ලස්සන දරා ගන්ඩ බෑ...
කොහොමද බෙදිලද නැද්ද කියල හොයාගන්නෙ ?![]()
නිකට දෙකට බෙදෙන්නෙ නොඩ්රික් මිනිස්සුන්ගෙ, ජපන් චින උන්ගෙත් තියෙනවා , දකුනු ආසියානු අෆ්රිකානු මිනිස්සුන්ගෙ විරල දෙයක් , සුද්දන්ගෙ උල් මුනවල් වලට හොදයි , ලංකාවේ වගෙ රවුම් මුන්වල් වලට පට්ට චා

ඒක තමා මම කැත![]()

Podi Silva - පොඩි සිල්වා;22582476 said:බලපන් ඉතින් උබට තියෙන ප්රශ්න
අපි මේ යන්න ට්රේන් එකක් නැතුව පක් වුනා
උබත් ගෑනියෙක් ගත්තා නම් උබට අනුන්ගේ නිකටවල් හොයන්න වෙන්නේ නෑ