රෙඩ් වයින් ගන්න හොද තැනක්.

Danta

Banned
Mar 22, 2017
576
33
0
රෙඩ් වයින් ගන්න හොද තැනක්.

මචන්, හොද රෙඩ් වයින් ගන්න තැනක් කොහෙද ලන්කාවෙ තියෙන්නේ. නුවර පත්තේ නම් ගොඩක් හොදයි. දන්න කෙනෙක් කියන්න. බොහොම ස්තුතියි.
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
උබ එද්දි අරන් එන්න තිබ්බනේ බන්. ලන්කාවේ හොද ප්ලේස් නම් මන්දා. ලිබර්ටි එකේ වයින් ශොප් එකක් තියනව ග්‍රවුන්ඩ් ෆ්ලොර් එකේ එන්කලේටර් එක ගාව. ආර්පිකො එකේත් හොදයි. මීගමුවේ එකේ ගොඩක් බ්‍රැන්ඩ්ස් තියේ. ඔන්ලයින් නම් වයින් වර්ල්ඩ් බලහන්. ඩිලිවරි නම් පාඩුයි. තව නුවර නම් ක්වීන් එකේ බාර් එකේ බලහන්. කාර්ගිල්ස් නම් චොර ඔසී වයින් තියෙන්නේ. මෙලො8 රහක් නැ..
 
ඩුබායි වලින් ගත්තු එවා එක එක්කෙනාට දුන්නා. දැන් අපිට බොන්නවත් නැ. ඒකයි ලන්කාවෙන් ගන්න ඇහුවේ. මේ ප්ලේස් වල බලන්නම් ත්න්ක්ස්.
 
Danta

Banned
Mar 22, 2017
576
33
0
Podi Silva - පොඩි සිල්වා;22614303 said:
මොකෝ ගෙදර තත්වේ
අවුලක් නැ. ත්‍රේඩ් එකක් දාන්නත් හදලා නිකන් හිටියා.. ගෙහරාය ශේප්. එයාලට අලුත් ලෙලි එක්ක කතා කරන්න බැරි නිසා ගොඩක්ම ශේප්.
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
අවුලක් නැ. ත්‍රේඩ් එකක් දාන්නත් හදලා නිකන් හිටියා.. ගෙහරාය ශේප්. එයාලට අලුත් ලෙලි එක්ක කතා කරන්න බැරි නිසා ගොඩක්ම ශේප්.
නිවේශි දැක්කේ නැද්ද අලුත් ගැනීව? ;););)
 
hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඩුබායි වලින් ගත්තු එවා එක එක්කෙනාට දුන්නා. දැන් අපිට බොන්නවත් නැ. ඒකයි ලන්කාවෙන් ගන්න ඇහුවේ. මේ ප්ලේස් වල බලන්නම් ත්න්ක්ස්.

    ඩුබායි වල අරක්කු තියෙනවද බන් ? ඕක මුස්ලිම් රටක් නේද
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    ඩුබායි වල අරක්කු තියෙනවද බන් ? ඕක මුස්ලිම් රටක් නේද
    එමිරේට්ස් එකේ ඔෆර් එකකට ඩියුටි ෆ්‍රී එකෙන් ගත්තේ..
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    එමිරේට්ස් එකේ ඔෆර් එකකට ඩියුටි ෆ්‍රී එකෙන් ගත්තේ..
    අපි ආපු දාට පහුවෙනිදා ගෙදර ආවා. ඇඩෙන්න ඔන්න මෙන්න වයිෆ් දැකලා. ඊට පස්සේ ආයේ පැත්ත පලාතේ ආවේත් නැ. මම ඩොන්ට් කෙයාර්.
     
    අවුලක් නැ. ත්‍රේඩ් එකක් දාන්නත් හදලා නිකන් හිටියා.. ගෙහරාය ශේප්. එයාලට අලුත් ලෙලි එක්ක කතා කරන්න බැරි නිසා ගොඩක්ම ශේප්.

    දාපන්
    පවුල මොකෝ කියන්නේ
    දැන් උබලා දිගටම මෙහේ ද ඉන්නේ
    බැදපුඑක මෙහේ Valid නෑ නේ ද
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    Podi Silva - පොඩි සිල්වා;22614345 said:
    දාපන්
    පවුල මොකෝ කියන්නේ
    දැන් උබලා දිගටම මෙහේ ද ඉන්නේ
    බැදපුඑක මෙහේ Valid නෑ නේ ද
    මෙහේ ඉන්නේ නැ බන්. අපි දෙන්නට 28 වෙනකන් නිවාඩු.26 අපි යනවා ආයේ. ලන්කාවේ වයිෆ්ට ඉන්න පුලුවන් එක්ස්ටෙන්ඩ් කරලා. ඒත් වැඩක් නැනේ
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අපි ආපු දාට පහුවෙනිදා ගෙදර ආවා. ඇඩෙන්න ඔන්න මෙන්න වයිෆ් දැකලා. ඊට පස්සේ ආයේ පැත්ත පලාතේ ආවේත් නැ. මම ඩොන්ට් කෙයාර්.
    උබ කොට් කරලා තියෙන්නෙ වැරදි එකාව. එනිවේ.. මොකො වයිෆ් කියන්නේ. ලන්කාව හොදලුද? එක්ක පලයන් නුවර එලි. මෙඩිටරේනීයන් ට්‍රොපිකල් ආතල් වගේද මෙහේ.
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    උබ කොට් කරලා තියෙන්නෙ වැරදි එකාව. එනිවේ.. මොකො වයිෆ් කියන්නේ. ලන්කාව හොදලුද? එක්ක පලයන් නුවර එලි. මෙඩිටරේනීයන් ට්‍රොපිකල් ආතල් වගේද මෙහේ.
    මේ දවස්වල නුවර එලි සීතලද? ගනන් කොහොමද?
     
    හ්ම්ම් එල එල