ගොනා හැරෙන කොට කියන්න පුළුවන්online තියෙන site වල fees ගොඩක් වැඩි නිසා හැමෝම ඇහුවා locally කරන්න පුළුවන් විදිහක් තියෙනවද කියල.![]()

mostly yes.. oya post එක දාලා විනාඩි 05ක් යන්න කලින් BTC 600$ drop උනා![]()
කොයින් පස්සෙ දුවන වෙලාවෙපොඩ්ඩක් ඉවසල ඉදපන් ඕක dump වෙනවා..මොකද දැන් සේරම ගන්නේ පිස්සුවෙන්...ඊළගට stable වෙලා next run එක එවි![]()

පොඩ්ඩක් ඉවසල ඉදපන් ඕක dump වෙනවා..මොකද දැන් සේරම ගන්නේ පිස්සුවෙන්...ඊළගට stable වෙලා next run එක එවි![]()


salli ready karala bank account eke paye dala okkoma karala thiyenne BTC ganna thawa.mata ba mata ba 


කොයින් පස්සෙ දුවන වෙලාවෙ
සිංහල පන්තියකට ගිහින් අතීත, වර්තමාන, අනාගත වාක්‍ය හදන හැටි ඉගෙන ගනින්![]()


140004 වගේ එවි බන්.. 13000$ තමා මගේ ගානutto iwasala inna ba.wada karanna ba office eke.kallath baninawa.pissui wage.nidi nathuwa chartd diha balan innawasalli ready karala bank account eke paye dala okkoma karala thiyenne BTC ganna thawa.mata ba mata ba
![]()
ගොනෙක් වෙන්න එපා ආයෙත්, ඔය ෂෝට් ටර්ම් කතා තනිකරම අළුතෙන් එන උන්ව අන්දන ගැටඅඩෝ සිරාවටම මේක dump වේවි 14000$ වගේ...මෙහෙම යන එක හොද නැහැ BTC උනත්
මන් coin පස්සේ යන්නේ නැහැ යකෝ.. BTC තමා දැන්![]()

ගොනෙක් වෙන්න එපා ආයෙත්, ඔය ෂෝට් ටර්ම් කතා තනිකරම අළුතෙන් එන උන්ව අන්දන ගැට
හැම ශතේම බිට්කොයින් ගනින්, ගොඩ යනවා කිසිම මහන්සියක් නැතුව![]()

නැහැ බන් දැන් BTC Tulip mania එකේ උපරිම තියෙන්නේ...ටිකක් කඩන වැටේවි..
![]()
කොහොමත් 12000$ වඩා වැටුනොත් ALT වැටෙනවා..ඒ නිසා HOLD කරන ඉන්න උන්ට තව කෙල වෙනවා![]()
sure ද?කොහොමත් 12000$ වඩා වැටුනොත් ALT වැටෙනවා..ඒ නිසා HOLD කරන ඉන්න උන්ට තව කෙල වෙනවා![]()

sure ද?![]()

කොයින් පස්සෙ දුවන වෙලාවෙ
සිංහල පන්තියකට ගිහින් අතීත, වර්තමාන, අනාගත වාක්‍ය හදන හැටි ඉගෙන ගනින්![]()





Mehema Btc up wela up wela sudden collapse ekak wevi kiyala hithenne mata vitharaida ban??





උනා..දැන් 14000$
දැන් වෙන්නේ BCH up වෙන එක බන්..උන් අපෙන් ආතල් ගන්නවා..
BTC 10000 තියෙන එකාගේ ලග BCH 10000 තියෙනවා...උන් දැන් BTC overload වෙලා නිසා අරක pump කරනවා..අයිමාත් BCH overload කාර්ම BTC pump කරනවා..උන් සල්ලි ගස් වලින් කඩනවා
මේක නීතිගත කරලා monitor කරනවා නම් හොද වගේ..නැත්නම් ලෝකේ සුළු පිරිසක් හබ්බ කරන්නේ ඇත්තමට![]()
Ammata hudu BCH pump wenawa neda



BTC over 20000 transaction හිර වෙලා
ETH transaction dead
BCH![]()