කෝච්චි කෝ

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
අදට දවස් 4 :baffled:

149046.jpg

:dull: :dull: :dull:
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කවුද බන් කෝච්චි වල යන්නේ දැන්.. ගනිල්ලකෝ කුලියාපිටියේ වොක්සාවැගන් එකක් අඩුවට :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවටය ජනාධිපතිවෙලා *න්නය අගමැති උනාම ඔහොම තමයි බන්..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නිවටය ජනාධිපතිවෙලා *න්නය අගමැති උනාම ඔහොම තමයි බන්..

    බඩ්ඩෙ පොන්නයො ටික ගැසට් එක ඉරල විසි කරේ දිගටම ස්ට්‍රයික් කරන එක හොදයි කියලනෙ .හම්බන්තොට බදු දෙන එකට විරුද්දව චන්දෙ දෙන්න ආපු නැති කොන්දපන නැති පොන්න හැත්ත :frown::frown::frown::frown:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බඩ්ඩෙ පොන්නයො ටික ගැසට් එක ඉරල විසි කරේ දිගටම ස්ට්‍රයික් කරන එක හොදයි කියලනෙ .හම්බන්තොට බදු දෙන එකට විරුද්දව චන්දෙ දෙන්න ආපු නැති කොන්දපන නැති පොන්න හැත්ත :frown::frown::frown::frown:
    මොන ගැසට් එකක් ගැනද ඔයි කියවන්නෙ...කොහෙද පකෝ හම්බන්තොට බදු දෙන්නෙ..වද රනිල ඒක චීනට වික්ක උබ ඒකවත් දන්නෙ නැද්ද..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මොන ගැසට් එකක් ගැනද ඔයි කියවන්නෙ...කොහෙද පකෝ හම්බන්තොට බදු දෙන්නෙ..වද රනිල ඒක චීනට වික්ක උබ ඒකවත් දන්නෙ නැද්ද..

    බදු දුන්න,වික්ක,බලෙන් අල්ලගත්ත,පවරල දුන්න ,බූදල් උනා මොන ලබ්බට හරි විරුද්දව චන්දෙ දෙන්න එපෑයෑ .පොන්න හැත්ත එකෙක් වත් පාර්ලිමේන්තුවටවත් ආවද .ඕකුන්ට සහ ගහනව රට විකුනන වෙලාවෙ විරුද්ද උනේ නැති එකට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බදු දුන්න,වික්ක,බලෙන් අල්ලගත්ත,පවරල දුන්න ,බූදල් උනා මොන ලබ්බට හරි විරුද්දව චන්දෙ දෙන්න එපෑයෑ .පොන්න හැත්ත එකෙක් වත් පාර්ලිමේන්තුවටවත් ආවද .ඕකුන්ට සහ ගහනව රට විකුනන වෙලාවෙ විරුද්ද උනේ නැති එකට

    වික්ක ඒවට චන්දෙ දිල නවත්තන්ඩ පුලුවන්ද බන්..දන්න රෙද්දක් කියපන්..චන්දෙ විමසුවෙ මොකටද කියලවත් නොදන්න පොල් බූරුවෙක් බන් උබ...ඉස්සල්ලා හොයපන් පස්සෙ බුරපන්..