Fraud Jetwing + sampath bank

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    kokatath consumer affair authority ekata mail ekak danna degollanwama copy karala evidence ekka

    ඔව් මේ වගේ පල් වැඩ කරන උන්ට වැඩක් දෙන්නම ඕනේ. අයේ කිසිම කෙනෙකුට මෙහෙම නොකරන්න. නියම කරන කාලයේ ඇතුලත ගෙවීම් නොකලොත් දඩ මුදලක් දාන විදියට නීති හැදෙන්න ඕනේ. කඩ් එකට ගෙවීම් කරන්න බැරි උනොත් අපෙන් කොච්චර පොලියක් ගන්නවද. ඒ වගේ නිතියක් හැදුවා නම් අනෙක් පැත්තට මේ ප්‍රශ්න වෙන්නෙ නෑ. හැමදේම පොඩි මිනිසුන්ටම තමා. ඒත් මේ දේවල් ආයේ නොකරන්න. දෙයක් කරන්නම ඕඔනෙ.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,142
    603
    113
    ඔව් මේ වගේ පල් වැඩ කරන උන්ට වැඩක් දෙන්නම ඕනේ. අයේ කිසිම කෙනෙකුට මෙහෙම නොකරන්න. නියම කරන කාලයේ ඇතුලත ගෙවීම් නොකලොත් දඩ මුදලක් දාන විදියට නීති හැදෙන්න ඕනේ. කඩ් එකට ගෙවීම් කරන්න බැරි උනොත් අපෙන් කොච්චර පොලියක් ගන්නවද. ඒ වගේ නිතියක් හැදුවා නම් අනෙක් පැත්තට මේ ප්‍රශ්න වෙන්නෙ නෑ. හැමදේම පොඩි මිනිසුන්ටම තමා. ඒත් මේ දේවල් ආයේ නොකරන්න. දෙයක් කරන්නම ඕඔනෙ.

    Ova ohama nikanma cancela karanna ba bung. tikak loku procedure ekak thyenawa. customer care eka inna un ada den nam heta den nam kiuwata un nemei ne oka karanne. Kohoma unath ubata service eka denna ba kiuwa seen ekak nemei ne. cancellation ekaka refund ekak ne. Poddak ewasanna wenawa. Kohoma unath masayak nam wadi thamai ethin
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    මේල් එකකින් confirm කලානම් දවස් 7කින් දාන්නම් කියලා. ඊටත් පස්සේ දාලා නැත්නම් වැඩක් නැහැනේ ඒ සේවාව. ලොකු සීන් එකක් ඇති ඒකනේ දවස් 7ක්ම ඉලන්නේ. ඒකත් දුන්නානේ මම. ඉටත් පස්සේ. බැංකුවෙන් කියනවා එහෙම දෙයක් ජෙට්වින් එකෙන් ඇවිල්ලා නෑලූ.. මේක ගොඩාක් ඉවසලා ඉදලා ගත්තු දෙයක්. සති කීයක්ද customer care එකට කියන්න විතරයි කරන්න බැරිනම් මොකටද උන්ගෙ සේවාව. වැඩක් නෑනේ. උන් එහෙනම් හරි සල්ලි දාන්නම් කියලා අදාල අංශය දැනුවත් කරන්න ඕනේ. නිකන් බොරුවට කතා කරන උන්ගේ හිත සනසන්න රූකඩ customer service එකක් ඕනේ නෑනේ.

    නිකමට හිතන්න
    සල්ලි දාන්න කිව්වා 2ක වෙනකොට සල්ලි ලැබෙයි කියන්නේ. බැංකුව් ඒ කිසිම දෙයක් දන්නෙ නෑ.. දාපු මගුලක් නෑ එතකොට. බොරුවෙන් ජීවත් වෙන උන්ට කෙල වෙන්නම ඕනේ.

