කෝච්චි කෝ

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් කර ඇති හෙයින

කොන්ත්‍රාත් පදනම මත සේවය කරන සියලු දුම්රිය රියදුරන්, පාලකවරුන්, නියාමකවරුන් හා ස්ථානාධිපතිවරුන් වහාම සේවයට වාර්තා කරන්නැයි දුම්රිය සාමාන්‍යාධිකාරී මහානාම අබේවික්‍රම මහතා නියෝග කර ඇත. දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් කර ඇති හෙයින් ඔවුන් මේසේ සේවයට කැඳවා ඇත. අද (12දා) දිනයේදී සේවයට වාර්තා නොකරන සියලු දෙනා සේවය හැරගියා සේ සලකා කටයුතු කරන බවද දැනුම් දී ඇත.

පුක ඉරාගෙන ස්ට්‍රයික් කරාට ඕකුන්ට හොඳ වැඩේ. :yes:
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Podi Silva - පොඩි සිල්වා;22597784 said:
    ලේඩි නැවස්කා එකෙන් තෙල් ගහන් පොක්ස්වැගන් එකේ ආවේ අද
    යන්නේ මොකෙන්ද කියලා කලප්නා කරේ
    මොනෝ රේල් එකේ යනවා හවසට :P :P

    අම්මට එහෙමද? මට අද හවස යන්න ඕනේ වොක්සාවැගන් එකේ ටයර් මාරු කරන්න එක පාර 4ම දාගන්නවා.. පට්ට ලාබයි හොරණ ටයර් ෆැක්ටරියේ ටයර් :yes::cool:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,271
    20,620
    113
    Panadura
    කොන්ත්‍රාත් පදනම මත සේවය කරන සියලු දුම්රිය රියදුරන්, පාලකවරුන්, නියාමකවරුන් හා ස්ථානාධිපතිවරුන් වහාම සේවයට වාර්තා කරන්නැයි දුම්රිය සාමාන්‍යාධිකාරී මහානාම අබේවික්‍රම මහතා නියෝග කර ඇත. දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් කර ඇති හෙයින් ඔවුන් මේසේ සේවයට කැඳවා ඇත. අද (12දා) දිනයේදී සේවයට වාර්තා නොකරන සියලු දෙනා සේවය හැරගියා සේ සලකා කටයුතු කරන බවද දැනුම් දී ඇත.

    පුක ඉරාගෙන ස්ට්‍රයික් කරාට ඕකුන්ට හොඳ වැඩේ. :yes:
    :D :D :D
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    Podi Silva - පොඩි සිල්වා;22597784 said:
    ලේඩි නැවස්කා එකෙන් තෙල් ගහන් පොක්ස්වැගන් එකේ ආවේ අද
    යන්නේ මොකෙන්ද කියලා කලප්නා කරේ
    මොනෝ රේල් එකේ යනවා හවසට :P :P

    :lol:
     
    :lol::rofl: