Hybrid vehecle

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මචන්ලා..මගෙ කාර් එකටනම් ඔය මුකූත් අවුලක් බලපාන්නේ නැ.එන්ඩ එන්ඩ ගනන් යනවා.විකුනන්න යද්දි සෙකන්ඩ් මාකට් බහී කියලා බයවෙන්න ඕනිත් නැ.ඕනි තරම් ගන්න එවුන් පෝලිමේ එනවා..අලුත්ම wagon r එක 27ට 28ට තියෙද්දි.2000අවුරුද්දේ හදපු අවුරුදු 17ක් පරන මගේ කාර් එක 26.50ට ඉල්ලනවා..මේ ලගදී එකෙක් වද කර කර පොරකැවා මේ ජාතියේ එකක්මයි ඕනි කියලා.මොකද්ද දන්නවද මේ වාසනාවන්ත වාහන වර්ගය...

    :love::love:Nissan fb15:love::love:

    Ai ban fb15 eka ochchara market. Yako 4 airbags, 2L sylphy ekath man gatte 24ta chuttak aduwen. Anika fb15 eketh fuel consumption normal ne.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    :no:

    FB15 Fan කෙනෙක්/හාවෙක් මිසක් මුලින්ම ගන්න කෙනෙක් බ්‍රෑන්ඩ් නිව් ජපන් වාහනේ 26-27 තියෙද්දී ඕක 26.5 ට ගන්නෙ නෑ, AMW එකටම ඕඩර් 600 ට වඩා හම්බෙලා කියන්නේ FB15 වගේ වාහනවලට යන්න හිටිය මිනිස්සු කීයක් වැගන් ආර් එකට ගිහින් ද? 26.5 ට ඉල්ලුව නම් දැන් දෙන එක ලාබ වෙයි :yes:

    Ehema kiyanna epa. Mama unath wagon r ganne na. Mata nam kawadawath brand-new wahana tibila na so man bayath na repair walata.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,067
    72,195
    113
    මාලඹේ
    තව අවුරුදු කීපයකින්
    මුළු ලන්කාවම පෙට්ටි වාහන වලින් වෑහිලා තියෙවි.
    කාටද ආඩම්බර
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මචන්ලා..මගෙ කාර් එකටනම් ඔය මුකූත් අවුලක් බලපාන්නේ නැ.එන්ඩ එන්ඩ ගනන් යනවා.විකුනන්න යද්දි සෙකන්ඩ් මාකට් බහී කියලා බයවෙන්න ඕනිත් නැ.ඕනි තරම් ගන්න එවුන් පෝලිමේ එනවා..අලුත්ම wagon r එක 27ට 28ට තියෙද්දි.2000අවුරුද්දේ හදපු අවුරුදු 17ක් පරන මගේ කාර් එක 26.50ට ඉල්ලනවා..මේ ලගදී එකෙක් වද කර කර පොරකැවා මේ ජාතියේ එකක්මයි ඕනි කියලා.මොකද්ද දන්නවද මේ වාසනාවන්ත වාහන වර්ගය...

    :love::love:Nissan fb15:love::love:

    ඔව් බන් මෝඩ මිනිස්සු එනව එහෙම ඉල්ලගෙන ඒත් කාට හරි ඕකෙ ලොකු රිපෙයාර් එකක් සෙට් වෙනව අතින් අතට ගිහින්..එතකොට තේරෙයි...ඒක නෙවේ මරු මාර්කටින් පාර.... :P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Mamath hitanawa tax akaparata adu karai kiyala tika kalekata hari....ahema wei kiyala hithenawada????

    wennath puluwan nowennath puluwan, eth wahanayak gaddi eke watinakama gana hithuwoth mokada.

    wagonR eka japan walath yen 12k- 14k wenne, e kiyanne roughly 18- 20 laks

    http://www.goo-net-exchange.com/usedcars/SUZUKI/WAGON_R/971017111300707550003/index.html

    eth sunny yen 200000 :lol:

    http://www.goo-net-exchange.com/usedcars/NISSAN/SUNNY/700060018730170803004/index.html

    japan wala ewun sunny aran hada hada duwanawa mokada un initially podi ganak dala tiyenne, lankawe sunny wala watinakama tiyenne tax ekai ape ewun hadala tiyana artificial market ekai
     
    Last edited:

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    wennath puluwan nowennath puluwan, eth wahanayak gaddi eke watinakama gana hithuwoth mokada.

    wagonR eka japan walath yen 12k- 14k wenne, e kiyanne roughly 18- 20 laks

    http://www.goo-net-exchange.com/usedcars/SUZUKI/WAGON_R/971017111300707550003/index.html

    eth sunny yen 2000 :lol:

