වාහන හින්ද කාපු කටු ...3

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මගේ ඇල්ටෝ එකට පෙරේද දැම්ම අමරොං 35A එකක්.10800 ක් උනා .2years warrenty .

    ගහපු ගමන් ස්ටාර්ට්.:D:D

    මාර ගනන්නෙ :baffled:, දැන් අවුරුදු 5කට කලිං exide 35ah එකක් ගත්ත6000ද කොහෙද :(
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඕවයින් චාජ් වෙනව හෙනම ස්ලෝ. පුළුවන් නම් පොඩි ඉන්වර්ටර් එකක් ලයිටර් පෝට් එකට හයි කරලා ඒකට ඔරිජිනල් චාජරේ ගහල චාජ් කරගන්න

    thank මචන්...එත් inverter දාල නටවනවට වැඩ ලේසි බන්..මම ම circuit එකක හදල දානවා...හරි amp ගානට...:yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    මාර ගනන්නෙ :baffled:, දැන් අවුරුදු 5කට කලිං exide 35ah එකක් ගත්ත6000ද කොහෙද :(

    අමරෝන් එක ගන්න කලින් මුලින්ම බැලුවේ exide . එක 7000 ක් කිව්වා...35A පෙරේද...

    නමුත් තැන් කිහිපයක කියල තිබ්බ අමරෝන් හොදයි කියල...එක නිසා අමරෝන් දැම්ම...
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    oka asse enne hena podi transistor ekak 7805. so, loku current ekak draw wenne na. 7805 eke loku ekak gatta nam hari.

    inverter one na ban normal lighter port ekak aran, hoda car charger ekak gatta nam hari.

    7805n enne Ampere 1i bn. mama kotuwen gaththa car charger ekak mas karala baluwa eke athule nam thibbe podi 8 pin IC ekak. charge wenawa nam horai kohomath.

    BTW, mage phone charger eke thiyenne output current eka 0.85A kiyala. eth eken charge wenawa tharam ikmanata 2A ewainwath charge wenne na. eken charge karama tharam welawak charge eka thiyenneth na

    gahala tibbata 2Amp denna ba ban.

    Oya godak cheap Chinese podi ewa asse enne 78L05 regulator eka. Oke out put current eka 100mA da kohedo :rofl:

    Loku 7805 use karath 1Amp max current ban. So, oya chinese ewa tikak galawala balapan asse monada tiyenne kiyala.

    mama ebay eken gatta cheap charger eke tibbe 78L05 regulator eka. eken charge wenna heta peyak newe hath awruddak yanawa.

    phone battery eke capacity eka 3000mAh nam, oya charger eken charge wenna peya 30k yanawa

    මම හිතුවේ..ඇත්තටම ඔය ගහල තියෙන amp එක එනවා ඇති කියල....උබ කියනකම් දන්නෙත් නැ...

    මම කලින් electronics කර...දැන් කාලෙකින් කරේ නැති නිසා මුකුත් මතක නැ....tool මුකුත් ඇත්තෙත් නැ...

    බවුත් එකවත් නැ....

    අයෙත් tool සෙට් එක අරන් වැඩ පටන් ගන්න ඕනේ...:D:D
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Car eke ligher port ekata Fuse board eke 15A fuse ekakin fuse tap ekak use karala connection ekak ganna power line ekata. ground eka chassis eke lagama thenaka bolt ekakin ganna ring terminal ekak dala.

    Fuse tap:

    Ring terminal:

    Edit

    matahaka athuwa fuse eka thoragannakota key eka ACC position ekata dapuhama power on wena ekak thoraganna :yes:

    අඩේ thank මචන්....ඔය බඩු ටික අරන් ඇවිත් පටන් ගන්න ඕනේ...

    වැඩේ කරගෙන යනකොට ප්‍රශ්න තියෙන ඒවා අහන්නම්...:yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    අමරෝන් එක ගන්න කලින් මුලින්ම බැලුවේ exide . එක 7000 ක් කිව්වා...35A පෙරේද...

    නමුත් තැන් කිහිපයක කියල තිබ්බ අමරෝන් හොදයි කියල...එක නිසා අමරෝන් දැම්ම...

    :D:yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    අමරෝන් එක ගන්න කලින් මුලින්ම බැලුවේ exide . එක 7000 ක් කිව්වා...35A පෙරේද...

    නමුත් තැන් කිහිපයක කියල තිබ්බ අමරෝන් හොදයි කියල...එක නිසා අමරෝන් දැම්ම...

    Amaron eka keeyada?
    mama 11 500 ta gaththe:rolleyes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    thank මචන්...එත් inverter දාල නටවනවට වැඩ ලේසි බන්..මම ම circuit එකක හදල දානවා...හරි amp ගානට...:yes:

    Man kiwwa widihata lighter socket ekak use karapan.

    Universal-12V-24V-2-Dual-USB-Motorcycle-Car-Cigarette-Lighter-Socket-Charger-Power-Adapter-Outlet-Car.jpg_640x640.jpg

    Mage laga tiyenawa oya uda dala tiyena charger eka. Eken 500mA output ekak denawa. Dala tiyenne 2A kiyala :lol:. 500mA awlak na SAMSUNG walata ehema man hitanne. mage laga tiyena HTC walata nam madi. Slow charge kiyala charge wenne.

