Hybrid vehecle

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,611
    3,337
    113
    2012 ekai 2018 ekai 6 years used. Edawas wala tax adu nisa aduwata gaththe. Oya gaththa ganatama wage denne awrudu 6k patta gahalath. Unta kisi paduwak na.

    Aluthen ganna yana gaana baluwoth Allion, Premio 2nd hand market oita anthai. Ewa eeta loku padu karan wikunanne. Ewa issarath ganan danuth ganan. Habai 2nd hand unregistered gaanata wada godak adui
    Dan attama YOM 2013 allion akak premio akak kiyak watida???60k wage mileage tina...records ekka..1st owner wage;;;;.hoda condition tina???wahana eka eka ganan kiyanne...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,040
    72,177
    113
    මාලඹේ
    Wagon R kethai.. AMW gannawa boru.. April wala delever karanne.. Anika Stingray nethi nisa.. or FZ gannawa .. what to do thanx

    Eliyen gannna japan import karana ewaa.
    Aduwata thiyenawa.Hybrid
    Nikan AMW eke rasthiyadu wennna epa ban.
    Salli gewala masa 3 hathra inna one wahane ganna ..:lol:
    AMW ewunge puduma business thienne :lol::lol:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මචන්ලා..මගෙ කාර් එකටනම් ඔය මුකූත් අවුලක් බලපාන්නේ නැ.එන්ඩ එන්ඩ ගනන් යනවා.විකුනන්න යද්දි සෙකන්ඩ් මාකට් බහී කියලා බයවෙන්න ඕනිත් නැ.ඕනි තරම් ගන්න එවුන් පෝලිමේ එනවා..අලුත්ම wagon r එක 27ට 28ට තියෙද්දි.2000අවුරුද්දේ හදපු අවුරුදු 17ක් පරන මගේ කාර් එක 26.50ට ඉල්ලනවා..මේ ලගදී එකෙක් වද කර කර පොරකැවා මේ ජාතියේ එකක්මයි ඕනි කියලා.මොකද්ද දන්නවද මේ වාසනාවන්ත වාහන වර්ගය...

    :love::love:Nissan fb15:love::love:
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    මචන්ලා..මගෙ කාර් එකටනම් ඔය මුකූත් අවුලක් බලපාන්නේ නැ.එන්ඩ එන්ඩ ගනන් යනවා.විකුනන්න යද්දි සෙකන්ඩ් මාකට් බහී කියලා බයවෙන්න ඕනිත් නැ.ඕනි තරම් ගන්න එවුන් පෝලිමේ එනවා..අලුත්ම wagon r එක 27ට 28ට තියෙද්දි.2000අවුරුද්දේ හදපු අවුරුදු 17ක් පරන මගේ කාර් එක 26.50ට ඉල්ලනවා..මේ ලගදී එකෙක් වද කර කර පොරකැවා මේ ජාතියේ එකක්මයි ඕනි කියලා.මොකද්ද දන්නවද මේ වාසනාවන්ත වාහන වර්ගය...

    :love::love:Nissan fb15:love::love:

    ඉතින් ඔයා කාර් එක වෙන්දේසි කරන්න.
    ඔන්න මම ඔයාගෙ කාර් එකට bid කරන්න පටන් ගත්තා.
    මම ඉල්ලනව 27.50 කට. කවුරු හරි ඊට වඩා ඉල්ලනවද....?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,381
    2
    53,856
    113
    මචන්ලා..මගෙ කාර් එකටනම් ඔය මුකූත් අවුලක් බලපාන්නේ නැ.එන්ඩ එන්ඩ ගනන් යනවා.විකුනන්න යද්දි සෙකන්ඩ් මාකට් බහී කියලා බයවෙන්න ඕනිත් නැ.ඕනි තරම් ගන්න එවුන් පෝලිමේ එනවා..අලුත්ම wagon r එක 27ට 28ට තියෙද්දි.2000අවුරුද්දේ හදපු අවුරුදු 17ක් පරන මගේ කාර් එක 26.50ට ඉල්ලනවා..මේ ලගදී එකෙක් වද කර කර පොරකැවා මේ ජාතියේ එකක්මයි ඕනි කියලා.මොකද්ද දන්නවද මේ වාසනාවන්ත වාහන වර්ගය...