    Oya ganan adu hada hada duwana nusa nme bn unta shaken test eka krnda dan owata yna cist eka wadi nisa anika loku sedan ekakta wada aluth jei cars walata japane road tax adu nisa anika parking issues nisa
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ඔව් මචන්..ඒක එහෙම වෙන්න ඇති..නමුත් මට තියන ගැටලුව මේ thread එක දාපු කෙනාටත් තියනවා..දැන් අපි 28ක් දීලා wagonr එකක් ගත්‍තා කියමු..අවුරුදු 5කට පස්සේ තත්වේ මොකක්ද ...?මොකද ලන්කාවේ වාහන ගද්දී second market එක බලනවා මිනිස්සු.ඉතින් ඕකක් 28ක් දීලා අරන් පස්සේ විකුනන්න වෙන්නේ කීයටද..ඕවා බලපන්කෝ ගොඩක් අවුරුදු තුනෙන් විකුනනවා ...ඔය නිසාන් fb15 එහෙම මම පාවිච්චි කරන නිසා කියනවා නෙමෙයි..නමුත් ලොකු ගනන් වලට ඉල්ලනවා මිනිස්සු ඕනි තරම්.උබල අපි මේකේ කතා කරන දේ නෙමෙයි එලියෙ වෙන්නේ..මමත් පුද්ගලිකව කැමති නිසාන් fb15 දීලා අලුත්ම wagonr එකක් ගන්න.නමුත් අවුරුදු තුන හතරක් ගියාම විකුනගන්න ප්‍රශ්න එහෙම නිසා නොගෙන ඉන්නේ..අනික උබ කියනවා වගේ නිසාන්fb15 26.50ට ගන්නේ නැ ඕක 27ට තියෙද්දී කියන්න බැ බන්..අත්දැකීමෙන් කියන්නේ..හොද condition fb15 ක් තියන එකෙක්ගෙන් අහලා බලපන්කෝ කොච්චර ඉල්ලනවද කියලා පාරට දැම්මම..පුද්ගලිකව සමහර මිනිස්සු ඔය wagonr එකේ පෙනුමට කැමති නැ බන්..

    ලංකාවට ගොන්නුංගෙන් අඩුවක් නෑ නේ එ්ක නිසා ඔය ගනන් වලට දෙන්ඩ පුලුවන් කියල පොඩි ස්වයංවින්දනයක් ගනිං මචන්..... පට්ට ගහපු 2000 ටෙක්නොලොජි තියෙන එකකට වඩා ඔය ගානට 2016/17 වැගන් අාර් එක සෑහෙන වටිනව..... Fb15විතරක් නෙමේ 121 vitz aliion 240 සේරම ඔ්වර් ප්‍රයිස්ඩ්....
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    wennath puluwan nowennath puluwan, eth wahanayak gaddi eke watinakama gana hithuwoth mokada.

    wagonR eka japan walath yen 12k- 14k wenne, e kiyanne roughly 18- 20 laks

    http://www.goo-net-exchange.com/usedcars/SUZUKI/WAGON_R/971017111300707550003/index.html

    eth sunny yen 2000 :lol:

    http://www.goo-net-exchange.com/usedcars/NISSAN/SUNNY/700060018730170803004/index.html

    japan wala ewun sunny aran hada hada duwanawa mokada un initially podi ganak dala tiyenne, lankawe sunny wala watinakama tiyenne tax ekai ape ewun hadala tiyana artificial market ekai

    යෙන් ලක්ශ දෙකක් කියලනෙ බන් තියෙන්නෙ... :baffled:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඔව් මචන්..ඒක එහෙම වෙන්න ඇති..නමුත් මට තියන ගැටලුව මේ thread එක දාපු කෙනාටත් තියනවා..දැන් අපි 28ක් දීලා wagonr එකක් ගත්‍තා කියමු..අවුරුදු 5කට පස්සේ තත්වේ මොකක්ද ...?මොකද ලන්කාවේ වාහන ගද්දී second market එක බලනවා මිනිස්සු.ඉතින් ඕකක් 28ක් දීලා අරන් පස්සේ විකුනන්න වෙන්නේ කීයටද..ඕවා බලපන්කෝ ගොඩක් අවුරුදු තුනෙන් විකුනනවා ...ඔය නිසාන් fb15 එහෙම මම පාවිච්චි කරන නිසා කියනවා නෙමෙයි..නමුත් ලොකු ගනන් වලට ඉල්ලනවා මිනිස්සු ඕනි තරම්.උබල අපි මේකේ කතා කරන දේ නෙමෙයි එලියෙ වෙන්නේ..මමත් පුද්ගලිකව කැමති නිසාන් fb15 දීලා අලුත්ම wagonr එකක් ගන්න.නමුත් අවුරුදු තුන හතරක් ගියාම විකුනගන්න ප්‍රශ්න එහෙම නිසා නොගෙන ඉන්නේ..අනික උබ කියනවා වගේ නිසාන්fb15 26.50ට ගන්නේ නැ ඕක 27ට තියෙද්දී කියන්න බැ බන්..අත්දැකීමෙන් කියන්නේ..හොද condition fb15 ක් තියන එකෙක්ගෙන් අහලා බලපන්කෝ කොච්චර ඉල්ලනවද කියලා පාරට දැම්මම..පුද්ගලිකව සමහර මිනිස්සු ඔය wagonr එකේ පෙනුමට කැමති නැ බන්..

    electric වාහන නං second hand අඩු වෙයි.
    ටැක්ස් අඩු උනොත් ඇරෙන්න ජපන් වාහන ගණන් ගණන් බහින්නේ නෑ
    මේ ටිකේ vitz 2017 around 41lks වගේ යනවා.
    පරණ 2013/ 2014 එවත් 40 කිට්ටුව යන ඒවා අඩු වේවී.
    හැබැයි අනිවා ආපහු 1000cc ඒවාට tax වැඩි වෙයි ලොවෙත්
    ලංකා ඉතිහාසේ use කරලා අඩුවෙන් දීපු ජපන් වාහන තියේද බං. :lol: