'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දැන් හිතපන් උබේ ගෙදර උබ මැරුනට ගෙනියන්නෙ නෑනෙ.. ඒත් ඒ ගෙට උබ ආසයිනෙ.

    වෙන උන්ගෙ කාර් දැක්කහම උබේ නොවුනත් උබට ආසයිනෙ.
    විද්‍යාවෙන් නව සොයාගැනීමක් කොරොත් උබ ආසයිනෙ. උබේ නොවුනත්.

    ඒ නිසා මම නැතිකරන්න යන්න එපා. තණ්හාව නැති කරන්න ට්‍රයි කරපන්. එතකොට ඉබේටම මම නැති වෙයි
    .

    මමත්වය නැත්තං ඔය දේවල් ඔක්කොම නෑනේ බං...
    මට මං වත් නෑ කියල හිතුණම පාරේ යන කාර් එක ගැන ආසාවක් ඇතිවෙනව ද...?
    අපිට කවදාවත් මමත්වය නැති කරගන්න බැරි හින්ද තමයි ඒක විවිධ ආකාරයෙන් මතුවෙන්නේ...
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    1. එක අර්ථෙකිං ඔව් එක අර්ථෙකිං නෑ. සියල්ල මිනිසා නිර්මාණය කරගන්න සංකල්ප. ඉර පවා මිනිහ නිර්මාණය කරපු සංකල්පයක්. ඒ අතිං ඉරත් මිනිසාගේ නිර්මාණයක්. ඒ අතිං ගත්තොත් නිවණ කියන්නෙ බුදු හාමුදුරුවො මිනිස්සුන්ට තේරෙන්න නැවත නොඉපදීම පැහැදිලි කරපු විදිහ. ඒ අතිං ගත්තාම නිර්මාණයක්.

    ඒත් නිවන බුදු හාමුදුරුවන්ගෙ මැවීමක් නෙමේ. ඒ අතිං ගත්තොත් මාර්ගෝපදේශයක්.

    2. පිළිගන්නව කියන එකෙන් අදහස් කරන දේ මත වෙනස් වෙනව. බුදුදහමෙන් පුටුව යන සංකල්පය පිළිගන්නවද ? මේසෙ යන සංකල්පය ?
    සම්මුති වශයෙන් පිළිගන්නව. ඒත් මම කියන්නෙත් මගේම නිර්මාණයක්.

    3. කර්මය වෙනස් වෙන්නෙ ඇතිවෙන චිත්ත චෛතසික අනුව. බාහිර සාධක අනුව ඉතිං චිත්ත චෛතසික වෙනස් වෙනව නං වෙනස් වෙනව
    උබ කියන එක ඌ තේරුම් අරන් ප්‍රශ්න අහන එක නැවුත්තුවොත් මට පීඑම් එකක් දාපන් ඈ.. හාද.. :lol:
    අපරාදෙ කොටන්න වෙච්ච මහන්සිය.. :sorry:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දැන් හිතපන් උබේ ගෙදර උබ මැරුනට ගෙනියන්නෙ නෑනෙ.. ඒත් ඒ ගෙට උබ ආසයිනෙ.

    වෙන උන්ගෙ කාර් දැක්කහම උබේ නොවුනත් උබට ආසයිනෙ.
    විද්‍යාවෙන් නව සොයාගැනීමක් කොරොත් උබ ආසයිනෙ. උබේ නොවුනත්.

    ඒ නිසා මම නැතිකරන්න යන්න එපා. තණ්හාව නැති කරන්න ට්‍රයි කරපන්. එතකොට ඉබේටම මම නැති වෙයි.

    ඇයි නැත්තේ මිනිහෙක් මරන්න උඹ සිතන පලමු ක්‍ෂණයෙන් ම චෛතසිකයක් ගොඩනැගෙනවා.... අවසානයේ උඹ මිනිහ නොමරුවොත් ප‍්‍රාණඝාත අකුසලයෙන් මිදෙයි... හැබැයි ඒ වටා ගොඩනැගෙන චෛතසිකයන්ට මොකද වුණේ....
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ආයෙත් බලු ගඳක් එනවා...
    අනෙක් බල්ල වැඩ මුරය භාරගත්තා...
    කිසිම ත්‍රෙඩ් එකක ලගින්නේ නැතිව මේකෙම තියාගන්න එකත් ගේමක් තමයි...
    ඕන්න බල්ලව ෆෝම් කරන්න යන්නේ.... :yes:

    බුද්ධාගම කියන්නේ නිකං සංකල්පයක් විතරයි...

