3ds max tutorial ඕනි

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    හොද 3ds max tutorial ටිකක් තියෙනවනම් දෙන්නකෝ උබලගෙ lynda එකේ උනත් කමක්නෑ. 3dsmax 2014 නම් වඩාත් හොදයි.:yes::D
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    search on google "3d max free tutorial".

    මම google,youtube eke තියෙන එවා බැලුව බන් lynda එකේ එහෙම හොද ඒවා තියෙනව download කරගන්න විදිහක්නෑ.:( (හොරකම් කරත් හිතකින් නොවේ:sorry:)
     
    Last edited: