Jurassic World: Fallen Kingdom 2018 Official Trailer

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    fallen_kingdo_lead.jpg

    ඔන්න උණු උණුවෙම Jurassic World 2 එකේ ට්‍රේලර් එක ඇවිත් තියෙනවා.

    2018 ජුනි 22 වෙනිදා රිලීස් වෙන්න තියෙනවා මේ ෆිල්ම් එක Direct කරන්නේ J.A. Bayona කියන අධ්‍යක්ෂවරයා executive producer වශයෙන් ස්ටීවන් ස්පිල්බර්ග් සහය වෙනවා :cool::cool::cool:
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    කලින් ඒවගේ එක සතෙක් පස්සෙන් පන්නන ඒවනේ තිබුනේ :yes: මේකේ හෙන සෙට් එකක් ඉන්නවා ඒ හින්ද අවුලක් නෑ

    ඕකමනේ බන් හැමදාම වෙන්නේ පාක් එක හදනව මොකක් හරි වෙලා කෙල වෙලා එනව ඉලග කතාවේ ලැජ්ජ නැතුව ආයේ යන්ව ගිහින් ආයෙත් කවාගෙන එනව මොන උත්තක්ද මේ ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕකමනේ බන් හැමදාම වෙන්නේ පාක් එක හදනව මොකක් හරි වෙලා කෙල වෙලා එනව ඉලග කතාවේ ලැජ්ජ නැතුව ආයේ යන්ව ගිහින් ආයෙත් කවාගෙන එනව මොන උත්තක්ද මේ ..
    එහෙම තමා බන් ඉතින් මුළු කතාවම කණපිට ගහන්න අමාරු ඇති :yes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ayet gihila sattu kawagena enawa
    alut deyak attema nadda bun
    epa wenawa

    මේකේ ගිනි කන්දක් පිපිරෙන සින් එකක් තියෙන්නේ.. සත්තු ටික මුන් ගිහින් බෙර ගන්න හදන්නේ. කලින් එකට වඩා හාත්පසින්ම වෙනස් ස්ටොරියක් යන්නේ කියල :rolleyes::rolleyes::rolleyes:

    පට්ට :love: ++

    ඩයිනොසර්ලා නං කොච්චර බැලුවත් එපාවෙන්නේ නෑ මට :yes:

    :cool::cool::love::love::love::love:
     
    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    ඕකමනේ බන් හැමදාම වෙන්නේ පාක් එක හදනව මොකක් හරි වෙලා කෙල වෙලා එනව ඉලග කතාවේ ලැජ්ජ නැතුව ආයේ යන්ව ගිහින් ආයෙත් කවාගෙන එනව මොන උත්තක්ද මේ ..

    :P:P:lol::lol:
     
    • Like
    Reactions: ryandok

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕකමනේ බන් හැමදාම වෙන්නේ පාක් එක හදනව මොකක් හරි වෙලා කෙල වෙලා එනව ඉලග කතාවේ ලැජ්ජ නැතුව ආයේ යන්ව ගිහින් ආයෙත් කවාගෙන එනව මොන උත්තක්ද මේ ..

    සිරාවට බන්.:rofl: අහක යන නයි බලෙන් ඇදල අරන් රෙද්ද අස්සෙ දාගෙන ඊට පස්සෙ පණ කඩාගෙන දුවනවා...:lol::lol::lol::lol:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Patta. Mokakda bn e loka winase wage wenne

    උන් ඉන්න දුපතේ ගිනි කන්දක් පුපුරලා විනාස වෙන්න යන්නේ.. :no:

    සිරාවට බන්.:rofl: අහක යන නයි බලෙන් ඇදල අරන් රෙද්ද අස්සෙ දාගෙන ඊට පස්සෙ පණ කඩාගෙන දුවනවා...:lol::lol::lol::lol:

    මේකේ සිද්දිය වෙනස් ටිකක් :lol::lol::lol:

    Based on true story
    :dull::dull::dull::dull:

    :dull::dull::dull:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    සිරාවට බන්.:rofl: අහක යන නයි බලෙන් ඇදල අරන් රෙද්ද අස්සෙ දාගෙන ඊට පස්සෙ පණ කඩාගෙන දුවනවා...:lol::lol::lol::lol:

    ඔව් බන් සැරයක් දෙකක් ඉවසුව හා කමක් නැ කියල මුන් හැමදාම එකම සීන් එක හදනවනේ එක එක නලුවො දදා :sorry: