![]()
BTC drop වෙනවා 13000$![]()
today?


mostly yes.. oya post එක දාලා විනාඩි 05ක් යන්න කලින් BTC 600$ drop උනා![]()

විවේක් කාරයා කොටියම කාපිය 

(4,736.42 BTC) 

nicehash.com hacked
60 Million USD worth of BTC stolen(4,736.42 BTC)
Hackers address
https://bitinfocharts.com/bitcoin/address/1EnJHhq8Jq8vDuZA5ahVh6H4t6jh1mB4rq

BTC තව අවුරුද්දක් ඇතුලත 25000$ - 50000$ යනවා බාහිර සාදක ආවේ නැත්නම්..
GOLD 700 Billion
BTC 217 Billion (BTC 100 Billion 200 Billion වෙන්න ගියේ මාස එකයි)
BTC 400 Billion වගේ අවා ගමන් ලෝකේ හැමෝම එකා දන ගන්නවා.. මාස දෙකකින් 700 Billion වෙනවා..දැනටම GOLD උන් බය වෙලා ඉන්නේ මේ එන රේට් එකට..
ඒ නිසා BTC HODL![]()
හිතන්ඩ බැ බන්...අනේ මන්ද....මිනිස්සු රත්තරන් වලට් ආශ වෙයි බන්...![]()





buy some XMR![]()
hack කරපු එකා XMR කරාවිද![]()
අනිවා කරයි. XMR cannot be traced නේ.Stratis gnna kttiya. January weddi 2x wela tyei.
Real world usage ekk tyna hdama coin ekk.
දැනටමත් 2x වෙලා. මේ මාසේ අලුත් tech release කරනවා. මේ මාසෙම $15-20 අතර යයි.සෙනසුරාදා මොකද වෙන්නෙ ............?


දැනටමත් 2x වෙලා. මේ මාසේ අලුත් tech release කරනවා. මේ මාසෙම $15-20 අතර යයි.

dollar rate eken 2x wunata athi wadak naha.btc walin balanna purudu weyan.btc Brice Wadi wena widiyata coin eia dump wunath 5 x withara Wadi Wei kohomath![]()
ඔව් බන්. මට නම් කමක් නෑ ගත්තේ $2.50 ට.
BIG NEWS: Bitcoin Will Be Legal In Russia, Mining to Be Regulated.





![]()
Currency flip වෙන්නද යන්නේ![]()
yako putin giya mase ne crypto walata banala thibbe



