බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,080
    804
    113
    budu hamaduruwo ipadune lumbiniye

    මිත්‍යා දෘෂ්ටි කියන ඒවා ඉතාමත් භයානකයි.

    මම මේ දෙන්නේ ඔයාට මිත්‍යා දෘෂ්ටි වලින් වැලකි සිටීම සදහා දෙන උපදෙසක්.

    අපි ඔක්කොමලා ඉගෙන ගත්තේ බුදු හාමුදුරුවෝ නේපාලයේ ඉපදුණයි කියලා - ඒක ඇත්ත.

    නමුත් වැරදි වෙන අවස්ථා තියෙනවා.

    මේක ඒ වගේ අවස්ථාවක්.

    කරුණාකරලා මම උඩ පල කරලා තියෙන නුල කියවන්න. ඕයාව අපායෙන් මුදවන්න මම මේ හදන්නේ.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ නෙවෙයි කියල හිතන් හිටියොත් අපායේ යනවද :baffled:
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,080
    804
    113
    කොහෙ ඉපදුනාද කියල දන්නේ නෑ, අපිට වැඩකුත් නෑ කියල හිතන් හිටියොත් මොකෝ වෙන්නේ :oo:

    ඉතින් ඒක මිත්‍යා දෘෂ්ටියක් නේ.

    යන්නේ අපායට. මම හිතන්නේ යටම තියන 4 වෙනි එකට.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඉතින් ඒක මිත්‍යා දෘෂ්ටියක් නේ.

    යන්නේ අපායට. මම හිතන්නේ යටම තියන 4 වෙනි එකට.

    බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වෙලා දහ නවවෙනි අවුරුද්දේ දුරුතු පෝය දවසේ වැඩ වාසය කරේ කොහෙද කියල දන්නවද :oo: ලංකාවේ කොතනද තැන දන්නවද :baffled:
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,080
    804
    113
    බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වෙලා දහ නවවෙනි අවුරුද්දේ දුරුතු පෝය දවසේ වැඩ වාසය කරේ කොහෙද කියල දන්නවද :oo: ලංකාවේ කොතනද තැන දන්නවද :baffled:

    මම හිතන්නේ එක පින්තුරයක් වචන දහස් ගානක් වටිනවා කියලා. මේ යට තියෙන පින්තුරය බලන්න. බුදු හාමුදුරුවෝ වැඩියේ ඔය ඊතලය පෙන්නලා තියන මාර්ගයේ.

    ඊට පස්සසේ කැමති නම් වැඩි විස්තර සදහා මේක -> කියවන්න.

    23755381_1470640093049382_4651783417586698601_n.jpg
     
    Last edited:

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    මම හිතන්නේ එක පින්තුරයක් වචන දහස් ගානක් වටිනවා කියලා. මේ යට තියෙන පින්තුරය බලන්න. බුදු හාමුදුරුවෝ වැඩියේ ඔය ඊතලය පෙන්නලා තියන මාර්ගයේ.

    ඊට පස්සසේ කැමති නම් වැඩි විස්තර සදහා මේක -> කියවන්න.

    23755381_1470640093049382_4651783417586698601_n.jpg

    යොදුනක් කොච්චර දිගද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මම හිතන්නේ එක පින්තුරයක් වචන දහස් ගානක් වටිනවා කියලා. මේ යට තියෙන පින්තුරය බලන්න. බුදු හාමුදුරුවෝ වැඩියේ ඔය ඊතලය පෙන්නලා තියන මාර්ගයේ.

    ඊට පස්සසේ කැමති නම් වැඩි විස්තර සදහා මේක -> කියවන්න.

    නෑ මම ඇහුවේ බුදුහාමුදුරුවෝ බුදුවෙලා දහනවවෙනි අවුරුද්දේ දුරුතු පෝය දවසේ වැඩවාසය කරේ කොහෙද කියල දන්නවද කියල :oo:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    කරුණාකරලා මම උඩ පල කරලා තියෙන නුල කියවන්න. ඕයාව අපායෙන් මුදවන්න මම මේ හදන්නේ.

    බුදු හාමුදුරුවෝ ඉපදුන තැන දැනගන්න එකද බුද්ධ දර්ශනය විදිහට ජිවත් වෙන එකද කරන්න ඕනි අපායෙන් මිදෙන්න ? ලොකුවට ධර්ම කාරනා දන්නේ නැති ඉගෙන ගන්න අකුරු දන්නේ නැති මිනිහෙක් දනට පිනට ලැදිව හොද කල්ක්‍රියාවෙන් ජිවත් වෙනවා ..එතකොට එයා යන්නේ අපායේද ? බුරු තර්කනේ මහත්තයෝ .... ඔය මහත්තයට බුදුහාමුදුරුවෝ ඉපදුන තැන ගැන හොයන්න ගිහින් කොහේදෝ අන්තවාදයක් අල්ලගෙන ඔලුව කුරුවල් වෙලා බුද්ධ ධර්මය අමතක වෙලා වගේ