    :love::love:Nissan fb15:love::love:

    :no:

    FB15 Fan කෙනෙක්/හාවෙක් මිසක් මුලින්ම ගන්න කෙනෙක් බ්‍රෑන්ඩ් නිව් ජපන් වාහනේ 26-27 තියෙද්දී ඕක 26.5 ට ගන්නෙ නෑ, AMW එකටම ඕඩර් 600 ට වඩා හම්බෙලා කියන්නේ FB15 වගේ වාහනවලට යන්න හිටිය මිනිස්සු කීයක් වැගන් ආර් එකට ගිහින් ද? 26.5 ට ඉල්ලුව නම් දැන් දෙන එක ලාබ වෙයි :yes:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    :no:

    FB15 Fan කෙනෙක්/හාවෙක් මිසක් මුලින්ම ගන්න කෙනෙක් බ්‍රෑන්ඩ් නිව් ජපන් වාහනේ 26-27 තියෙද්දී ඕක 26.5 ට ගන්නෙ නෑ, AMW එකටම ඕඩර් 600 ට වඩා හම්බෙලා කියන්නේ FB15 වගේ වාහනවලට යන්න හිටිය මිනිස්සු කීයක් වැගන් ආර් එකට ගිහින් ද? 26.5 ට ඉල්ලුව නම් දැන් දෙන එක ලාබ වෙයි :yes:

    ඔව් මචන්..ඒක එහෙම වෙන්න ඇති..නමුත් මට තියන ගැටලුව මේ thread එක දාපු කෙනාටත් තියනවා..දැන් අපි 28ක් දීලා wagonr එකක් ගත්‍තා කියමු..අවුරුදු 5කට පස්සේ තත්වේ මොකක්ද ...?මොකද ලන්කාවේ වාහන ගද්දී second market එක බලනවා මිනිස්සු.ඉතින් ඕකක් 28ක් දීලා අරන් පස්සේ විකුනන්න වෙන්නේ කීයටද..ඕවා බලපන්කෝ ගොඩක් අවුරුදු තුනෙන් විකුනනවා ...ඔය නිසාන් fb15 එහෙම මම පාවිච්චි කරන නිසා කියනවා නෙමෙයි..නමුත් ලොකු ගනන් වලට ඉල්ලනවා මිනිස්සු ඕනි තරම්.උබල අපි මේකේ කතා කරන දේ නෙමෙයි එලියෙ වෙන්නේ..මමත් පුද්ගලිකව කැමති නිසාන් fb15 දීලා අලුත්ම wagonr එකක් ගන්න.නමුත් අවුරුදු තුන හතරක් ගියාම විකුනගන්න ප්‍රශ්න එහෙම නිසා නොගෙන ඉන්නේ..අනික උබ කියනවා වගේ නිසාන්fb15 26.50ට ගන්නේ නැ ඕක 27ට තියෙද්දී කියන්න බැ බන්..අත්දැකීමෙන් කියන්නේ..හොද condition fb15 ක් තියන එකෙක්ගෙන් අහලා බලපන්කෝ කොච්චර ඉල්ලනවද කියලා පාරට දැම්මම..පුද්ගලිකව සමහර මිනිස්සු ඔය wagonr එකේ පෙනුමට කැමති නැ බන්..
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,381
    2
    53,856
    113
    ඔව් මචන්..ඒක එහෙම වෙන්න ඇති..නමුත් මට තියන ගැටලුව මේ thread එක දාපු කෙනාටත් තියනවා..දැන් අපි 28ක් දීලා wagonr එකක් ගත්‍තා කියමු..අවුරුදු 5කට පස්සේ තත්වේ මොකක්ද ...?මොකද ලන්කාවේ වාහන ගද්දී second market එක බලනවා මිනිස්සු.ඉතින් ඕකක් 28ක් දීලා අරන් පස්සේ විකුනන්න වෙන්නේ කීයටද..ඕවා බලපන්කෝ ගොඩක් අවුරුදු තුනෙන් විකුනනවා ...ඔය නිසාන් fb15 එහෙම මම පාවිච්චි කරන නිසා කියනවා නෙමෙයි..නමුත් ලොකු ගනන් වලට ඉල්ලනවා මිනිස්සු ඕනි තරම්.උබල අපි මේකේ කතා කරන දේ නෙමෙයි එලියෙ වෙන්නේ..මමත් පුද්ගලිකව කැමති නිසාන් fb15 දීලා අලුත්ම wagonr එකක් ගන්න.නමුත් අවුරුදු තුන හතරක් ගියාම විකුනගන්න ප්‍රශ්න එහෙම නිසා නොගෙන ඉන්නේ..

