Jade ekak gatta sinhalu

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,774
    11,410
    113
    tawa ekek iwarai :no:

    Ado ehema kiyanna epa. Bike eka padina widiyai wadagath engine capacity eka neme. Ande nidan hitapu unuth marila tiyenawa ban naaya gihin wahalekadan watila. Marenna inna eka kohe hitiyath adala welawata marenawa. Ohoma bayen jiwath wenna ba
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    Pitipasse yannath kiyala diyan double dala yankota..KO BAN ALLAGANNAWATH THANAK nane kiyanawa sure...KALLAK ekka yanna kiyapu wahane...
    Kukku kare....

    Pitipasse ekata kiyahan ath walin ellila inna epa kakul footress walata thada karala bike ekata lan karann inna kiyala ..aya allanna ona..

    man me keewa mata una dewal hode..

    අඩේ උඹ වැදගත්ම දෙයක් කියලා තියෙන්නේ..
    පිටි පස්සේ යන එකා එකා පාරටම පස්සට යන සීන් එකක් වෙනවා ඕකේ..:rofl:
    ඇත්තම කියනවනං ඒක උනේ මටයි මුලින්මේ ඕකේ පිටිපස්සේ ගිය දවසේ..:P

    උඹ ගානට පිටි පස්සේ යන්න ඕන විදිහ කියලා දීලා.. ඒක හෙන වැදගත්..:yes:

    පදිනකොටත් පිටි පස්සේ ඉන්නේ කොල්ලෙක්නම් ඌ පදින එකාව අල්ල ගන්නේ නැති නිසා ඌ ගැන හිතලා පිකප් කරපං..:rofl:
    මට ඕක උන නිසා මමත් ගොඩක් දුරට පිටි පස්සේ ඉන්න එකා ගැන හිතනවා ඔය සිද්දියෙන් පස්සේ.. හැබැයි 250 පදින්න සෙට් වෙලාම නෑ වැඩිය..:sorry:

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    Ow machan mata thama pickup eka control madi rpm eka podda aththan naginawa podi gear wala ehema. Danata speed giye overtake karaddi witharai.
    Pickup wenna chuti welawak yanawa ita passe wadi wenna gannawa nikan rocket ekak wage. Riding kit ekak kohenda ganna tiyenne?

    ඒ මචන් අපි ගොඩ දෙනෙකුට තියෙන්නේ ඉන්ඩියන් බයික් වල හුරුව නිසා.. ඒකයි මම කිව්වේ ඕකෙ ස්පීඩ් එක ඇඟට එන්න ටික දවසක් යයි කියලා..:)

    රයිඩිං කිට් ගැන නම් දන්නේ නෑ බං.. ඕකේ ගොඩක් දුරට 100 පනිනවා දැනෙන්නේ නැති නිසයි මම ඒ කතාව කිව්වේ..:rolleyes:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,774
    11,410
    113


    ඒ මචන් අපි ගොඩ දෙනෙකුට තියෙන්නේ ඉන්ඩියන් බයික් වල හුරුව නිසා.. ඒකයි මම කිව්වේ ඕකෙ ස්පීඩ් එක ඇඟට එන්න ටික දවසක් යයි කියලා..:)

    රයිඩිං කිට් ගැන නම් දන්නේ නෑ බං.. ඕකේ ගොඩක් දුරට 100 පනිනවා දැනෙන්නේ නැති නිසයි මම ඒ කතාව කිව්වේ..:rolleyes:

    Sirawatama ai ban haiyen yanawa danenne natte? Bara nisa wenna athi
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,870
    5,420
    113
    පිකප් එකේ කතාවනං පට්ට ඇත්ත. පට්ටම පිකප් එකක් තියෙන්නේ. බයත් හිතෙනවා පිකප් වෙන විදිහට.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,059
    9,300
    113
    • i had once , till I got accident , then sold :(
    • my advise , always ware a full face helmet (which saved my life)
    • and use all other protections available ( gloves , jacket ) when riding
    • be careful
    • if bike get damaged, original parts are bloody expensive
    • Good bike , comfortable , good luck !
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,774
    11,410
    113
    තොත්ත බබා;22596294 said:
    • i had once , till I got accident , then sold :(
    • my advise , always ware a full face helmet (which saved my life)
    • and use all other protections available ( gloves , jacket ) when riding
    • be careful
    • if bike get damaged, original parts are bloody expensive
    • Good bike , comfortable , good luck !
    Thanks for the info
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,774
    11,410
    113
    පිකප් එකේ කතාවනං පට්ට ඇත්ත. පට්ටම පිකප් එකක් තියෙන්නේ. බයත් හිතෙනවා පිකප් වෙන විදිහට.

    Baya wenna one na ban purudu wennai one
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,774
    11,410
    113
    කඩ්ඩ බැරි එකා;22600023 said:
    uba hornet ekakata yanne nahtiwa jade ekakta giye kima?

    Salli nathi nisa & nowatina ganan walata bike eka mariet wela tiyena nisa & wadipurama hora chassis no kotala aluthen Register karala tiyena nisa. :(
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,774
    11,410
    113
    කඩ්ඩ බැරි එකා;22600048 said:
    uba jade eka gaththe keeyatada? mama hithuwe same price range eke yanawa kiyala. btw jade riding position far better than hornet.

    Gatta gaana palaweni page ekema dala tiyenne ban. Man hornet padala naha. E hinda e gana danne naha. Hornet padina unta kathandara kiyanneth naha irisiya karanneth naha ganna bari una kiyala duk wenneth naha. Thanta puluwan pramaneta satutu unama athi