    0-02-03-851c1260380d600b13b7f27a10e0391651cdb18a06154e9da6a01216.jpg

    mama nam godak welawata car ekedi charge karanna use karanne set eke tiyena USB ports thama.

    0-02-03-714e07c988fbecb59304367a3432199b2ee6ed67774464a12e7f56a2.jpg
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Man kiwwa widihata lighter socket ekak use karapan.

    Mage laga tiyenawa oya uda dala tiyena charger eka. Eken 500mA output ekak denawa. Dala tiyenne 2A kiyala :lol:.

    මචන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා....කෙලින්ම lighter socket එකක් හයි කර කියමුකෝ...

    එත් මචන්..දැන් අපි socket එකට current එක ගන්නේ 15 A fues එකකින් නම්..socket එකඟ කොහොමද 500 ma දෙන්නේ....

    ඒ කියන්නේ socket එකෙනුත් අර එන 15 අඩු කරලද දෙන්නේ...?

    X001-Y001.jpg

    socket එක කිව්වේ මේකට...usb පොර්ට් එකට නෙමෙයි...

    ඒ කියන්නේ මේ socket එකට baterry එකෙන් එනවා කියමුකෝ 3A current එකක්...එතකොට 3 A ඉන්පුට් එකක් socket එකට දුන්නම...3 A output එකක් එන්නේ නැද්ද?...phone එකට?..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මචන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා....කෙලින්ම lighter socket එකක් හයි කර කියමුකෝ...

    එත් මචන්..දැන් අපි socket එකට current එක ගන්නේ 15 A fues එකකින් නම්..socket එකඟ කොහොමද 500 ma දෙන්නේ....

    ඒ කියන්නේ socket එකෙනුත් අර එන 15 අඩු කරලද දෙන්නේ...?

    X001-Y001.jpg

    socket එක කිව්වේ මේකට...usb පොර්ට් එකට නෙමෙයි...

    ඒ කියන්නේ මේ socket එකට baterry එකෙන් එනවා කියමුකෝ 3A current එකක්...එතකොට 3 A ඉන්පුට් එකක් socket එකට දුන්නම...3 A output එකක් එන්නේ නැද්ද?...phone එකට?..

    Mehemai, uba 15A fuse ekakin connection eka gattahama max 15A ganna puluwan kiyamu ko ita wada adina load ekak set karoth 15A fuse eka pichchenawa.

    15A ganna kiwee lighter socket eka normally enne 15A fused.

    Uba oya socket ekata mokak gehuwath oken a plug karana item eka ganne uta one Amp gana.

    symply kiwwoth. Lidak tiyenawa lide wathura tiyenawa pirila. Uba lidama nanne na neda? ubata one gana ne nanne?

    Oya wage thama. Amperage eka kiyanne lidak nam api use karana items ganne unta one gana witarai. Oka api A/L physics karana kale ape sir kiyala dunna example eka :)

    uba 3A dunnoth 3A ganna puluwan item eka 3A gannawa nam, mage charger eka 2A kiyala rate karala tibbata charger eken 2A denna tharam na. Man eye kiwwa wage chenese low cost regulators ne oya podi charges wala use karanne. ewata ape phone eka draw karana current eka denna ba.
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Uba oya socket ekata mokak gehuwath oken a plug karana item eka ganne uta one Amp gana.

    හොද පැහැදිලි කිරීමක්...දන්නේ නැති ටිකක් ඉගෙන ගත්ත...

    එත් මෙන්න මේක...

    ඒ කියන්නේ 15 A එනවා කියමුකෝ socket එකෙන්...

    phone එක charge වෙන්න ඕනේ 500 ma කියමුකෝ....

    එතකොට ඒ phone එක usb එකක් හරහා 15 A socket එකකට ගැහුවම phone එක පිච්චෙන්නේ නැද්ද?...මම හිතුවේ phone එකට කෙල වෙනවා කියල...

    amp එක වැඩි නිසා...

    මට ඔන්න ඕක තමයි දැනගන්න ඕනේ...වැඩි amp එකක් අවොත් phone එක කෙලවෙයිද කියල...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    හොද පැහැදිලි කිරීමක්...දන්නේ නැති ටිකක් ඉගෙන ගත්ත...

    එත් මෙන්න මේක...

    ඒ කියන්නේ 15 A එනවා කියමුකෝ socket එකෙන්...

    phone එක charge වෙන්න ඕනේ 500 ma කියමුකෝ....

    එතකොට ඒ phone එක usb එකක් හරහා 15 A socket එකකට ගැහුවම phone එක පිච්චෙන්නේ නැද්ද?...මම හිතුවේ phone එකට කෙල වෙනවා කියල...

    amp එක වැඩි නිසා...

    මට ඔන්න ඕක තමයි දැනගන්න ඕනේ...වැඩි amp එකක් අවොත් phone එක කෙලවෙයිද කියල...

    Na.

