Headlamps gana godak dewal, Kelvin Temperature eka gana menna me site eken danaganna puluwan.
http://www.danielsternlighting.com/
http://www.danielsternlighting.com/
Aa mata mathakai blue vios ekaneeNaa bung Vios 2006 ekak. 31.5 kata dunna.
Halogen H4 Bulb eke Filament dekak thiyenawa. Dim ekata ekai, Head ekata ekai. okata HID eka hi karama oya wade wenne, Solenoid ekakin Bulb eken kotasak arena wahena eka. samahara welawata oya solenoid kadenna balanawa.
Philips Xtreme Vision
https://www.ebay.com/itm/Philips-H4...ash=item4b26866710:g:ZBMAAOSwcUBYM6UF&vxp=mtr
Osram Nightbreaker
https://www.ebay.com/itm/NEW-OSRAM-...653540&hash=item2c70806612:g:KUYAAOSw5ZBWHTm5
https://www.youtube.com/watch?v=DUFdC20FMsI
Headlamps gana godak dewal, Kelvin Temperature eka gana menna me site eken danaganna puluwan.
http://www.danielsternlighting.com/



Thanks මචන්
![]()
![]()
උඩින් තියෙන එකක් තිබ්බෙ, 55w කියල ගහල තියෙන්නෙ,japan කියලත් තියෙනව,
led එක 7000ක් වුනා
අර පිලිබ්ස් හරි ඔස්‍රම් වල හරි ඔයිට වඩා එලියක් තියේනම් ලොකු දෙයක්



thank මචන්...
දන ගන්න ගොඩක් දේවල් තියෙනවා....
මචන් car එකේ lighter පොර්ට් එකෙන් ඕනෑම ස්මාර්ට් phone එකක් charge කරන්න පුලුවන්ද?...
මගේ එකේ lighter පොර්ට් එකක් නැ....car එකේ lighter පොර්ට් එකට කියල වෙනමම connection එකක් එනවද?...
lol..
original head lamps ain karala chinese ladi dekak set karada?
mathaka athuwa reta dura gaman yanakota keli 5 torch ekakuth aran palayan
Factory fitted OSRAM
[IM]https://s29.postimg.org/i4r9t6ovr/7014438511104778843-account_id_5.jpg[/IMG] [IM]https://s29.postimg.org/hdyjnemif/6137518185125331366-account_id_5.jpg[/IMG]

Lighter port connection ekak enawa normally - car eke wiring diagram eka (service manual/user manual eke athi) hoyagaththanam eke athi
onema smart phone ekak charge karanna plwn wei but patta slow. Laptop / PC eakin charge karana speed ekamai
හරි ඉතිං. ඔච්චර අඩු වෙන්නෙ කොහොමද. Fb15 රෑට යන්නෙ නැද්ද![]()
අර තියෙන එකේ එලිය නෑනෙ ඉතිං ,
මේකෙත් ඇත්තෙ ගද්දිම ආපුවා වෙන්ඩැති

ube eliya godak adu nam metana kegahagaha idala wedak na. head lamps walata Amps keeyak gannawada kiyala balapan.
Car eke issaraha tiyena GROUND points tika hariyata check karala balapan. Apith use karanne 55/60w thama. Godak welawata yanneth low beam eke.
Bulb eka full power out karalath ithin eliya madi nam lens eke awlak.
man nam hithanne oke electric awlak athi oya kiyana tharam eliya adu nam.



math kehillata dawasak Osram set eka ain karala chinese huchakku dekak dagena gamanak giya.
magata yanakota policiyen newettuwa. head light ekak weda na neda kiwwa man kiwwa oya weda karanne kiyala. behela balannako kiwwa belin nam eka ahek potta wela.
itapasse galawala wisik karala aw osram set eka ma thama use karanne. 55/60w
anika thma oya 90/100w dana gon harak anith un genath hitanna one. anith un pare yanne kohomada kiyala.
mage yaluwek ge Hiace ekakata 90/100w dala pora diwwa petta plate inna ba eliya. tika kalayai. van eke wiring harness eka iwarai.![]()

itapasse galawala wisik karala aw osram set eka ma thama use karanne. 55/60w
මචන් උබ ඔය osram කියන්නේ හැලජන් බල්බ් එකක්ද...නැත්නම් HID කිට් එකක්ද?...
Original enne ban osram normal. Not hid
එලෙක්ට්‍රිකල් ඩෑල් එකකට පෙන්නන්ඩ ඕන බලන්ඩ,
ලයිට් එකට එන ඇම්පියර් ගාන දන්නාද මැනලා බලන්ඩ ,
55/12 දැම්මොත් එන ගානද ඇම්පියර්
manual එකක් හොයාගන්න ඕනේ...
charging ස්ලෝව් වෙන්න හේතුව ඇති තරමට voltage එකකුයි...amp එකකුයි එන්නේ නැති නිසාද?...
![]()
lighter පොර්ට් එකට කෙලින්ම මේකක් තියල හැදුවනම් හරි නේද?...

Ube headlights on karala car eke fuse board eke fuse eka ain karala fuse eka wenuwata amp meter eken bypass line ekak deela balanna one. Eka lamp ekak hari nam 4 - 5 amps draw karanna one. Ehema nettam electrical connection wala awlak. Nissan wala godak welawata relay use wenne na. Headlight switches walin mai high current handle wenne. Samahara welawata owage carbon case nisa wenna puluwan.
එල බලන්නම්කො තැන්ක්ස් 
manual එකක් හොයාගන්න ඕනේ...
charging ස්ලෝව් වෙන්න හේතුව ඇති තරමට voltage එකකුයි...amp එකකුයි එන්නේ නැති නිසාද?...
![]()
lighter පොර්ට් එකට කෙලින්ම මේකක් තියල හැදුවනම් හරි නේද?...
ඕවයින් චාජ් වෙනව හෙනම ස්ලෝ. පුළුවන් නම් පොඩි ඉන්වර්ටර් එකක් ලයිටර් පෝට් එකට හයි කරලා ඒකට ඔරිජිනල් චාජරේ ගහල චාජ් කරගන්න