Car around 30-35lak buying help VIOS,Axela,CIVIC,141

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මචන් මට කාර් එකක් ගන්න ඕනේ , මේක තමයි මම මුලින්ම ගන්න යන පලවෙනි රෝද හතරේ වාහනේ :yes:
    මේක මම ගන්න යන පලවෙනි වාහනේ හින්දා ඔගොල්ලන්ගෙන් උදව් ඕනේ , අනේ මට කාර් ගැන ලොකු දැනුමක් නැහැ . :(
    හබැයි මම මේකෙන් හැමදාම එහෙ මෙහෙ යන්න බලාපොරොත්තුවක් නැහැ , එක නිසා තෙල් කෙරුවාව ලොකුවට අවශ්ය නැහැ :rolleyes:
    මම ගොඩක්ම බලන්නේ resale value එක තියන හොද ලුක් එකක් තියන කාර් එකක් .( මොකද මගේ ටාගට් එක ටිකෙන් ටික update කරන්න ගන්න එක ටික කාලයක් පැදලා ඊට වඩා ටිකක් හොද එකක් අරන් අන්න ඒ වගේ ...):yes:

    1.මම මුලින්ම බැලුවේ vios එකක් ගන්න කියල . මේකේ ඉන්න ගොඩක් අය ත්රෙඩ් වල කියල තිබ්බ යාරේස් බෙල්ට වලට වැඩිය vios එක හොදයි කියලා
    එත් වාහන තියන උන් එක්ක වාහන ගැන ටිකක් දන්න උන් ( දන්නවා වගේ ඉන්න උන් ) එක්ක ගිහින් කතා කරලා ඇහුවම එක එක කතා කියනවා , එක නිසා තමයි එළකිරි එකේ සිරා පොරවල්ගෙන් අහලා දැනගන්න හදන්නේ.මෙන්න මේවා තමයි මට හරහරට හිටියේ

    • මේක දැන් මාකට් එක ඉස්සර වාගේ නැතිද මට මේක අරන් පස්සේ විකුණ ගන්න බැරි වෙයි ? වැඩේ කියන්නේ මගේ යාලුවෙක් ඉන්නවා පොරගේ මාම කාර් සෙල් එකක් කරනවා , පොර කියනව vios මාකට් නැහැ කියල .මේක අහල මම ටිකක් බය උනා
    • මචන් vios වල සුදු පාට කාර් එන්නේ නැද්ද ? මම දැකල තියනවා තුන හතරක්ම පාරේ ඒවා අලුතෙන් පේන්ට් ගහපු ඒවාද ?
    • vios එකක් ගන්නවනම් බලන්න ඕන දේවල් මොනවද ? මේක ෆුල් ඔප්සන් නේද එන්නේ විසේස grade මෙනවත් තියනවාද ?

    option 2

    2. mazda Axela , Honda CIVIC FD1 FD4 , Toyota 141
    බැරි වෙලාවත් vios එකකට යන්න බැරි උනොත් ( හොයල බලල confirm කරහත්තට පස්සේ )
    ආයේ ගන්න තියන වහාන තමයි . mazda Axela , Honda CIVIC FD1 FD4 , Toyota 141 වගේ වාහන
    මම ගොඩක්ම resale value එක ගැන හිතන නිසා ඕගොල්ල දන්නා විදියට මේ උඩ තියන වාහන වල resale value එක අනුව වර්ග කරලා දෙන්න ?
    ඕව තුන අතරින් ඉක්මනට විකුණගන්න පුළුවන් එක මුලින් එන විදියට

    ගොඩක්ම වැදගත් දේ vios, Axela ,CIVIC , 144 තියන අය තිබ්බ අය ඔයාලගේ අද්දැකීම් මෙතන දාන්න පුලුවන්නම් ගොඩක් වටිනවා
    විසේසයෙන් විකුණගන්න ගියාම කොච්චර කට්ටක් කන්න උනාද ? අරව මේවා

    අහ් තව දෙයක් අමතක උනා දැන් ගොඩක් ඉන්ටෙර්නෙට් එක දියුණු නිසා වාහන විකුනන්න දාන අය මුලින්ම පත්තරේ දාන්න කලින් නෙට් එකේ වගේ දාන්නේ නැද්ද ? නැත්නම් තවත් පත්තරේද මුලින්ම ඇඩ් එක දාන්නේ ? මේ ගැනත් කියල යන්න
     
