ඔන්න උණු උණුවෙම Jurassic World 2 එකේ ට්‍රේලර් එක ඇවිත් තියෙනවා.
2018 ජුනි 22 වෙනිදා රිලීස් වෙන්න තියෙනවා මේ ෆිල්ම් එක Direct කරන්නේ J.A. Bayona කියන අධ්යක්ෂවරයා executive producer වශයෙන් ස්ටීවන් ස්පිල්බර්ග් සහය වෙනවා


Last edited:


කලින් ඒවගේ එක සතෙක් පස්සෙන් පන්නන ඒවනේ තිබුනේayet gihila sattu kawagena enawa
alut deyak attema nadda bun
epa wenawa
මේකේ හෙන සෙට් එකක් ඉන්නවා ඒ හින්ද අවුලක් නෑ ayet gihila sattu kawagena enawa
alut deyak attema nadda bun
epa wenawa





ayet gihila sattu kawagena enawa
alut deyak attema nadda bun
epa wenawa




කලින් ඒවගේ එක සතෙක් පස්සෙන් පන්නන ඒවනේ තිබුනේමේකේ හෙන සෙට් එකක් ඉන්නවා ඒ හින්ද අවුලක් නෑ
එහෙම තමා බන් ඉතින් මුළු කතාවම කණපිට ගහන්න අමාරු ඇතිඕකමනේ බන් හැමදාම වෙන්නේ පාක් එක හදනව මොකක් හරි වෙලා කෙල වෙලා එනව ඉලග කතාවේ ලැජ්ජ නැතුව ආයේ යන්ව ගිහින් ආයෙත් කවාගෙන එනව මොන උත්තක්ද මේ ..
ayet gihila sattu kawagena enawa
alut deyak attema nadda bun
epa wenawa



පට්ට++
ඩයිනොසර්ලා නං කොච්චර බැලුවත් එපාවෙන්නේ නෑ මට![]()






ඕකමනේ බන් හැමදාම වෙන්නේ පාක් එක හදනව මොකක් හරි වෙලා කෙල වෙලා එනව ඉලග කතාවේ ලැජ්ජ නැතුව ආයේ යන්ව ගිහින් ආයෙත් කවාගෙන එනව මොන උත්තක්ද මේ ..




ඕකමනේ බන් හැමදාම වෙන්නේ පාක් එක හදනව මොකක් හරි වෙලා කෙල වෙලා එනව ඉලග කතාවේ ලැජ්ජ නැතුව ආයේ යන්ව ගිහින් ආයෙත් කවාගෙන එනව මොන උත්තක්ද මේ ..
අහක යන නයි බලෙන් ඇදල අරන් රෙද්ද අස්සෙ දාගෙන ඊට පස්සෙ පණ කඩාගෙන දුවනවා...



Patta. Mokakda bn e loka winase wage wenne

සිරාවට බන්.අහක යන නයි බලෙන් ඇදල අරන් රෙද්ද අස්සෙ දාගෙන ඊට පස්සෙ පණ කඩාගෙන දුවනවා...
![]()



Based on true story



සිරාවට බන්.අහක යන නයි බලෙන් ඇදල අරන් රෙද්ද අස්සෙ දාගෙන ඊට පස්සෙ පණ කඩාගෙන දුවනවා...
![]()
