයි දන්න ක්‍රිස්තියානීකාරයා. ලන්කාවේ කොහෙද බන් ක්‍රිස්තියානීකාරයො.. ඔක්කොම සල්ලියි, තත්වෙයි නිසා කොටු පැනපු උන්නේ.. පරම්පරා 4කට එහා උන් කොටු පැන්නා.. උබලා පරම්පර ගානකට කලින් මිහිදු තනාපතිතුමා දැක්ක ගමන් තිස්සගේ ඔඩරේට ට්‍රැක් පැන්නා.. ඔක්කොම එකයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට් අනුව මේක විවේචනය කරන උන් කුරුසයො, තම්බි සහා හින්දුවො.. මේක ඉහලින් පිලිඅරගෙන ඔය කටවුට් එකට වැදලා සාදුකාරයක් දෙන උන් බෞද්දයො.. එහෙමද ඔය සාසනේ රකින්නේ උබලා සෙට් වෙලා..

    අපි නැතුව උබල සාසනේ රකින් නැනෙ බන්..උබල පන්සලකට ධානයක්වත් දෙන උන්ද නැනෙ..දෙන්ඩ විදිහක් නැනෙ හොර සියුරු කාරයොලුනෙ ඉන්නෙ.. පින් කැටේකට රුපියලක් නොදාන උන් බෝඩ් අල්ලගෙන උඩු බුරනව..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඇයි මේ නිර්ආගමිකයන්ට බුදු දහම ගැන මෙච්චර කැක්කුමක්?
    මම මේ පීඇම් එකක් ගහන්න හැදුවේ.. සාසනේ අනතුරේ සෙක්සි උපාසක.. වඩින්න වඩින්න. දැන් මේක කොහොමහරි සදාරනීකරනය කොරන්න..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අපි නැතුව උබල සාසනේ රකින් නැනෙ බන්..උබල පන්සලකට ධානයක්වත් දෙන උන්ද නැනෙ..දෙන්ඩ විදිහක් නැනෙ හොර සියුරු කාරයොලුනෙ ඉන්නෙ.. පින් කැටේකට රුපියලක් නොදාන උන් බෝඩ් අල්ලගෙන උඩු බුරනව..
    තව දානෙත් දීපන්කො.. බත් එක අක්කට දීලා, මල්ලි වැන්ජන ටික ගෙනිච්චොත් ඔකේ උන්ට හොදි බීලා බත් කන්න වෙන්නේ.. දානේ නෙමෙයි දෙකේ දෙකේ පොල්ලක් ගනින්...
     
    Oct 13, 2016
    2,675
    276
    0
    අපි නැතුව උබල සාසනේ රකින් නැනෙ බන්..උබල පන්සලකට ධානයක්වත් දෙන උන්ද නැනෙ..දෙන්ඩ විදිහක් නැනෙ හොර සියුරු කාරයොලුනෙ ඉන්නෙ.. පින් කැටේකට රුපියලක් නොදාන උන් බෝඩ් අල්ලගෙන උඩු බුරනව..

    බුද්ධ ශාසනේ රකින්න බෞද්ධයෝ විදියට අපි කරන්න ඕනේ මොකක්ද මචන්?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි මේ නිර්ආගමිකයන්ට බුදු දහම ගැන මෙච්චර කැක්කුමක්?

    ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ සමහරු උන්ව නිවරදිව අදුරන්නෙවත් නැති එක..මේ තෙර්ඩ් වලින් සර්පය මොකාද කියල් අඩුම ගානෙ අවබෝධ වෙයි..