     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    ත්‍රෙඩ් එකේ ඉන්න බක පණ්ඩිතයෝ ටිකට ටික වෙලාවකින් තේරෙයි දම්පාට එකා වෙනුවෙන් කොටපුව අපරාදෙ කියල.. :sorry:

    ඌට ඕනෙ යමක් තේරුම් ගන්නව වෙනුවට උගේ හිතලු හරි කියන්නයි.. බුද දහම බොරු කියල ඔප්පුකරන්නයි..:lol: ඒක නොතේරෙන් උන් කොටපියව්කො ඉතිං.. :rofl:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මම දැනටත් හිතාගෙන ඉන්නේ බුද්ධාගම කියන්නේ මහ පර්වතයක් වගේ නොසැලෙන දෙයක් කියල...
    බලපුවම දැන් මම ඒ ගල හොල්ලන්න තරම් හැකියාවක් තියෙනව කියල හිතෙන කට්ටියක් ඉන්නවා...
    පේනවනේ බයෙන් බයෙන් වෙව්ලන හැටි.... :yes:

     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මාගේ ස්වාමි යේසුස් කි‍්‍රස්තුස් වහන්සේ....
    ගැත්තට නොකෙළවනු මැන...
    අවසන් විනිශ්චයේ දී කමා කළ මැනව... ආ මෙන්න.... :sorry:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    GPHRQon.jpg


    උදේ ඉඳන් රෑ වෙනකම් බල්ලො බුරයි.. අපි උන්ට ගලක් ගසා පැත්තකට වූ විට උන් තවත් වේගෙන් මහ හඬින් බුරයි.. බුරන බිරුම් වල සද්දේ අඩුවන විට පැමිණ නැවත්තත් ගලක් ගසයි. උන් නැවතත් බුරයි. මෙය වක්‍රයක් සේ ගතවෙයි.. එමෙන්ම කාලයත් ගතවෙයි..අවසානයේ උන් ලබාගත් දෙයක් නැත. අපට පාඩුවූ දෙයක්ද නැත.. නමුත් අපට කාලය ඉතිරීවී ඇත.. උන්ට ගෙවුන කාලයද නැත..

    #ඒකත්_වෙනම_ආතල්_එකක්

    p.s ප්‍රෝග්‍රැමර් කෙනෙක් වන මාහට ස්ක්‍රීන් එකක් කැප්චර් කර අප්ලෝඩ් කිරීමට ගතවන කාලය මිනි1ට වඩා අඩුබව සලකා (ස්නිපින්ග් වැනි ටූල් භාවිතය) පිලිතුරු සපයන උන් පිලිතුරු සැපයීමට කාරුණික වන්න..
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මමත්වය නැත්තං ඔය දේවල් ඔක්කොම නෑනේ බං...
    මට මං වත් නෑ කියල හිතුණම පාරේ යන කාර් එක ගැන ආසාවක් ඇතිවෙනව ද...?
    අපිට කවදාවත් මමත්වය නැති කරගන්න බැරි හින්ද තමයි ඒක විවිධ ආකාරයෙන් මතුවෙන්නේ...

    එහෙනම් මොකටද බං දුකට හේතුව "තණ්හාව" කියල කිව්වෙ..

    දුකට හේතුව "මම" කිව්වනම් ඉවරනෙ...

