New Zealand සහ Australia

Rosswell

Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    ඔව් මචං ,එත් ගවර්මන්ට් සෙක්ටර් එකෙ ඔය දෙක්ම නැහනෙ, ඒ අයට තියෙනේ pension ස්කීම් එකනේ, පෙන්ෂන් ඩිපාර්ට්මන්ට් එකට විස්තර යන්නෙ එම්ප්ලොයි රිටායර් උනාට පස්සෙ. මේක කිව්වට ඔසී ගවර්මන්ට්ට් එකේ රිලවන්ට් ඉනඉන්ස්ටිටියුෂන් එක අයට තෙරෙන්නෙ නෑ, හුගක් කන්ශල්ටන්ට්ලාට ඒක පැහැදිලි කරන්නත් තෙරෙන්නෙත් නෑ.
    උබ දන්න කවුරුහරි හොද කන්ශල්ටන්ට් කෙනෙක් ඉන්නවද

    ඒ මොන මගුලක් ද බන්. එහෙම එකක් ඇහුවමයි. Service letter එකකින් උන් පිළිගන්නේ නැද්ද ? Freelance කරපු අයට ඔව්ව නෑනේ. Customer service letter උන් පිළිගන්නේ නැද්ද ? :shocked:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    ඔව් මචං ,එත් ගවර්මන්ට් සෙක්ටර් එකෙ ඔය දෙක්ම නැහනෙ, ඒ අයට තියෙනේ pension ස්කීම් එකනේ, පෙන්ෂන් ඩිපාර්ට්මන්ට් එකට විස්තර යන්නෙ එම්ප්ලොයි රිටායර් උනාට පස්සෙ. මේක කිව්වට ඔසී ගවර්මන්ට්ට් එකේ රිලවන්ට් ඉනඉන්ස්ටිටියුෂන් එක අයට තෙරෙන්නෙ නෑ, හුගක් කන්ශල්ටන්ට්ලාට ඒක පැහැදිලි කරන්නත් තෙරෙන්නෙත් නෑ.
    උබ දන්න කවුරුහරි හොද කන්ශල්ටන්ට් කෙනෙක් ඉන්නවද

    ගවර්මන්ට් සෙක්ටර් එකේ එහෙම එකක් නෑ නේද :baffled::baffled:

    මගේ යාලුවෙක්ගෙ contact එකක් තියනවා මන් උබට එවන්නම් :)
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48

    ගවර්මන්ට් සෙක්ටර් එකේ එහෙම එකක් නෑ නේද :baffled::baffled:

    මගේ යාලුවෙක්ගෙ contact එකක් තියනවා මන් උබට එවන්නම් :)

    මටත්. තෑන්ක්ස් මචං තොරතුරු වලට. :yes: :yes: :yes: