ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Myth

Well-known member
  • Jul 9, 2009
    18,906
    12,241
    113
    Behind u :p
    ඇයි රගන්නෙ ඇයි සමා-J
    ඇයි රගන්නෙ ඇයි මිනිස්සු
    ඇයි රගන්නෙ ඇයි මේ බොරුවේන්... :lol:
     
    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    online තියෙන site වල fees ගොඩක් වැඩි නිසා හැමෝම ඇහුවා locally කරන්න පුළුවන් විදිහක් තියෙනවද කියල. :)
    ගොනා හැරෙන කොට කියන්න පුළුවන් :lol:
    Ec9DkHrRS4iF5VURKRoceQ.png

    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    mostly yes.. oya post එක දාලා විනාඩි 05ක් යන්න කලින් BTC 600$ drop උනා :P:rofl:

    පොඩ්ඩක් ඉවසල ඉදපන් ඕක dump වෙනවා..මොකද දැන් සේරම ගන්නේ පිස්සුවෙන්...ඊළගට stable වෙලා next run එක එවි :)
    කොයින් පස්සෙ දුවන වෙලාවෙ
    සිංහල පන්තියකට ගිහින් අතීත, වර්තමාන, අනාගත වාක්‍ය හදන හැටි ඉගෙන ගනින් :lol:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,927
    739
    113
    මෙහෙ තමා
    පොඩ්ඩක් ඉවසල ඉදපන් ඕක dump වෙනවා..මොකද දැන් සේරම ගන්නේ පිස්සුවෙන්...ඊළගට stable වෙලා next run එක එවි :)

    utto iwasala inna ba.wada karanna ba office eke.kallath baninawa.pissui wage.nidi nathuwa chartd diha balan innawa :P:P:P salli ready karala bank account eke paye dala okkoma karala thiyenne BTC ganna thawa.mata ba mata ba :growl::growl::growl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කොයින් පස්සෙ දුවන වෙලාවෙ
    සිංහල පන්තියකට ගිහින් අතීත, වර්තමාන, අනාගත වාක්‍ය හදන හැටි ඉගෙන ගනින් :lol:

    අඩෝ සිරාවටම මේක dump වේවි 14000$ වගේ...මෙහෙම යන එක හොද නැහැ BTC උනත් :)

    මන් coin පස්සේ යන්නේ නැහැ යකෝ.. BTC තමා දැන් ;)

    140004 වගේ එවි බන්.. 13000$ තමා මගේ ගාන
     
    Last edited:

    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    අඩෝ සිරාවටම මේක dump වේවි 14000$ වගේ...මෙහෙම යන එක හොද නැහැ BTC උනත් :)

    මන් coin පස්සේ යන්නේ නැහැ යකෝ.. BTC තමා දැන් ;)
    ගොනෙක් වෙන්න එපා ආයෙත්, ඔය ෂෝට් ටර්ම් කතා තනිකරම අළුතෙන් එන උන්ව අන්දන ගැට
    හැම ශතේම බිට්කොයින් ගනින්, ගොඩ යනවා කිසිම මහන්සියක් නැතුව :)
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ගොනෙක් වෙන්න එපා ආයෙත්, ඔය ෂෝට් ටර්ම් කතා තනිකරම අළුතෙන් එන උන්ව අන්දන ගැට
    හැම ශතේම බිට්කොයින් ගනින්, ගොඩ යනවා කිසිම මහන්සියක් නැතුව :)

    නැහැ බන් දැන් BTC Tulip mania එකේ උපරිම තියෙන්නේ...ටිකක් කඩන වැටේවි..

    bubbleology.jpeg

    කොහොමත් 12000$ වඩා වැටුනොත් ALT වැටෙනවා..ඒ නිසා HOLD කරන ඉන්න උන්ට තව කෙල වෙනවා :)
     
    Last edited:

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,906
    12,241
    113
    Behind u :p
    නැහැ බන් දැන් BTC Tulip mania එකේ උපරිම තියෙන්නේ...ටිකක් කඩන වැටේවි..

    bubbleology.jpeg

    කොහොමත් 12000$ වඩා වැටුනොත් ALT වැටෙනවා..ඒ නිසා HOLD කරන ඉන්න උන්ට තව කෙල වෙනවා :)

    watenne naa ban , allan hitahan

    watunoth watenne 14500$ ta udin
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    විවේක බායි මගේ ETH අරන් මිසින්ග්,තාම නැහැ :growl::(
     
    Last edited:

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,927
    739
    113
    මෙහෙ තමා
    dump nam wennama oni.mehema gyoth bn minissu business karala wadak nane bn.BTC aran gearata wela innawane.correction ekak wennama oni.harima unfair meka.ekko meka ban karanna oni union ekakin.ekko legal karala limit karanna oni
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කොයින් පස්සෙ දුවන වෙලාවෙ
    සිංහල පන්තියකට ගිහින් අතීත, වර්තමාන, අනාගත වාක්‍ය හදන හැටි ඉගෙන ගනින් :lol:

    අන්න 14000$ dump උනා ලොල් :lol::lol: :P:P
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Mehema Btc up wela up wela sudden collapse ekak wevi kiyala hithenne mata vitharaida ban??

    උනා..දැන් 14000$ :rofl::rofl:

    දැන් වෙන්නේ BCH up වෙන එක බන්..උන් අපෙන් ආතල් ගන්නවා..

    BTC 10000 තියෙන එකාගේ ලග BCH 10000 තියෙනවා...උන් දැන් BTC overload වෙලා නිසා අරක pump කරනවා..අයිමාත් BCH overload කාර්ම BTC pump කරනවා..උන් සල්ලි ගස් වලින් කඩනවා :lol::lol:

    මේක නීතිගත කරලා monitor කරනවා නම් හොද වගේ..නැත්නම් ලෝකේ සුළු පිරිසක් හබ්බ කරන්නේ ඇත්තමට :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උනා..දැන් 14000$ :rofl::rofl:

    දැන් වෙන්නේ BCH up වෙන එක බන්..උන් අපෙන් ආතල් ගන්නවා..

    BTC 10000 තියෙන එකාගේ ලග BCH 10000 තියෙනවා...උන් දැන් BTC overload වෙලා නිසා අරක pump කරනවා..අයිමාත් BCH overload කාර්ම BTC pump කරනවා..උන් සල්ලි ගස් වලින් කඩනවා :lol::lol:

    මේක නීතිගත කරලා monitor කරනවා නම් හොද වගේ..නැත්නම් ලෝකේ සුළු පිරිසක් හබ්බ කරන්නේ ඇත්තමට :)

    Ammata hudu BCH pump wenawa neda