    දුකට හේතුව " මම" නෙමේ. "තණ්හාව..":rolleyes:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පුක ඉරාගෙන නන් දොඩවල රෙද්දේ රෙවුනට පස්සේ කාලය මතක් වෙලා...
    ඉස්සරවෙලාම ආවේ සිංහයෝ වගේ... අන්තිමට සුනඛ පෝතක ලෙවල් එකට වැටුණා..
    මම ආස කරනම දෙයක් තමයි ප‍්‍රතිවිරුද්ධ මතයක් එක්ක ගනුදෙනු කරන්න...
    ඊටත් වඩා ආතල් ළපටි එවුන් දෙතුන් දෙනෙක් එක්ක සෙල්ලම් බත් උයන්න...
    ඒකත් පට්ට ආතල්... මැදමූලන හිගන්න දවස් ගාණක් මහින්දගෙන් ඈත් කරල මේ ත්‍රෙඞ් එකේ බැඳ ගත්තා... අනෙක් සිපයියා දැන් එළකිරි එන්නෙම මං නිසා... ආතල් පුතේ... හොඳටම ආතල්....
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඇයි නැත්තේ මිනිහෙක් මරන්න උඹ සිතන පලමු ක්‍ෂණයෙන් ම චෛතසිකයක් ගොඩනැගෙනවා.... අවසානයේ උඹ මිනිහ නොමරුවොත් ප‍්‍රාණඝාත අකුසලයෙන් මිදෙයි... හැබැයි ඒ වටා ගොඩනැගෙන චෛතසිකයන්ට මොකද වුණේ....

    චෛතසිකත් එවෙලෙම නැති වෙලා යනව. ඉතුරු වෙන්නෙ "තණ්හාව" විතරයි.


     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    එහෙනම් මොකටද බං දුකට හේතුව "තණ්හාව" කියල කිව්වෙ..

    දුකට හේතුව "මම" කිව්වනම් ඉවරනෙ...

    දුකට හේතුව " මම" නෙමේ. "තණ්හාව..":rolleyes:


    නෑ නෑ වරද්ද ගන්න එපා මං කිව්වේ තණ්හාව කියන්නේ මමත්වය කියල... :yes:
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    නෑ නෑ වරද්ද ගන්න එපා මං කිව්වේ තණ්හාව කියන්නේ මමත්වය කියල... :yes:

    මමත්වය = තණ්හාව කියනවනම්... OK

    ඒත් තණ්හාව කියන වචනෙට අර්ථදැක්වීමක් දෙන්න හරිම අමාරුයි.

    කමක් නෑ. වචන හරඹ නොකර ඉමු.
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    නෑ නෑ වරද්ද ගන්න එපා මං කිව්වේ තණ්හාව කියන්නේ මමත්වය කියල... :yes:
    අනේ මන්ද.. ඔය හුඟක් දාර්ශනියකො දුකට හේතුව "මමත්වය, මම" කියල හිතාගෙන ඉන්න හින්ද තමා මේ ඔක්කොම ඉලව්.

    බුදුහාමුදුරුවො අච්චර පැහැදිලිව කිව්වනෙ, දුකට හේතුව "තණ්හාව" කියල..:oo:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    funny-gif-instant-karma-dog.gif


    :lol::lol::lol: බල්ලට රෙවුනා නෙහ්.... :lol::lol::lol:

    නොදන්න කිම්බවල් වලට පැනල දෙන්න ගිහිල්ල හත්පොලේ රිගත්ත දෙන්නාටම සාතිශය සංවේගය... පව්.... සමහරක් එවුන් දන්නේ ගෑණියෙක්ගේ ජංගියේ වාටියේ පරිධිය විතරයි කියල කතාවක් තියෙනවා... ඌ හිතන්නේ ඒ පරිධිය හැමදාටම හැම තැනටම වලංගුයි කියල... හැබැයි ලෝකයේ ඊට වඩා ලොකු පරිධියක් තියෙනවා කියල දැන ගන්න උන්ට පුලූවන් වෙයිද කියලත් සැකයක් තියෙනවා...

    Any way....
    අදහස් උදහස් සංවාද විසංවාද කළ සැමට ස්තුතියි.... :yes:
    මට ආගමක් නැතත් ආගමක ගත යුත්ත ගැනීමට දෙපාරක් සිතන්නේ නෑ.... :love:


    තෙරුවන් සරණයි !

     
    Last edited: