Australian එක ලස්සනයි. හැබැයි ඒක හදාගන්න ටිකක් මහන්සි වෙන්න වෙනව බන්.. පායන කාලෙට එහෙම උබට හැමදාම වතුර දාන්න වෙනව බන්..
මැලේසියන් එක එහෙම නැ. වැඩිය මහන්සියක් නැතුව හදාගන්න පුලුවන්..
wessa kaleta wathura wedi wennath ba ban. okata awwath one hodata

Australian එක ලස්සනයි. හැබැයි ඒක හදාගන්න ටිකක් මහන්සි වෙන්න වෙනව බන්.. පායන කාලෙට එහෙම උබට හැමදාම වතුර දාන්න වෙනව බන්..
මැලේසියන් එක එහෙම නැ. වැඩිය මහන්සියක් නැතුව හදාගන්න පුලුවන්..

![]()
Australian eka kiyannea mekada naththan ara nuul nuul vage kole thiyena ekada
දෙකම් එක වගේ. හැබැයි. කාපට් එක සෙට් වෙනවා හොදට උඩ තට්ටුවකට වගේ. හැබැයි කොන්ක්‍රීට් කරනකොට වොටර් සීලර් දාන්න ඔනා. පිඩලි හරියන්නේ නැ උඩ ටෙරස් එකකට. බිමට උනත් පිඩලි අමාරුයි සමහර වෙලාවට කපන්න ගියාම ග්‍රාස් කටර් මැශින් එකෙන් හරියට ගන්න බැ. තනකොලයි පසුයි මට්ටම් වෙනස්. ඒත් කාපට් එකේ එහෙම නැ.මේ ඇත්ත එක මිදුලෙ ඇතිරුවම පොලොවට මුල් ඇදලා පිඩලි ඇල්ලුවා වගේම සෙට් වෙනවද කාලෙකින්
කැන්ඩි මාත් හෙව්වා. හම්බ උනේ නැ. පස්සේ කොලඹින් ගෙනාවේ. ඊට පස්සේ ලැන්ඩ්ස්කේප් කරන එකෙක් ගෙනාවා කැන්ඩිවලින්, ඌ ගෙනාපු තැනනම් දන්නේ නැ. උගේ නම්බර් එකනම් තියනවා.koheda ban ganna thiyenne kandy paththe ehema??
mewa aththa ewa.. artificial ewatah have![]()
carpet grass කියන්නේ ඇත්ත තණ කොළද? කෘතීම ඒවද? (carpet වගේ)පිඩලි වලට වඩා හොදද?
කැන්ඩි මාත් හෙව්වා. හම්බ උනේ නැ. පස්සේ කොලඹින් ගෙනාවේ. ඊට පස්සේ ලැන්ඩ්ස්කේප් කරන එකෙක් ගෙනාවා කැන්ඩිවලින්, ඌ ගෙනාපු තැනනම් දන්නේ නැ. උගේ නම්බර් එකනම් තියනවා.

කැන්ඩි මාත් හෙව්වා. හම්බ උනේ නැ. පස්සේ කොලඹින් ගෙනාවේ. ඊට පස්සේ ලැන්ඩ්ස්කේප් කරන එකෙක් ගෙනාවා කැන්ඩිවලින්, ඌ ගෙනාපු තැනනම් දන්නේ නැ. උගේ නම්බර් එකනම් තියනවා.
අහ් නියම ත්‍රෙඩ් එක. මම මේ දාන්න මයි හිටියෙ.
තණ පිඩලි අපිටම අල්ලගන්න පුලුවන්ද ? මට වර්ග අඩි 250 - 300 වගේ තිය්නව තනකොල අල්ලන්න.
පොලව ලෙවල් කරගත්තොත් තියගෙන තියගෙන් අයන්න පුලුවන්ද? පොලවටම මුල් අදිනවද .
මම නම් මැලෙසියන් එක දාන්න ඉන්නේ. අනික දාලා ළමයි වගේ බලාගන්න බැහැ බන්![]()

ඇත්තටම මොකද්ද ලස්සනම තණකොළ වර්ගය ඕස්ට්‍රේලියන් ද මැලේසියන්ද
allaganna puluwan awlak na. hebei bima thama hodata hadaganna one level karala wathura bahinna.
Australian adiya x adiya rs 100i. man genawa. mul kale elata tibba. meda sere wessa nisa kela una![]()

දෙකම් එක වගේ. හැබැයි. කාපට් එක සෙට් වෙනවා හොදට උඩ තට්ටුවකට වගේ. හැබැයි කොන්ක්‍රීට් කරනකොට වොටර් සීලර් දාන්න ඔනා. පිඩලි හරියන්නේ නැ උඩ ටෙරස් එකකට. බිමට උනත් පිඩලි අමාරුයි සමහර වෙලාවට කපන්න ගියාම ග්‍රාස් කටර් මැශින් එකෙන් හරියට ගන්න බැ. තනකොලයි පසුයි මට්ටම් වෙනස්. ඒත් කාපට් එකේ එහෙම නැ.
allaganna puluwan awlak na. hebei bima thama hodata hadaganna one level karala wathura bahinna.
Australian adiya x adiya rs 100i. man genawa. mul kale elata tibba. meda sere wessa nisa kela una![]()
අහ් එල මචන්. මෙහේ වර්ග අඩිය රුපියල් 25 වගෙ ඉදන් තියෙනවා(මැලේසියන්). මම බැලුවෙ මමම ගේ මට එන්ටර් වෙනවා කියල.![]()
landscaping karana un pasata kohubath nil kata arawa mava dalada koheda karanne. nikanma carpet genalla alluwata hariyanne nathi veida danne na

landscaping karana un pasata kohubath nil kata arawa mava dalada koheda karanne. nikanma carpet genalla alluwata hariyanne nathi veida danne na