~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

cresendo

Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    Redmi Note 4x black color ekak ganda link ekak ewpallako.
    Redmi 3 pro ekak thibune eka wathurata watuna. aparade aurudu ekahamarak use kala kisi ginnak nathuwa.
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    මචන් මගේ අතේ 22ක් වගේ තියෙනවා,මට ගන්න හොද 4න් එකකුයි ෂොප් එකකුයි කියන් පලයන්කෝ.මන් බැලුවේ රෙඩ්මි 3 ප්‍රෝ එක හරි 4x එක හරි ගන්නම් කියල.3 ප්‍රෝ එක ගන්න බැලුවේ ශියෝමි එවුන් ඔෆර් එකක් දෙන නිසා.ලංකාවේ උන් තමා දෙන්නේ http://store.xiaomi.lk/home/85-x-mas-offer-redmi-3pro-hedphone-basic-mi-power-bank-10000mah-.html
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    NETWORK Technology
    GSM / CDMA / HSPA / EVDO / LTE
    LAUNCH Announced 2016, March
    Status Available. Released 2016, April
    BODY Dimensions 139.3 x 69.6 x 8.5 mm (5.48 x 2.74 x 0.33 in)
    Weight 144 g (5.08 oz)
    Build Front glass, aluminum body
    SIM Hybrid Dual SIM (Micro-SIM/Nano-SIM, dual stand-by)
    DISPLAY Type IPS LCD capacitive touchscreen, 16M colors
    Size 5.0 inches, 68.9 cm2 (~71.1% screen-to-body ratio)
    Resolution 720 x 1280 pixels, 16:9 ratio (~294 ppi density)
    Multitouch Yes
    - MIUI 7.3
    PLATFORM OS Android 5.1 (Lollipop)
    Chipset Qualcomm MSM8939v2 Snapdragon 616
    CPU Octa-core (4x1.5 GHz Cortex-A53 & 4x1.2 GHz Cortex-A53)
    GPU Adreno 405
    MEMORY Card slot microSD, up to 256 GB (uses SIM 2 slot)
    Internal 32 GB, 3 GB RAM
    CAMERA Primary 13 MP, f/2.0, phase detection autofocus, LED flash, check quality
    Features Geo-tagging, touch focus, face/smile detection, HDR, panorama
    Video 1080p@30fps, check quality
    Secondary 5 MP, f/2.2, 1080p@30fps
    SOUND Alert types Vibration; MP3, WAV ringtones
    Loudspeaker Yes
    3.5mm jack Yes
    - Active noise cancellation with dedicated mic
    COMMS WLAN Wi-Fi 802.11 b/g/n, Wi-Fi Direct, hotspot
    Bluetooth 4.1, A2DP
    GPS Yes, with A-GPS, GLONASS, BDS
    Infrared port Yes
    Radio FM radio
    USB microUSB 2.0
    FEATURES Sensors Fingerprint (rear-mounted), accelerometer, gyro, proximity, compass
    Messaging SMS(threaded view), MMS, Email, Push Mail, IM
    Browser HTML5
    Java No
    - Fast battery charging
    - DivX/Xvid/MP4/H.264 player
    - MP3/WAV/eAAC+/FLAC player
    - Photo/video editor
    - Document viewer
    BATTERY Non-removable Li-Ion 4100 mAh battery
    MISC Colors Dark Gray, Silver, Gold
    SAR EU 1.33 W/kg (head)
    Price About 250 EUR
    TESTS Performance Basemark OS II: 826 / Basemark OS II 2.0: 5427
    Basemark X: 262
    Display Contrast ratio: 1145:1 (nominal), 2.803 (sunlight)
    Camera Photo / Video
    Loudspeaker Voice 67dB / Noise 70dB / Ring 74dB
    Audio quality Noise -90.6dB / Crosstalk -92.3dB
    Battery life
    Endurance rating 104h
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    ඒක තමා අවුල මටත් තියෙන.අනික os එකත් පරණ.non-upgradeable අනේ මන්ද.නත්තල පහුවෙනකන් ඉන්නද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක තමා අවුල මටත් තියෙන.අනික os එකත් පරණ.non-upgradeable අනේ මන්ද.නත්තල පහුවෙනකන් ඉන්නද?

    aluthen ekak awama parana lot eka yawanna offer dena ewa thama ban wadipurama mehe wenne. redi arawa mewa apita ganak nette out of fashion apita aulak neti nisa.

    online genwanna masayak inna puluwannam labenakam.
    12.12 th xiaomi sale ekak tyenawalu aliexpress eke.

    5A ekak gaththaki neda
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මචන් මගේ අතේ 22ක් වගේ තියෙනවා,මට ගන්න හොද 4න් එකකුයි ෂොප් එකකුයි කියන් පලයන්කෝ.මන් බැලුවේ රෙඩ්මි 3 ප්‍රෝ එක හරි 4x එක හරි ගන්නම් කියල.3 ප්‍රෝ එක ගන්න බැලුවේ ශියෝමි එවුන් ඔෆර් එකක් දෙන නිසා.ලංකාවේ උන් තමා දෙන්නේ http://store.xiaomi.lk/home/85-x-mas-offer-redmi-3pro-hedphone-basic-mi-power-bank-10000mah-.html

    online ganin ban lagadi release wecha ekak oya yakku authorized distributor unta un patta old phone wikunnawa over price walata :eek::eek:

    oya ganata me phone eka hodai

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1829015
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt

    aluthen ekak awama parana lot eka yawanna offer dena ewa thama ban wadipurama mehe wenne. redi arawa mewa apita ganak nette out of fashion apita aulak neti nisa.

    online genwanna masayak inna puluwannam labenakam.
    12.12 th xiaomi sale ekak tyenawalu aliexpress eke.

    5A ekak gaththaki neda

    මන් ගෙන්නන විදිය දන්නේ නෑ අයියේ,මාසයක් කල් ගියාට අවුලක් නෑ.කස්ටම් එකෙන් ඇල්ලුවොත් තමා අපරාදේ වෙන්නේ.එහෙම වුනොත් හතර අතේ දුවන්න එපයි ෆෝන් එක ගන්න.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මන් ගෙන්නන විදිය දන්නේ නෑ අයියේ,මාසයක් කල් ගියාට අවුලක් නෑ.කස්ටම් එකෙන් ඇල්ලුවොත් තමා අපරාදේ වෙන්නේ.එහෙම වුනොත් හතර අතේ දුවන්න එපයි ෆෝන් එක ගන්න.

    kagewath alluwe nam nea.
    math meke ayagen ahagena thama gennuwe.
    genalla sathiyayi:yes:
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    online ganin ban lagadi release wecha ekak oya yakku authorized distributor unta un patta old phone wikunnawa over price walata :eek::eek:

    oya ganata me phone eka hodai

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1829015

    අම්මොහ් මේක පට්ට මචන්

    • Ram - 3GB Rom - 32GB
    • Android 7.1 (Nougat) සමග MIUI 9.1
    • සිම්2 සමග memory card එක use කරන්න පුලුවන්.
    • Front Cam එකට LED Flash Light එකක් එනව.
    • Navigation key වලට Light නැත.
    • Display Protection - Corning Gorilla Glass 3
    • Front Cam 16 MP, f/2.0, 1080p,
    • Back Cam 13 MP, f/2.2,
    මන් තිබ්බ පේපැල් අකවුන්ට් එකත් අයින් කරා.මන් ඔය ගෙන්නන ඒවා ගැන මෙලෝ සංසාරයක් දන්නේ නෑ අයියේ.

    Status
    Not open for further replies.