Carpet Grass vs පිඩලි

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    Australian එක ලස්සනයි. හැබැයි ඒක හදාගන්න ටිකක් මහන්සි වෙන්න වෙනව බන්.. පායන කාලෙට එහෙම උබට හැමදාම වතුර දාන්න වෙනව බන්..

    මැලේසියන් එක එහෙම නැ. වැඩිය මහන්සියක් නැතුව හදාගන්න පුලුවන්..

    wessa kaleta wathura wedi wennath ba ban. okata awwath one hodata :sorry:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    41fe4dc776ec89c72633434a5eaab60b.jpg

    Australian eka kiyannea mekada naththan ara nuul nuul vage kole thiyena ekada
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේ ඇත්ත එක මිදුලෙ ඇතිරුවම පොලොවට මුල් ඇදලා පිඩලි ඇල්ලුවා වගේම සෙට් වෙනවද කාලෙකින්
    දෙකම් එක වගේ. හැබැයි. කාපට් එක සෙට් වෙනවා හොදට උඩ තට්ටුවකට වගේ. හැබැයි කොන්ක්‍රීට් කරනකොට වොටර් සීලර් දාන්න ඔනා. පිඩලි හරියන්නේ නැ උඩ ටෙරස් එකකට. බිමට උනත් පිඩලි අමාරුයි සමහර වෙලාවට කපන්න ගියාම ග්‍රාස් කටර් මැශින් එකෙන් හරියට ගන්න බැ. තනකොලයි පසුයි මට්ටම් වෙනස්. ඒත් කාපට් එකේ එහෙම නැ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    koheda ban ganna thiyenne kandy paththe ehema??
    කැන්ඩි මාත් හෙව්වා. හම්බ උනේ නැ. පස්සේ කොලඹින් ගෙනාවේ. ඊට පස්සේ ලැන්ඩ්ස්කේප් කරන එකෙක් ගෙනාවා කැන්ඩිවලින්, ඌ ගෙනාපු තැනනම් දන්නේ නැ. උගේ නම්බර් එකනම් තියනවා.
     
    Liu KanG

    Junior member
  • Aug 3, 2017
    71
    2
    8
    කැන්ඩි මාත් හෙව්වා. හම්බ උනේ නැ. පස්සේ කොලඹින් ගෙනාවේ. ඊට පස්සේ ලැන්ඩ්ස්කේප් කරන එකෙක් ගෙනාවා කැන්ඩිවලින්, ඌ ගෙනාපු තැනනම් දන්නේ නැ. උගේ නම්බර් එකනම් තියනවා.

    kandy wlata gennana mage yaluwek nam innawa
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අහ් නියම ත්‍රෙඩ් එක. මම මේ දාන්න මයි හිටියෙ. :):)

    තණ පිඩලි අපිටම අල්ලගන්න පුලුවන්ද ? මට වර්ග අඩි 250 - 300 වගේ තිය්නව තනකොල අල්ලන්න.

    පොලව ලෙවල් කරගත්තොත් තියගෙන තියගෙන් අයන්න පුලුවන්ද? පොලවටම මුල් අදිනවද .

    මම නම් මැලෙසියන් එක දාන්න ඉන්නේ. අනික දාලා ළමයි වගේ බලාගන්න බැහැ බන් :rolleyes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    කැන්ඩි මාත් හෙව්වා. හම්බ උනේ නැ. පස්සේ කොලඹින් ගෙනාවේ. ඊට පස්සේ ලැන්ඩ්ස්කේප් කරන එකෙක් ගෙනාවා කැන්ඩිවලින්, ඌ ගෙනාපු තැනනම් දන්නේ නැ. උගේ නම්බර් එකනම් තියනවා.

    Kandy thiyenawa. Matale, Gelipya ehema then wala. Math genawa carpets wage adiya Rs 100i Australian
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    අහ් නියම ත්‍රෙඩ් එක. මම මේ දාන්න මයි හිටියෙ. :):)

    තණ පිඩලි අපිටම අල්ලගන්න පුලුවන්ද ? මට වර්ග අඩි 250 - 300 වගේ තිය්නව තනකොල අල්ලන්න.

    පොලව ලෙවල් කරගත්තොත් තියගෙන තියගෙන් අයන්න පුලුවන්ද? පොලවටම මුල් අදිනවද .

    මම නම් මැලෙසියන් එක දාන්න ඉන්නේ. අනික දාලා ළමයි වගේ බලාගන්න බැහැ බන් :rolleyes:

    allaganna puluwan awlak na. hebei bima thama hodata hadaganna one level karala wathura bahinna.

    Australian adiya x adiya rs 100i. man genawa. mul kale elata tibba. meda sere wessa nisa kela una :(
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඇත්තටම මොකද්ද ලස්සනම තණකොළ වර්ගය ඕස්ට්‍රේලියන් ද මැලේසියන්ද

    Lassana eka nam machan Aus eka.. eth eka me Colombo walata hari yanne na.. maintain karanna harima amarui.. eka hodai seethala nithara pini / wathura watena palathakata... colombo wage paayana side eheka oowa orottu denne na , marila yanawa... mehe Hard conditions walata set wenne Malaysian eka... mulin wawaa ganna kan wathura dala bala gathoth hooo gala wawenawa...
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    allaganna puluwan awlak na. hebei bima thama hodata hadaganna one level karala wathura bahinna.

    Australian adiya x adiya rs 100i. man genawa. mul kale elata tibba. meda sere wessa nisa kela una :(

    අහ් එල මචන්. මෙහේ වර්ග අඩිය රුපියල් 25 වගෙ ඉදන් තියෙනවා(මැලේසියන්). මම බැලුවෙ මමම ගේ මට එන්ටර් වෙනවා කියල. :P
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    දෙකම් එක වගේ. හැබැයි. කාපට් එක සෙට් වෙනවා හොදට උඩ තට්ටුවකට වගේ. හැබැයි කොන්ක්‍රීට් කරනකොට වොටර් සීලර් දාන්න ඔනා. පිඩලි හරියන්නේ නැ උඩ ටෙරස් එකකට. බිමට උනත් පිඩලි අමාරුයි සමහර වෙලාවට කපන්න ගියාම ග්‍රාස් කටර් මැශින් එකෙන් හරියට ගන්න බැ. තනකොලයි පසුයි මට්ටම් වෙනස්. ඒත් කාපට් එකේ එහෙම නැ.

    ela niyamai.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    allaganna puluwan awlak na. hebei bima thama hodata hadaganna one level karala wathura bahinna.

    Australian adiya x adiya rs 100i. man genawa. mul kale elata tibba. meda sere wessa nisa kela una :(

    gan vathura hitina paththaka nam malaysian dana eka hodai vage ehenam neda. naththan ekath ehema danne na
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    අහ් එල මචන්. මෙහේ වර්ග අඩිය රුපියල් 25 වගෙ ඉදන් තියෙනවා(මැලේසියන්). මම බැලුවෙ මමම ගේ මට එන්ටර් වෙනවා කියල. :P

    landscaping karana un pasata kohubath nil kata arawa mava dalada koheda karanne. nikanma carpet genalla alluwata hariyanne nathi veida danne na
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    landscaping karana un pasata kohubath nil kata arawa mava dalada koheda karanne. nikanma carpet genalla alluwata hariyanne nathi veida danne na

    Eka thama ban kiwwe maintain karanna one kiyala.

    Owata pohora, vitamin tiyenawa. Beriwela wath pasa yata weyo hedenna gattot ewatat behet gahanna wenawa.