තොපේ නිකට

උඹලගෙ නිකට

  • දෙකට බෙදිල

    Votes: 11 15.1%
  • දෙකට බෙදිල නෑ

    Votes: 62 84.9%

  • Total voters
    73

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,990
    1
    43,357
    113
    උඹේ විතරක් නෙමෙයි ලංකාවේ 99% මුනවල් බනිස් ගෙඩි වගෙ රවුම්, ලස්සන ගැන අමුතුවෙන් කියන්න ඕන නැ,


    attachment.php
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,990
    1
    43,357
    113
    ඔලුව පීරන්න කණ්ණාඩියක් ඕනෙයැ පනාව ගත්ත පීරුව :yes:

    ඉර බෙදන්නෙ නැද්ද :D
    මං කොණ්ඩෙ පැත්තට බං පීරන්නෙ. හරියට සිරිමල් වගේ.. ඒකද දන්නෙ නෑ කෙල්ලො සෙට් වෙන්නෙ නැත්තෙ.. කොහෙද යන ගොඩයෙක් කියල හිතනව ඇති..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉර බෙදන්නෙ නැද්ද :D
    මං කොණ්ඩෙ පැත්තට බං පීරන්නෙ. හරියට සිරිමල් වගේ.. ඒකද දන්නෙ නෑ කෙල්ලො සෙට් වෙන්නෙ නැත්තෙ.. කොහෙද යන ගොඩයෙක් කියල හිතනව ඇති..

    මොකක්ද ඉර බෙදනව කියන්නෙ ? :eek: ඔච්චර හෙයා ඉස්ටයිල් දන්නෑ බං. පනාව ගත්ත වම් පැත්තට ඇද්ද. උඩ හරියෙන් පිටිපස්සට ඇද්ද යන ගමන ගියා :) මටත් මොකෙක්වත් සෙට් වෙන්නෑ :D පූසෙක් වගේ හිටියොත් සේ සේ කිව්වාම ඌ නං සෙට් වෙනව :baffled:
     
    ඔව් බං ඔඩොක්කුව උඩ තියාගෙන නිකට අල්ල අල්ල කතා කර කරවත් ඉන්ඩවත් තිබුණ :love:

    පක තමයි ඔඩොක්කුව
    උබත් එහෙනම් මීගමුව ඉස්ටේසමේ ට්‍රේන් එකක් එනකන් බලන් ඉන්නවා ගෑනිට සල්ලි හොයලා දෙන්න :lol::rofl:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,990
    1
    43,357
    113
    Podi Silva - පොඩි සිල්වා;22582745 said:
    පක තමයි ඔඩොක්කුව
    උබත් එහෙනම් මීගමුව ඉස්ටේසමේ ට්‍රේන් එකක් එනකන් බලන් ඉන්නවා ගෑනිට සල්ලි හොයලා දෙන්න :lol::rofl:

    උඹ ජොබ් එකක් කරනවද බං? කෝච්චියෙද යන්නෙ?
    වයස කීයද?