වාහන හින්ද කාපු කටු ...3

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    v46b8iT.jpg

    තහනංද ඕව. මොනාද ඒ තහනම්. අර බයික් වල තහනම් එහෙම කියන්නෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,444
    2
    53,945
    113
    :oo:

    අරක ආය ගිහිල්ල එතන්ට ඔඑන්නන්ඩ ඕන. මේකෙ එලිය නෑනෙ. ඇල්ටො එක හොදයි කියන්නෙ ඕක තමා:rofl:

    :angry::angry::angry:

    LS ළඟ පාත හිටිය නම් පොර හදල දෙයි ෆැක්ටරි එකේ එළිය එන්නම
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :angry::angry::angry:

    LS ළඟ පාත හිටිය නම් පොර හදල දෙයි ෆැක්ටරි එකේ එළිය එන්නම

    :rofl:
    ඉතිං ඇත්තනේ රෑට යන්ඩ එලිය නැත්තංමොකටද කාර් එකේ හෙඩ් ලයිට් තියෙන්නෙ. නොදා ඉන්ඩ තිබ්බෙ:baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,444
    2
    53,945
    113
    :rofl:
    ඉතිං ඇත්තනේ රෑට යන්ඩ එලිය නැත්තංමොකටද කාර් එකේ හෙඩ් ලයිට් තියෙන්නෙ. නොදා ඉන්ඩ තිබ්බෙ:baffled:

    Factory fault එකක් නෙමේ ඒත් දැන් තියෙන FB15 ගොඩක ඔය අවුල තියෙනව :baffled: අළුත් කාලේ එහෙම අවුලක් තියෙන්න නැතුව ඇති. LS ට PM එකක් දාහන් ඌ උපදෙසක් දෙයි :yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :oo:

    අරක ආය ගිහිල්ල එතන්ට ඔඑන්නන්ඩ ඕන. මේකෙ එලිය නෑනෙ. ඇල්ටො එක හොදයි කියන්නෙ ඕක තමා:rofl:

    මචන් ඇල්ටෝ එකේ full tank තෙල් කොච්චර වදිනවද?
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,616
    113
    Nugegoda, Sri Lanka
    FB15 wala eliya adui kohomath
    HID lights danna

    Okata Performance Bulbs set ekak danna. Osram Nightbreakers hari, Philips Extreme vision H4 bulb set ekak dapang. kawda kiwwe LED wala eliya wadiy kiyala, dan thiyena technology eken, danata thama HID thamai eliya wadi. 4300K dammnum suiri eliyak thiyanawa Habai H4 walata HID echchara set wenne naa.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අලුත් එක මචන්
    .පරන එකේ වෙනස්ද දන්නෑ:no:

    මටත් එකමයි බන් දන ගන්න ඕනේ...නෙට් එකේ අලුත් එකේ 35 l කියල තියෙනවා ඕල්ඩ් එකේ හරියටම දන්නේ නැ...මගේ එක 2011 ඇල්ටෝ ...

    maruti_2012_petrol_2012_maruti_suzuki_alto_petrol_21380_kms_8530052497037080576.jpg

    ඩාර්ක් blue ..:yes:(මේ වගේ...)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,444
    2
    53,945
    113

    මටත් එකමයි බන් දන ගන්න ඕනේ...නෙට් එකේ අලුත් එකේ 35 l කියල තියෙනවා ඕල්ඩ් එකේ හරියටම දන්නේ නැ...මගේ එක 2011 ඇල්ටෝ ...

    Old eketh e capacity ekama thamai
     
    • Like
    Reactions: KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Old eketh e capacity ekama thamai

    thank මචන්...:D

    දන ගන්න ගොඩක් දේවල් තියෙනවා....

    :yes:

    මචන් car එකේ lighter පොර්ට් එකෙන් ඕනෑම ස්මාර්ට් phone එකක් charge කරන්න පුලුවන්ද?...

    මගේ එකේ lighter පොර්ට් එකක් නැ....car එකේ lighter පොර්ට් එකට කියල වෙනමම connection එකක් එනවද?...
     
    • Like
    Reactions: EvilEye

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    thank මචන්...:D

    දන ගන්න ගොඩක් දේවල් තියෙනවා....

    :yes:

    මචන් car එකේ lighter පොර්ට් එකෙන් ඕනෑම ස්මාර්ට් phone එකක් charge කරන්න පුලුවන්ද?...

    මගේ එකේ lighter පොර්ට් එකක් නැ....car එකේ lighter පොර්ට් එකට කියල වෙනමම connection එකක් එනවද?...

    මගේ යාලුවෙක් අලුත් ඇල්ටො එකට එයාලගෙ ලයිටර් පෝට් එකක් හයි කරගත්ත කීව, :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Projector headlights - thahanam 6000k walin uda ewa mathaka hatiyata.

    Okata Performance Bulbs set ekak danna. Osram Nightbreakers hari, Philips Extreme vision H4 bulb set ekak dapang. kawda kiwwe LED wala eliya wadiy kiyala, dan thiyena technology eken, danata thama HID thamai eliya wadi. 4300K dammnum suiri eliyak thiyanawa Habai H4 walata HID echchara set wenne naa.

    6000k, 4300k කීවෙ මොනාද :confused:

    ඒ කඩේ එකා කීවෙ led වල වැඩී, hid පරනයි දැන් , එලිය අඩුයිලු ගාන අඩුයිලු කියල :nerd:

    ඔය කියන එකක් දාන්ඩ දෙකටම කීයක් යයිද :confused::D

    රතු පාට කරල තියෙන එක තේරෙන්නෙ නෑ බන් :confused:
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,616
    113
    Nugegoda, Sri Lanka

    6000k, 4300k කීවෙ මොනාද :confused:

    ඒ කඩේ එකා කීවෙ led වල වැඩී, hid පරනයි දැන් , එලිය අඩුයිලු ගාන අඩුයිලු කියල :nerd:

    ඔය කියන එකක් දාන්ඩ දෙකටම කීයක් යයිද :confused::D

    රතු පාට කරල තියෙන එක තේරෙන්නෙ නෑ බන් :confused:

    Halogen H4 Bulb eke Filament dekak thiyenawa. Dim ekata ekai, Head ekata ekai. okata HID eka hi karama oya wade wenne, Solenoid ekakin Bulb eken kotasak arena wahena eka. samahara welawata oya solenoid kadenna balanawa.

    Philips Xtreme Vision
    https://www.ebay.com/itm/Philips-H4...ash=item4b26866710:g:ZBMAAOSwcUBYM6UF&vxp=mtr

    Osram Nightbreaker
    https://www.ebay.com/itm/NEW-OSRAM-...653540&hash=item2c70806612:g:KUYAAOSw5ZBWHTm5

    https://www.youtube.com/watch?v=DUFdC20FMsI
     
    Last edited:
    • Like
    Reactions: EvilEye