    15AMP soket eken dunnata ubage phone eka ganne 500mA witarai

    Amperage eka wedi unata walak na one Amp gana witarai ganne. Voltage eka wedi unoth thama kelawenne.

    Ube phone ekata one 5V, so 5V ta wada wediyen dunnoth thama hoda nette.

    Oya charger eka athule tiyenne 12V to 5V regulator ekak. Oya regulator ekata phone eka illana amp gana deeganna thama beri.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Na.

    15AMP soket eken dunnata ubage phone eka ganne 500mA witarai

    Amperage eka wedi unata walak na one Amp gana witarai ganne. Voltage eka wedi unoth thama kelawenne.

    Ube phone ekata one 5V, so 5V ta wada wediyen dunnoth thama hoda nette.

    Oya charger eka athule tiyenne 12V to 5V regulator ekak. Oya regulator ekata phone eka illana amp gana deeganna thama beri.

    :P මම හිතුවේ වැඩි amp එකක් අවම phone එක ඉවරයි කියල...

    ඒ කියන්නේ මචන්...ඔය regulator වල හරි voltage එක දෙන්න පුළුවන් හරි amp එක තමයි දෙන්න බැරි...එහෙම නේද?...

    එතකොට phone එක ඉල්ලන්නේ 5V නම් socket එකෙන් output වෙන්නේ 4v නම් එත් phone එක charge වෙනවද?...

    * amp එක වැඩි උනොත් මුකුත් වෙන්නේ නැ කියල දන්නවා අඩු උනොත් charging time එක වැඩි වෙනවා කියල දන්නවා...

    * voltage එක වැඩි උනොත් කෙල වෙනවා කියල දන්නවා.

    ප්‍රශ්නය- voltage අඩු උනොත් මොකද වෙන්නේ...

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    :P මම හිතුවේ වැඩි amp එකක් අවම phone එක ඉවරයි කියල...

    ඒ කියන්නේ මචන්...ඔය regulator වල හරි voltage එක දෙන්න පුළුවන් හරි amp එක තමයි දෙන්න බැරි...එහෙම නේද?...

    එතකොට phone එක ඉල්ලන්නේ 5V නම් socket එකෙන් output වෙන්නේ 4v නම් එත් phone එක charge වෙනවද?...

    * amp එක වැඩි උනොත් මුකුත් වෙන්නේ නැ කියල දන්නවා අඩු උනොත් charging time එක වැඩි වෙනවා කියල දන්නවා...

    * voltage එක වැඩි උනොත් කෙල වෙනවා කියල දන්නවා.

    ප්‍රශ්නය- voltage අඩු උනොත් මොකද වෙන්නේ...

    Charge wenne na :no:

    battery eke voltage eka 3.7V nam oke discharge voltage eka 3V and full charge voltage eka 4.2V. So uba okata 4V dunna kiyala battery eka full charge karaganna ba. Charge karanna nam battery voltage ekata wada wedi voltage ekak denna one. Battery full charge voltage or slightly higher :)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Charge wenne na :no:

    battery eke voltage eka 3.7V nam oke discharge voltage eka 3V and full charge voltage eka 4.2V. So uba okata 4V dunna kiyala battery eka full charge karaganna ba. Charge karanna nam battery voltage ekata wada wedi voltage ekak denna one. Battery full charge voltage or slightly higher :)

    ප්‍රශ්න දෙකයි..

    3.7V nam oke discharge voltage eka 3V and full charge voltage eka 4.2V.

    මේ voltage දෙක හොයාගත්තේ කොහොමද?...

    -------------------------------------------------------------------

    slightly higher

    voltage එක ටිකක් වැඩි කරලා දෙන safe range එක කියා වගේද?..

    ඒ කිව්වේ..4.2 voltage එකක් දෙන්න ඕනේ batarry එකකට....5ක් 6ක් වෝල්ට් ok ද?..damage වෙන්නේ කියක් වගේ උනොත් ද?...
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ප්‍රශ්න දෙකයි..

    3.7V nam oke discharge voltage eka 3V and full charge voltage eka 4.2V.

    මේ voltage දෙක හොයාගත්තේ කොහොමද?...

    -------------------------------------------------------------------

    slightly higher

    voltage එක ටිකක් වැඩි කරලා දෙන safe range එක කියා වගේද?..

    ඒ කිව්වේ..4.2 voltage එකක් දෙන්න ඕනේ batarry එකකට....5ක් 6ක් වෝල්ට් ok ද?..damage වෙන්නේ කියක් වගේ උනොත් ද?...

    ah oya deka man kiwwe experience eken :nerd: battery wala datasheet beluwoth a, a battery wala charge, discharge voltages balaganna puluwan :D

    wedi wistara menna me video eka balapan

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ah oya deka man kiwwe experience eken :nerd: battery wala datasheet beluwoth a, a battery wala charge, discharge voltages balaganna puluwan :D

    wedi wistara menna me video eka balapan

    Thank මම මුගේ channel එක subscribe කරලා තියෙන්නේ...:D

    subscribe කරට මෙච්චර කල බලන්න අවශ්‍යතාවයක් අවේ නැති නිසා බැලුවේ නැ..:nerd: