ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    IKIFEEL.jpg


    BTC drop වෙනවා 13000$ ;)

    12300 is the mark for next pump starting
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BTC තව අවුරුද්දක් ඇතුලත 25000$ - 50000$ යනවා බාහිර සාදක ආවේ නැත්නම්..

    GOLD 700 Billion
    BTC 217 Billion (BTC 100 Billion 200 Billion වෙන්න ගියේ මාස එකයි)

    BTC 400 Billion වගේ අවා ගමන් ලෝකේ හැමෝම එකා දන ගන්නවා.. මාස දෙකකින් 700 Billion වෙනවා..දැනටම GOLD උන් බය වෙලා ඉන්නේ මේ එන රේට් එකට..

    ඒ නිසා BTC HODL :rofl::P

    හිතන්ඩ බැ බන්...අනේ මන්ද....මිනිස්සු රත්තරන් වලට් ආශ වෙයි බන්...:rolleyes::rolleyes:

    අවුරුද්දක් යන්න ඕන නැහැ..දැනටම 18000$ :rofl::rofl:

    ඊයේ 217 Billion,දැන් 265 Billion :eek::eek: :shocked::shocked:
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    Stratis gnna kttiya. January weddi 2x wela tyei.

    Real world usage ekk tyna hdama coin ekk.

    :love: දැනටමත් 2x වෙලා. මේ මාසේ අලුත් tech release කරනවා. මේ මාසෙම $15-20 අතර යයි.
     

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    :love: දැනටමත් 2x වෙලා. මේ මාසේ අලුත් tech release කරනවා. මේ මාසෙම $15-20 අතර යයි.

    dollar rate eken 2x wunata athi wadak naha.btc walin balanna purudu weyan.btc Brice Wadi wena widiyata coin eia dump wunath 5 x withara Wadi Wei kohomath :rofl:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    dollar rate eken 2x wunata athi wadak naha.btc walin balanna purudu weyan.btc Brice Wadi wena widiyata coin eia dump wunath 5 x withara Wadi Wei kohomath :rofl:

    :yes: ඔව් බන්. මට නම් කමක් නෑ ගත්තේ $2.50 ට.:rolleyes:

    btc hold krgttanm profit thma.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    yako putin giya mase ne crypto walata banala thibbe


    හැමදාම වෙනස් වෙන්න යන්නේ...ත්‍රෙඩ් එකේ පළමු දවස් වල ඇහුව දේ ඇත්ත වෙන්න යන්නේ

    මුළු ලෝකෙම එකම මුදල් එකකට එන්න යන්නේ.. BTC :rofl::rofl:

    0.01 BTC තියෙන හැමෝම අනාගතේ කොටි පතියෝ වෙන්න යන්නේ :shocked::shocked:

    ඕක අහපු වෙලාවේ ගොඩක් උන් හිනා උනා බන්..උන්ගේ කතා අහලා ALT අරන් හෝල්ඩ් කරා..මාස 02ක් ගියාම තමා තේරුනේ fucked වෙලා කියලා :sorry:

    දැනට Aus,Russia,Japan,South Korea support Legal කරන්න..India,China තම අකමැති

     
    Last edited: