දැන් හිතපන් උබේ ගෙදර උබ මැරුනට ගෙනියන්නෙ නෑනෙ.. ඒත් ඒ ගෙට උබ ආසයිනෙ.
වෙන උන්ගෙ කාර් දැක්කහම උබේ නොවුනත් උබට ආසයිනෙ.
විද්යාවෙන් නව සොයාගැනීමක් කොරොත් උබ ආසයිනෙ. උබේ නොවුනත්.
ඒ නිසා මම නැතිකරන්න යන්න එපා. තණ්හාව නැති කරන්න ට්රයි කරපන්. එතකොට ඉබේටම මම නැති වෙයි.
මමත්වය නැත්තං ඔය දේවල් ඔක්කොම නෑනේ බං...
මට මං වත් නෑ කියල හිතුණම පාරේ යන කාර් එක ගැන ආසාවක් ඇතිවෙනව ද...?
අපිට කවදාවත් මමත්වය නැති කරගන්න බැරි හින්ද තමයි ඒක විවිධ ආකාරයෙන් මතුවෙන්නේ...









