මෙන්න සැඟවුණු රාවණා ඉතිහාසය

janaka530

Member
Jan 23, 2015
102
39
0
කොළඹ
මෙන්න සැඟවුණු රාවණා ඉතිහාසය

ශ්‍රී ලංකේය හෙළ ඉතිහාසය ඇත්තටම අපිට පාසලේ කියා දුන් ඉතිහාසයද නැතිනම් අපි හොයා ගත යුතු ඉතිහාසයක් සඟවා තිබේද ?:confused::eek::shocked:
සියත tv එකේ යන මේ ප්‍රෝග්‍රෑම් එක නම් එල. කවුරු කලත් පට්ට වැඩක් ! කැමති අය support එකක් දීල අනික් අයටත් බලන්න bump එකකුත් දාන්න .:yes::yes:











Full Playlist
http://siyathatv.lk/category/videos/ravana-%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%AB%E0%B7%8F/
 

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,867
    34,182
    113
    දැන් ඕකේ බොරුවට කයිවාරු ගැහුවට වැඩක් නෑනේ. ඔන්න රාවනාගේ Technology එකක් හොයාගෙන ඒකෙන් ගමනක් බිමනක් යන්න වාහනයක් හදලා පෙන්නපං (දඬු මොනර ඕන නෑ.), ගොවිතැන් ටික දියුනු කරලා ගන්න ක්‍රමයක් හදපං. ඒ මොනවත් නෑ බොරු කයිවාරු විතරයි.
     
    Nov 20, 2012
    1,467
    477
    0
    bump..... මටත් දවසක් අහම්බෙන් මේ playlist එක හම්බුනේ

    අනෙක් program වගේ කෙබර ගහන්නෙ නෑ

    ඉතිහාසය ඇතුලේ තියන විකෘති වෙච්ච කරුණු සහ සමහරු බලෙන් විකෘති කරපු කරුණු දැන ගත්ත මේ program එක බලලා

    rep +++ :cool:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    දැන් ඕකේ බොරුවට කයිවාරු ගැහුවට වැඩක් නෑනේ. ඔන්න රාවනාගේ Technology එකක් හොයාගෙන ඒකෙන් ගමනක් බිමනක් යන්න වාහනයක් හදලා පෙන්නපං (දඬු මොනර ඕන නෑ.), ගොවිතැන් ටික දියුනු කරලා ගන්න ක්‍රමයක් හදපං. ඒ මොනවත් නෑ බොරු කයිවාරු විතරයි.


    කියන කතාවෙත් ඇත්තක් නැතුව නෙමෙයි

    රාවණා සූර්යා ශක්තියෙන් වැඩ ගත්තා කියව කියව අපි තාම sola panal පවා ගේන්නේ චීනාගේ රටෙන් :rolleyes:

    be happy bro.... අපි තාමත් දියුණුවෙමින් පවතින ලෙල්ල හුටං රාජ්‍යයක් :rofl:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    :yes: ඉතිහාසය කියන්නේ ලස්සන බොරුවක්... :yes:

    මමත් ඉස්සර එහෙම තමයි හිතාගෙන හිටියේ.....

    මේක බලන්න කලින් මමත් හිතන් හිටියේ තවත් රාවණ ගැන කෙබර ගහන program එකක් වෙන්න ඇති කියලා

    හැබැයි පලවෙනි එපිසෝඩ් 3 බැලුවට පස්සේ මෙතෙක් නොදැන හිටපු සෑහෙන්න කරුණු කාරණා ටිකක් ඉගෙන ගත්තා

    එච් සී පී බෙල් මහත්තයා විකෘති කරපු සෙල් ලිපි ලේඛන සහ උවමනාවෙන්ම සඟවපු ලේඛන ගැන දැනගත්තේ ප්‍රෝග්‍රෑම් එකෙන්

    අතීතයේ වැව්වල වතුර පාර අධික වේගයෙන් නෙමෙයි බොහෝම සෙමෙන් ගලා යාමට ක්‍රමයක් හදපු හේතුවත් මේකෙන්ම තමයි ඉගෙන ගත්තේ

    අපි නොදන්න අපි නොදැකපු අපෙන් වසන් කරපු අපේ ඉතිහාසය බොහෝමයි

    උදම් ඇනීමට නොව නැවත ප්‍රතිනිර්මාණය කිරීමට හෝ මතුකර ගැනීමට ඉතිහාසය අධ්‍යයනය කරන්න :yes: