Last edited:
budu hamaduruwo ipadune lumbiniye
බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ නෙවෙයි කියල හිතන් හිටියොත් අපායේ යනවද
මිත්‍යා දෘෂ්ටි කියන ඒවා ඉතාමත් භයානකයි.
මම මේ දෙන්නේ ඔයාට මිත්‍යා දෘෂ්ටි වලින් වැලකි සිටීම සදහා දෙන උපදෙසක්.
අපි ඔක්කොමලා ඉගෙන ගත්තේ බුදු හාමුදුරුවෝ නේපාලයේ ඉපදුණයි කියලා - ඒක ඇත්ත.
නමුත් වැරදි වෙන අවස්ථා තියෙනවා.
මේක ඒ වගේ අවස්ථාවක්.
කරුණාකරලා මම උඩ පල කරලා තියෙන නුල කියවන්න. ඕයාව අපායෙන් මුදවන්න මම මේ හදන්නේ.
බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ නෙවෙයි කියල හිතන් හිටියොත් අපායේ යනවද![]()
බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ නෙවෙයි කියල හිතන් හිටියොත් අපායේ යනවද![]()
අපායටත් යනවා, මොඩයෙකුත් වෙනවා.
අපායටත් යනවා, මොඩයෙකුත් වෙනවා.

බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ නෙවෙයි කියල හිතන් හිටියොත් අපායේ යනවද![]()
අපායටත් යනවා, මොඩයෙකුත් වෙනවා.

කොහෙ ඉපදුනාද කියල දන්නේ නෑ, අපිට වැඩකුත් නෑ කියල හිතන් හිටියොත් මොකෝ වෙන්නේ
අපායටත් යනවා, මොඩයෙකුත් වෙනවා.
කොහෙ ඉපදුනාද කියල දන්නේ නෑ, අපිට වැඩකුත් නෑ කියල හිතන් හිටියොත් මොකෝ වෙන්නේ![]()
බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වෙලා දහ නවවෙනි අවුරුද්දේ දුරුතු පෝය දවසේ වැඩ වාසය කරේ කොහෙද කියල දන්නවද
ඉතින් ඒක මිත්‍යා දෘෂ්ටියක් නේ.
යන්නේ අපායට. මම හිතන්නේ යටම තියන 4 වෙනි එකට.
ලංකාවේ කොතනද තැන දන්නවද
බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වෙලා දහ නවවෙනි අවුරුද්දේ දුරුතු පෝය දවසේ වැඩ වාසය කරේ කොහෙද කියල දන්නවදලංකාවේ කොතනද තැන දන්නවද
![]()
මම හිතන්නේ එක පින්තුරයක් වචන දහස් ගානක් වටිනවා කියලා. මේ යට තියෙන පින්තුරය බලන්න. බුදු හාමුදුරුවෝ වැඩියේ ඔය ඊතලය පෙන්නලා තියන මාර්ගයේ.
ඊට පස්සසේ කැමති නම් වැඩි විස්තර සදහා මේක -> කියවන්න.