Saturday mara keliyak ne une.
Eda town eke yanakota car eke power neti gatiyak awa neh. henata paganna one accelerate wenna.
Fail safe mode eke idala tiyenne. Belin nam brake lights on hema welema. Rubber knob eka carpet eka uda gelawila wetila. Eka gahagattama hari giya lol. Kawda yako hitanne brake light switch eka malfunction unama mehema magul wenawa kiyala.

electrical light switch එකක හා mechanical break system එකක් අතර තියෙන සම්බන්දය මොකක්ද malfunction එකක් වෙන්න තරම්...?...අදමයි ඇහුවේ...
Mage car eka CVT transmission. Ai ban auto gear wahaneka brake light switch eka critical component ekak thama. Gear shifter eka unlock wenneth brake light switch eken.
Mage eka normal auto gear newe neh. CVT nisa transmission control unit eken hitanawa athi mu brake apply karala thama accelerate karanne kiyala.
So, CVT transmission eka protect karaganna mokak hari fail safe mode ekakata danawa car eka.
Api oya mode ekata awama car eka apita normal drive karagena gedara hari garage ekata hari yanna puluwan.
Mama meke dala tiyena post beluwoth ubata therei meke godak electronics wedi kiyala.
Menna meke athi oya limp mode eka gena
https://www.yourmechanic.com/question/warning-lights-appear-and-car-goes-into-limp-mode
Me link eka more detailed
https://itstillruns.com/mean-car-goes-limp-mode-12199368.html

යකෝ ඖටෝ වල ඔහොම සීන් තියෙනවා කියල දන්නෙත් අදනේ....
යකෝ ඖටෝ වල ඔහොම සීන් තියෙනවා කියල දන්නෙත් අදනේ....
කුකුලෝස් මගේ යාලුවෙක් නි.ව 2012 වන හොන්ඩා ඉන්සයිඩ් එකක් ගන්න යනවා.ලස්ස 30ක් කියනව වාහනේ.
උඹලා මොකඩ මේ ගැන කියන්නේ?
Honda nam ithin mahesh thama. Dekke na goda kalekin. Uge car eka wath dekke na nuwara pette.
යාලු නිසාන් N16 EX සැලොන් කාර් එකක් තියේ.
K අකුරක් වාහනේ අරන් පේන්ට් එක ගහලා කොම්පෙෂර් එක දාගන්න ඕනේ.
අනිත්වා හොදටම හොදයි.
මේක කීයක් විතර වටීද?
වාහනේ අයිති එකා වැඩිය පදින්නෑ ඒකයි විකුණන්නෙ.
මගෙ යලුවෙක් ගන්න හදන්නෙ.
මෙහෙම එකක් ගන්න එපා ද ?
ඔයාලගෙ සංවාදයට විවෘත්තයි.
Yaalu Nissan N 16 nisa hoda athi. Yaalu kiyala kaaallak name mulatama thiyenawane.

මාත් හිතනවා යාලු නිසාන් හින්දා හොද ඇති කියාලා.
ඌ ඕක ගන්න හදන්නෙ
ජපන් එකකට ආසා නිසයි.
1500 ඕන නිසයි.
ඔය ෆීචර්ස් තියන ජපන් අලුත් එකක් ගන්න සල්ලි නැති නිසයි.
තව දෙයක් මේක මාකට් කාර් එකක් නෙවෙයි. ඒත් යූස් කරන්න අවුලක් නෑ.
අයිති එකා ඔෆර් එකක් දෙන්න කියලා මූට. මූ ඉතිං අපෙනුත් නිකං අහනවා ගනං
Yako FB 15 ekak ganna balanna kiyahan N 16 ganna wele. Poddak hitin Lakshan enakan.
Yako FB 15 ekak ganna balanna kiyahan N 16 ganna wele. Poddak hitin Lakshan enakan.
බෑ ඌ ෆිනෑන්ස් නැතුව 20කට 21කට බලන්නෙ. FB 15 හොද එකක් ගන්න බෑ ඒ ගානට

බෑ ඌ ෆිනෑන්ස් නැතුව 20කට 21කට බලන්නෙ. FB 15 හොද එකක් ගන්න බෑ ඒ ගානට