ඩුබායි වලින් ගත්තු එවා එක එක්කෙනාට දුන්නා. දැන් අපිට බොන්නවත් නැ. ඒකයි ලන්කාවෙන් ගන්න ඇහුවේ. මේ ප්ලේස් වල බලන්නම් ත්න්ක්ස්.උබ එද්දි අරන් එන්න තිබ්බනේ බන්. ලන්කාවේ හොද ප්ලේස් නම් මන්දා. ලිබර්ටි එකේ වයින් ශොප් එකක් තියනව ග්‍රවුන්ඩ් ෆ්ලොර් එකේ එන්කලේටර් එක ගාව. ආර්පිකො එකේත් හොදයි. මීගමුවේ එකේ ගොඩක් බ්‍රැන්ඩ්ස් තියේ. ඔන්ලයින් නම් වයින් වර්ල්ඩ් බලහන්. ඩිලිවරි නම් පාඩුයි. තව නුවර නම් ක්වීන් එකේ බාර් එකේ බලහන්. කාර්ගිල්ස් නම් චොර ඔසී වයින් තියෙන්නේ. මෙලො8 රහක් නැ..
ඒක විතරද තියෙන්නේ. 1800ට හොද වයින් නම් වෙන්න බැ. කොහෙද?FoodCity eke Rs.1800/=
අවුලක් නැ. ත්‍රේඩ් එකක් දාන්නත් හදලා නිකන් හිටියා.. ගෙහරාය ශේප්. එයාලට අලුත් ලෙලි එක්ක කතා කරන්න බැරි නිසා ගොඩක්ම ශේප්.Podi Silva - පොඩි සිල්වා;22614303 said:මොකෝ ගෙදර තත්වේ
නිවේශි දැක්කේ නැද්ද අලුත් ගැනීව?අවුලක් නැ. ත්‍රේඩ් එකක් දාන්නත් හදලා නිකන් හිටියා.. ගෙහරාය ශේප්. එයාලට අලුත් ලෙලි එක්ක කතා කරන්න බැරි නිසා ගොඩක්ම ශේප්.



ඩුබායි වලින් ගත්තු එවා එක එක්කෙනාට දුන්නා. දැන් අපිට බොන්නවත් නැ. ඒකයි ලන්කාවෙන් ගන්න ඇහුවේ. මේ ප්ලේස් වල බලන්නම් ත්න්ක්ස්.
එමිරේට්ස් එකේ ඔෆර් එකකට ඩියුටි ෆ්‍රී එකෙන් ගත්තේ..ඩුබායි වල අරක්කු තියෙනවද බන් ? ඕක මුස්ලිම් රටක් නේද
අපි ආපු දාට පහුවෙනිදා ගෙදර ආවා. ඇඩෙන්න ඔන්න මෙන්න වයිෆ් දැකලා. ඊට පස්සේ ආයේ පැත්ත පලාතේ ආවේත් නැ. මම ඩොන්ට් කෙයාර්.එමිරේට්ස් එකේ ඔෆර් එකකට ඩියුටි ෆ්‍රී එකෙන් ගත්තේ..
අවුලක් නැ. ත්‍රේඩ් එකක් දාන්නත් හදලා නිකන් හිටියා.. ගෙහරාය ශේප්. එයාලට අලුත් ලෙලි එක්ක කතා කරන්න බැරි නිසා ගොඩක්ම ශේප්.
අපි ආපු දාට පහුවෙනිදා ගෙදර ආවා. ඇඩෙන්න ඔන්න මෙන්න වයිෆ් දැකලා. ඊට පස්සේ ආයේ පැත්ත පලාතේ ආවේත් නැ. මම ඩොන්ට් කෙයාර්.


මෙහේ ඉන්නේ නැ බන්. අපි දෙන්නට 28 වෙනකන් නිවාඩු.26 අපි යනවා ආයේ. ලන්කාවේ වයිෆ්ට ඉන්න පුලුවන් එක්ස්ටෙන්ඩ් කරලා. ඒත් වැඩක් නැනේPodi Silva - පොඩි සිල්වා;22614345 said:දාපන්
පවුල මොකෝ කියන්නේ
දැන් උබලා දිගටම මෙහේ ද ඉන්නේ
බැදපුඑක මෙහේ Valid නෑ නේ ද
උබ කොට් කරලා තියෙන්නෙ වැරදි එකාව. එනිවේ.. මොකො වයිෆ් කියන්නේ. ලන්කාව හොදලුද? එක්ක පලයන් නුවර එලි. මෙඩිටරේනීයන් ට්‍රොපිකල් ආතල් වගේද මෙහේ.අපි ආපු දාට පහුවෙනිදා ගෙදර ආවා. ඇඩෙන්න ඔන්න මෙන්න වයිෆ් දැකලා. ඊට පස්සේ ආයේ පැත්ත පලාතේ ආවේත් නැ. මම ඩොන්ට් කෙයාර්.
මේ දවස්වල නුවර එලි සීතලද? ගනන් කොහොමද?උබ කොට් කරලා තියෙන්නෙ වැරදි එකාව. එනිවේ.. මොකො වයිෆ් කියන්නේ. ලන්කාව හොදලුද? එක්ක පලයන් නුවර එලි. මෙඩිටරේනීයන් ට්‍රොපිකල් ආතල් වගේද මෙහේ.
මෙහේ ඉන්නේ නැ බන්. අපි දෙන්නට 28 වෙනකන් නිවාඩු.26 අපි යනවා ආයේ. ලන්කාවේ වයිෆ්ට ඉන්න පුලුවන් එක්ස්ටෙන්ඩ් කරලා. ඒත් වැඩක් නැනේ