    Ova ohama nikanma cancela karanna ba bung. tikak loku procedure ekak thyenawa. customer care eka inna un ada den nam heta den nam kiuwata un nemei ne oka karanne. Kohoma unath ubata service eka denna ba kiuwa seen ekak nemei ne. cancellation ekaka refund ekak ne. Poddak ewasanna wenawa. Kohoma unath masayak nam wadi thamai ethin
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    මේ පාර නම් කියූ පරිදිම REFUND එක ඇවිල්ලා තිබුනා.
    පොස්ට් එක දාපු දවසෙම අපු එක තම පුදුමේ.
    මේක වෙන්න ඇති ලංකාවේ අලුත්ම ක්‍රමය මිනිසුන්ගෙන් වැඩ ගන්න. හොදින් කිව්වාම අහන්නේ නැහැ. පොස්ට් දාලා ලාවට රටේ මිනිසුන්ට ඇත්ත කියනකොට ඉබේම වැඩේ වෙනවා.

    කොහොම උනත් අවසානයේ jetwing වල ඉහල පෙලේ නිලධාරියෙක් තම වැඩේට බැහැල ප්‍රශ්නේ විසදලා තියෙන්නේ.

    ප්‍රශ්නය තියෙන්නේ REFUND එක ප්‍රශ්නයක් කර ගත්තු එක. කොහොම උනත් වැඩේ අවසන්. එළකිරියේ අයට කියන්න තියෙන්නේ. මේ වගේ වැඩ තම රටේ වෙන්න පුළුවන්. නිතරම අවධානයෙන් ඉන්නම වෙනවා. අපේම මිනිස්සු තම අපිටම කෙලින්න හදන්නේ.
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    උන්ට REFUND එක දාන්න දවස් 25ක්ම ගියා. මමත් උන්ට කිව්වා FB,Google Map එකේ දාපු comment delete වෙන්නත් දවස් 25ක්ම යයි කියලා. සෑම ක්‍රියාවකටම ප්‍රතිවිරුද්ධ වුද සමාන ක්‍රියාවක් තියනවලුනේ.

    එත් පස්සේ හිතුවා බල්ලෙක් හපුව පලියට අපි බල්ලව හපාගෙන කන්නේ නැහැ කියලා. එක නිසා දාපු පොස්ට් අයින් කළා. එත් දවසක මෙහෙම දෙයක් තව කෙනෙකුට කලොත්, අපහු වැඩේ පටන් ගන්න වෙනවා.
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මටත් දැන් වෙන්නේ වෙන බැංකුවට යන්නයි. කිසිම සපෝර්ට් එකක් නැහැ දැන් සම්පත් බැංකුවේ.

    ඔව් මචං , මම එදවස් වලම අයින් කරගත්තා . වැඩක් නැති එපාකරපු බැංකුවක් වෙලා මේක දැන් .
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මේ පාර නම් කියූ පරිදිම REFUND එක ඇවිල්ලා තිබුනා.
    පොස්ට් එක දාපු දවසෙම අපු එක තම පුදුමේ.
    මේක වෙන්න ඇති ලංකාවේ අලුත්ම ක්‍රමය මිනිසුන්ගෙන් වැඩ ගන්න. හොදින් කිව්වාම අහන්නේ නැහැ. පොස්ට් දාලා ලාවට රටේ මිනිසුන්ට ඇත්ත කියනකොට ඉබේම වැඩේ වෙනවා.

    කොහොම උනත් අවසානයේ jetwing වල ඉහල පෙලේ නිලධාරියෙක් තම වැඩේට බැහැල ප්‍රශ්නේ විසදලා තියෙන්නේ.

    ප්‍රශ්නය තියෙන්නේ REFUND එක ප්‍රශ්නයක් කර ගත්තු එක. කොහොම උනත් වැඩේ අවසන්. එළකිරියේ අයට කියන්න තියෙන්නේ. මේ වගේ වැඩ තම රටේ වෙන්න පුළුවන්. නිතරම අවධානයෙන් ඉන්නම වෙනවා. අපේම මිනිස්සු තම අපිටම කෙලින්න හදන්නේ.

    Ayin karanne nathuwa thibbanam iwarai yatin comment ekak danna thibbe.