FB15 wala eliya adui kohomath
HID lights danna
හරි ඉතිං. ඔච්චර අඩු වෙන්නෙ කොහොමද. Fb15 රෑට යන්නෙ නැද්ද

Last edited:
FB15 wala eliya adui kohomath
HID lights danna

FB15 wala eliya adui kohomath
HID lights danna

තහනංද ඕව. මොනාද ඒ තහනම්. අර බයික් වල තහනම් එහෙම කියන්නෙ
Projector headlights - thahanam 6000k walin uda ewa mathaka hatiyata.


අරක ආය ගිහිල්ල එතන්ට ඔඑන්නන්ඩ ඕන. මේකෙ එලිය නෑනෙ. ඇල්ටො එක හොදයි කියන්නෙ ඕක තමා![]()



LS ළඟ පාත හිටිය නම් පොර හදල දෙයි ෆැක්ටරි එකේ එළිය එන්නම


ඉතිං ඇත්තනේ රෑට යන්ඩ එලිය නැත්තංමොකටද කාර් එකේ හෙඩ් ලයිට් තියෙන්නෙ. නොදා ඉන්ඩ තිබ්බෙ![]()
අළුත් කාලේ එහෙම අවුලක් තියෙන්න නැතුව ඇති. LS ට PM එකක් දාහන් ඌ උපදෙසක් දෙයි 
අරක ආය ගිහිල්ල එතන්ට ඔඑන්නන්ඩ ඕන. මේකෙ එලිය නෑනෙ. ඇල්ටො එක හොදයි කියන්නෙ ඕක තමා![]()
මචන් ඇල්ටෝ එකේ full tank තෙල් කොච්චර වදිනවද?
FB15 wala eliya adui kohomath
HID lights danna
අපේ 2014 එකක් තිබ්බෙ. ගන්න කාලෙ ලීෆ්ලට් එකේතිබ්බෙ 34ක් කියල
2014 alto එක පරණ model එකද මචන්...

අලුත් එක මචන්
.පරන එකේ වෙනස්ද දන්නෑ![]()
(මේ වගේ...)
මටත් එකමයි බන් දන ගන්න ඕනේ...නෙට් එකේ අලුත් එකේ 35 l කියල තියෙනවා ඕල්ඩ් එකේ හරියටම දන්නේ නැ...මගේ එක 2011 ඇල්ටෝ ...
Old eketh e capacity ekama thamai


thank මචන්...
දන ගන්න ගොඩක් දේවල් තියෙනවා....
මචන් car එකේ lighter පොර්ට් එකෙන් ඕනෑම ස්මාර්ට් phone එකක් charge කරන්න පුලුවන්ද?...
මගේ එකේ lighter පොර්ට් එකක් නැ....car එකේ lighter පොර්ට් එකට කියල වෙනමම connection එකක් එනවද?...

Projector headlights - thahanam 6000k walin uda ewa mathaka hatiyata.
Okata Performance Bulbs set ekak danna. Osram Nightbreakers hari, Philips Extreme vision H4 bulb set ekak dapang. kawda kiwwe LED wala eliya wadiy kiyala, dan thiyena technology eken, danata thama HID thamai eliya wadi. 4300K dammnum suiri eliyak thiyanawa Habai H4 walata HID echchara set wenne naa.





6000k, 4300k කීවෙ මොනාද
ඒ කඩේ එකා කීවෙ led වල වැඩී, hid පරනයි දැන් , එලිය අඩුයිලු ගාන අඩුයිලු කියල
ඔය කියන එකක් දාන්ඩ දෙකටම කීයක් යයිද
රතු පාට කරල තියෙන එක තේරෙන්නෙ නෑ බන්