    තව 3-4 years වලින් අද 27 ට ගන්න වැගන් ආර් එකකට වඩා Depreciate වෙනව FB15, බලන්නකො නැද්ද කියල :yes: 23 ට වත් ගියොත් ලොකු දෙයක් :yes:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    තව 3-4 years වලින් අද 27 ට ගන්න වැගන් ආර් එකකට වඩා Depreciate වෙනව FB15, බලන්නකො නැද්ද කියල :yes: 23 ට වත් ගියොත් ලොකු දෙයක් :yes:

    මචන් ..ඔය wagonr අවුලක් නැතුව අවුරුදු කීයක් පදින්න පුලුවන්ද බන්..විකුනගන්න වෙන්නේ ගොඩක් අඩුවටද පස්සෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,381
    2
    53,856
    113
    මචන් ..ඔය wagonr අවුලක් නැතුව අවුරුදු කීයක් පදින්න පුලුවන්ද බන්..විකුනගන්න වෙන්නේ ගොඩක් අඩුවටද පස්සෙ

    ඒක ඉතිං හරියටම කියන්න බෑ ආවෙත් 2014 දී වගේ නෙ. Authorized agent ගේන්න පටන් ගත්තෙ 2017 දි.

    මම දැන් ටිකක් බැලුව ඉක්මන් එකේ 1999- 2001 FB15, බජට් එකෙන් පස්සේ දාපු හැම එකක් ම වගේ ලක්ෂ 24 ට අඩුයි, අනික ඒ ගණන් වලට දෙන්නෙ කාර් සේල් වලින් (ඒ කිව්වෙ උනුත් ලාබයක් තියාගෙන)
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,611
    3,337
    113
    ඒක ඉතිං හරියටම කියන්න බෑ ආවෙත් 2014 දී වගේ නෙ. Authorized agent ගේන්න පටන් ගත්තෙ 2017 දි.

    මම දැන් ටිකක් බැලුව ඉක්මන් එකේ 1999- 2001 FB15, බජට් එකෙන් පස්සේ දාපු හැම එකක් ම වගේ ලක්ෂ 24 ට අඩුයි, අනික ඒ ගණන් වලට දෙන්නෙ කාර් සේල් වලින් (ඒ කිව්වෙ උනුත් ලාබයක් තියාගෙන)
    FB15 eke dan kale iwarai...owa dan dirum anna leda anna patan aran tinne ....ithin okak 26ta gannawa kiyanne attatama moda kamak...mage allion aketh rubber horse pawa gal wage tibbe. Parana nisa..ithin oya okkoma replace karala paint karanna giyoth wiyadam wena ganana hithaganna bee ...anika wede hariyata kerennneth nee...ikman.lk balapan..godak podi wahana wikunanna dala moko minissu balanne mee welawe wena akakata yanna 1000cc adu nisa ganan
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,381
    2
    53,856
    113
    FB15 eke dan kale iwarai...owa dan dirum anna leda anna patan aran tinne ....ithin okak 26ta gannawa kiyanne attatama moda kamak...mage allion aketh rubber horse pawa gal wage tibbe. Parana nisa..ithin oya okkoma replace karala paint karanna giyoth wiyadam wena ganana hithaganna bee ...anika wede hariyata kerennneth nee...ikman.lk balapan..godak podi wahana wikunanna dala moko minissu balanne mee welawe wena akakata yanna 1000cc adu nisa ganan