    Last edited:
    • Like
    Reactions: jmzsl

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    30-35 athara kyanne civic es8 wage neda set wenne. eka ganann danne na. FD1 ekak wage nm tak gala vikunanna puluwan. mama kalayak hewwa. ad dala katha karanakota dawasen witara wahane ussala.
    Vios eke resala value eka hodai eth mata interior eka awul. meter panel ehema madane tyenne. basic car ekak.
    Resale value eka balanawanm Vios=FD1>141>FD4>Axela
    Axela ganna epa wikunanna amarui. 141 eka tama mama dakina widiyata hoda option eka. thel tikak aduwen karai eth loku awlak na.
     
    • Like
    Reactions: lkfunboy

    Thanks machan ube thiyenne dan mokadda ??
    141 eka oya kiyana tharam wikunaganna amaru wena ekak naha ne da ??
    vios wala sudu pata original paints enawa da? ban
    uba danna one deyak kiyapan bro thanks

    rep+
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Thanks machan ube thiyenne dan mokadda ??
    141 eka oya kiyana tharam wikunaganna amaru wena ekak naha ne da ??
    vios wala sudu pata original paints enawa da? ban
    uba danna one deyak kiyapan bro thanks

    rep+

    dan tyenne Peugeot 406 ekak. 141 saha Lancer Ex kalin pawichchi kara. 141 eka nam gemak natuwa wikunanna puluwan. Ex ekanm tikak amaru una. masa 2k witara gya wikunanna.
    Vios eke sudu pata enawada kyalanm danne na
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    Honda FD 1 or FD4 Gamu mama uba wagema hoyanawa me dawas wala

    ela bro meka resale walu eka hodi ne ? machan
    uba gnnawanam ganne manual ekak ? automatic ?
    meka option , grade monawada balanna one
    full witharayak dapanko
    machoo internet එක දියුණු නිසා වාහන විකුනන්න දාන අය මුලින්ම පත්තරේ දාන්න කලින් නෙට් එකේ වගේ දාන්නේ නැද්ද ? නැත්නම් තවත් පත්තරේද මුලින්ම ඇඩ් එක දාන්නේ ? මේ ගැනත් කියල යන්න

    rep+
     
    Last edited:

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ela bro meka resale walu eka hodi ne ? machan
    uba gnnawanam ganne manual ekak ? automatic ?
    meka option , grade monawada balanna one
    full witharayak dapanko
    machoo internet එක දියුණු නිසා වාහන විකුනන්න දාන අය මුලින්ම පත්තරේ දාන්න කලින් නෙට් එකේ වගේ දාන්නේ නැද්ද ? නැත්නම් තවත් පත්තරේද මුලින්ම ඇඩ් එක දාන්නේ ? මේ ගැනත් කියල යන්න

    Civic eka gannawanm FD1 ekak ganna fully loaded eka Sunroof, paddle shift tyena. Manual ewanm hoyanna amarui lankawatama podi ganak tyenne FD1 manual. Nemesis kyala member kenek FD4 review ekak dala tibba balanna.

    ad internet eke dana aya wadi. eth tama pattare dana ayath innawa. Lahipita & hitads balanna internet ekata amatarawa
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    Civic eka gannawanm FD1 ekak ganna fully loaded eka Sunroof, paddle shift tyena. Manual ewanm hoyanna amarui lankawatama podi ganak tyenne FD1 manual. Nemesis kyala member kenek FD4 review ekak dala tibba balanna.

    ad internet eke dana aya wadi. eth tama pattare dana ayath innawa. Lahipita & hitads balanna internet ekata amatarawa

    :love::love::love::love::love:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,353
    113
    විකුණන්න ගන්නවා නම් ටොයෝටා/Nissan Made in Japan (except for 141) මොකක් හරි ගන්න. (Eg: Axio 2007-2008)
    VIOS මාකට් අඩු තායිලන්ඩ් වල හදන හින්ද වෙන්නෝන.
    හැබැයි ඔය ඕන වාහනයක් පාඩුවක් නොවී විකුණන්න පුළුවන්
     
