umbalath kukulmas kanawada ?

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    api punchi kaaley kukulmas gannakota kuduwe pana pitin inna kukulangen mona kukulada one kiyala kukulmas vikunana kena apen ahanawa. api athen pennana kululage bella kapala sudda karala dena ekai e minihage wadey. mun kukulo maranne anith kukulonuth issaraha thiyaagena. kukulawa kuduwen eliyata gannakota kukula sadde daanne harima asarana vidihakata. kukulange bella kapala daanawa punchi barrel ekakata. tika welawak barrel eke dangalanna ida aralai aai kukulawa eliyata aran sudda karala denne.

    me vidihata marana kukulo paththara wala othala shopping bag ekakata daala denawa e kaaley. bag eka gedara aran enakota kukulage unusuma thawamath danenawa bag eke. allanna wath hithenne naha mata nam. eda idalai mama kukulmas kana eka nathara karey.

    Uba kannenathnag kanna epa. wadayak novi hitapan :angry::angry::angry:
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    සිංහලෙන් කියන එකක් සිංහලෙන් ටයිප් කරපං යකෝ :dull: උඹ තාම ගල් යුගේනෙ :lol: බලංගොඩ මානවයෑ කාලෙ අන්තිමට ඔහොම ටයිප් කලේ :lol:

    umbalage keema ahana eka buruwa karey thiyagena yanawa wage wadak. english walin thread dammama kiyanawa english therenne naha sinhalen daanna kiyala. sinhalen dammama kiyanawa singlish kiyawanna baha sinhala akuru walin kotanna kiyala. singlish kiyawanna kammali nam kiyawanne nathuwa hitahanko. apitath kammali sinhala fonts walin type karanna :angry:
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,003
    12,534
    113
    මන් නම් කුකුළු මස් , බිත්තර කාලාම නෑ ,
    මාළු කියන්නේ මස් කියලා දන්න නිසා ඒවා කන්නේ නෑ සමහරු හිතං ඉන්නේ මස් කියන්නේ එකක් මාළු කියන්නේ තව එකක් කියලා :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    umbalage keema ahana eka buruwa karey thiyagena yanawa wage wadak. english walin thread dammama kiyanawa english therenne naha sinhalen daanna kiyala. sinhalen dammama kiyanawa singlish kiyawanna baha sinhala akuru walin kotanna kiyala. singlish kiyawanna kammali nam kiyawanne nathuwa hitahanko. apitath kammali sinhala fonts walin type karanna :angry:

    මේක කියෙව්වෙත් නෑ :lol: සිංහලෙන් කොටපං දෙමලෝ :P
     
    ohoma hithuwoth mona jathiye sathekwath hariyanne nathuwa yanawa ne. ahara dama ehemma kadenawa ne oya widiyata baluwoth. :D

    නෑ නේ බන්
    මොන ආහර දාමෙත් බලපන් අන්තිමට මිනිහා
    සත්තුන්ගේ ඒවයි එක එක ආහර දාම වල එක එකා ඉන්නේ
    මිනිසා ඌට තියෙන දාමෙයි අනික් උන්ගෙයි දාමයි ඔක්කොම බදාගෙන උකලා තියෙන්නේ :( :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22607719 said:
    නෑ නේ බන්
    මොන ආහර දාමෙත් බලපන් අන්තිමට මිනිහා
    සත්තුන්ගේ ඒවයි එක එක ආහර දාම වල එක එකා ඉන්නේ
    මිනිසා ඌට තියෙන දාමෙයි අනික් උන්ගෙයි දාමයි ඔක්කොම බදාගෙන උකලා තියෙන්නේ :( :(

    :yes: :sorry:
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    මේක කියෙව්වෙත් නෑ :lol: සිංහලෙන් කොටපං දෙමලෝ :P

    sinhalen ketuwe naththam demalek wenawada ? :lol: mama hari kamathi umbe moda tharka walata. :lol:

    umba wenuwen sinhala fonts walin kotanna umba meke vip kenkeda ? hamotama bedanne eka handen :lol: one nam kiyawapan naththan nikan indapan :lol:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Podi Silva - පොඩි සිල්වා;22607719 said:
    නෑ නේ බන්
    මොන ආහර දාමෙත් බලපන් අන්තිමට මිනිහා
    සත්තුන්ගේ ඒවයි එක එක ආහර දාම වල එක එකා ඉන්නේ
    මිනිසා ඌට තියෙන දාමෙයි අනික් උන්ගෙයි දාමයි ඔක්කොම බදාගෙන උකලා තියෙන්නේ :( :(

    පිස්සුද මිනිහො!!
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    I eat Pork, Beef, Mutton, Chicken,Fish (Not my thing though), Rabbit, Lamb, Duck, wild boar and pussies too

    11.gif