    :yes::yes::yes:

    ඒක තමයි මාත් කිව්වේ, FB15 ෆෑන් කෙනෙක් කලාතුරකින් හම්බෙන විදිහේ කන්ඩිෂන් එකකින් තියෙන හින්ද (Eg: First/second owner, maintenance records from 2000) ලක්ෂ 26.5 ගෙවල ගත්තොත් මිසක් නැත්නම් එහෙම ගණන් වලට දෙන්න බෑ FB15.
     
    Last edited:

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ඔව් මචන්..ඒක එහෙම වෙන්න ඇති..නමුත් මට තියන ගැටලුව මේ thread එක දාපු කෙනාටත් තියනවා..දැන් අපි 28ක් දීලා wagonr එකක් ගත්‍තා කියමු..අවුරුදු 5කට පස්සේ තත්වේ මොකක්ද ...?මොකද ලන්කාවේ වාහන ගද්දී second market එක බලනවා මිනිස්සු.ඉතින් ඕකක් 28ක් දීලා අරන් පස්සේ විකුනන්න වෙන්නේ කීයටද..ඕවා බලපන්කෝ ගොඩක් අවුරුදු තුනෙන් විකුනනවා ...ඔය නිසාන් fb15 එහෙම මම පාවිච්චි කරන නිසා කියනවා නෙමෙයි..නමුත් ලොකු ගනන් වලට ඉල්ලනවා මිනිස්සු ඕනි තරම්.උබල අපි මේකේ කතා කරන දේ නෙමෙයි එලියෙ වෙන්නේ..මමත් පුද්ගලිකව කැමති නිසාන් fb15 දීලා අලුත්ම wagonr එකක් ගන්න.නමුත් අවුරුදු තුන හතරක් ගියාම විකුනගන්න ප්‍රශ්න එහෙම නිසා නොගෙන ඉන්නේ..අනික උබ කියනවා වගේ නිසාන්fb15 26.50ට ගන්නේ නැ ඕක 27ට තියෙද්දී කියන්න බැ බන්..අත්දැකීමෙන් කියන්නේ..හොද condition fb15 ක් තියන එකෙක්ගෙන් අහලා බලපන්කෝ කොච්චර ඉල්ලනවද කියලා පාරට දැම්මම..පුද්ගලිකව සමහර මිනිස්සු ඔය wagonr එකේ පෙනුමට කැමති නැ බන්..

    awurudu 5kin hodata duwanawanam fuel walin hoda ganak itiri wenawa, hithapan maseta rs5000k save una kiyala, awurudu 5ta etanama 3 laks :D anika repair cost nathi tharam, ewayin baladdi 28ta aran 23ta dunnath padu naha.

    Anika FB15 market eka mechchara nagala tiyenne sedan 1.5 wahana walata kudu wenna tax gahala tiyana nisa. owage tax eka adu kaloth chandayak target karala 26t tiyana FB15 ayeth 20ta bahinawa ;) oka hariyata stock market eke selling price eka wage
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,611
    3,337
    113
    awurudu 5kin hodata duwanawanam fuel walin hoda ganak itiri wenawa, hithapan maseta rs5000k save una kiyala, awurudu 5ta etanama 3 laks :D anika repair cost nathi tharam, ewayin baladdi 28ta aran 23ta dunnath padu naha.

    Anika FB15 market eka mechchara nagala tiyenne sedan 1.5 wahana walata kudu wenna tax gahala tiyana nisa. owage tax eka adu kaloth chandayak target karala 26t tiyana FB15 ayeth 20ta bahinawa ;) oka hariyata stock market eke selling price eka wage
    Mamath hitanawa tax akaparata adu karai kiyala tika kalekata hari....ahema wei kiyala hithenawada????