    Last edited:
    • Like
    Reactions: lkfunboy

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    විකුණන්න ගන්නවා නම් ටොයෝටා/Nissan Made in Japan (except for 141) මොකක් හරි ගන්න. (Eg: Axio 2007-2008)
    VIOS මාකට් අඩු තායිලන්ඩ් වල හදන හින්ද වෙන්නෝන.
    හැබැයි ඔය ඕන වාහනයක් පාඩුවක් නොවී විකුණන්න පුළුවන්

    ela thnks
    rep ++
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,508
    5,929
    113
    Mage yaluwek ge nissan n16 ekak thiyanawa wikunanna..pora mara adaren wahane bala ganne..2011 year eka..laksha 32 kiyanawa.. wadiya duwalath nah..balanna ona nam , hari gonna ona nam..mata pm ekak dapan contact details ewannam
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    Mage yaluwek ge nissan n16 ekak thiyanawa wikunanna..pora mara adaren wahane bala ganne..2011 year eka..laksha 32 kiyanawa.. wadiya duwalath nah..balanna ona nam , hari gonna ona nam..mata pm ekak dapan contact details ewannam

    Thanks machan N16 ekata ecchara kamatthak naha
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Civic eka gannawanm FD1 ekak ganna fully loaded eka Sunroof, paddle shift tyena. Manual ewanm hoyanna amarui lankawatama podi ganak tyenne FD1 manual. Nemesis kyala member kenek FD4 review ekak dala tibba balanna.

    ad internet eke dana aya wadi. eth tama pattare dana ayath innawa. Lahipita & hitads balanna internet ekata amatarawa

    Honda interior ehemath hodai ne bun decent car eka thanks
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    විකුණන්න ගන්නවා නම් ටොයෝටා/Nissan Made in Japan (except for 141) මොකක් හරි ගන්න. (Eg: Axio 2007-2008)
    VIOS මාකට් අඩු තායිලන්ඩ් වල හදන හින්ද වෙන්නෝන.
    හැබැයි ඔය ඕන වාහනයක් පාඩුවක් නොවී විකුණන්න පුළුවන්

    Ow vios thai
    Gannawanam belta eka hodai JDM nisa
    Parts and market eka hodai. Habei hugak aya kiyanne
    Belta eka basic and boring kiyala.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,642
    3,362
    113
    Vios white awe nee mama danna widiyata ....repaint karapuwa atte ....godak vios walath dan 100000km adu ewanam hoyanna beruwa athi
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Belta ekak thibba yata wadilama epa wuna :no:

    මචන් නිකමට කියන්නේ බලන් ගියාම
    සේෆ්ටි අයින් කලොත් ලන්කාවට ගැලපේන්නෙ
    ඉන්දියන් වාහන තමයි නෙද? ඔය කිසි අවුලක් නෑ. :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,353
    113
    මචන් නිකමට කියන්නේ බලන් ගියාම
    සේෆ්ටි අයින් කලොත් ලන්කාවට ගැලපේන්නෙ
    ඉන්දියන් වාහන තමයි නෙද? ඔය කිසි අවුලක් නෑ. :lol:

    Indiawai lankawai wadi wenasak nane :lol: so safety and reliability case nathnam indian ewa thama hnda. spare parts wunath laabeta ganna plwn ne.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,447
    113
    Battaramulla, Sri Lanka
    මචන් නිකමට කියන්නේ බලන් ගියාම
    සේෆ්ටි අයින් කලොත් ලන්කාවට ගැලපේන්නෙ
    ඉන්දියන් වාහන තමයි නෙද? ඔය කිසි අවුලක් නෑ. :lol:

    Safety thiyena Indian wahana lankawata genne ne ganan wedyi. unge labama budget vehicles ne meheta enne.

    anith option eka thama local agent gen wahane ganna eka. mage cousin gawa thiyenewa brand new Toyota Lanka eken gaththa Prius C ekak(Aqua export version) . Suspension eka stiff. poddak JDM aqua ekata wada gassenewa but wahane usai ekata wada. pavement ekak udin danna puluwan awlak nethuwa. AC eka th optimize karala thiyenne. Driver info okkoma English
     
    Last edited: