ada hadana patak nha wage

ඔය ඉන්නේ කට්ටිය පොලින් වෙලා.. මගේත් ඩ්‍රොප් උනා 9.45 ට වගේ හැබැයි අවා බන් 10 -10.15 වෙන කොට.. මම රවුටර් එක රීස්ටාට් කරා.. පස්සේ ඔෆ්ෆ් කරලා විනාඩි 5කින් වගේ දැම්මා.. හරි ගියා..අම්මට සිරි මට විටරක් කියලා හිතුවේඔය ඉන්නේ කට්ටිය පොලින් වෙලා.. මගේත් ඩ්‍රොප් උනා 9.45 ට වගේ හැබැයි අවා බන් 10 -10.15 වෙන කොට.. මම රවුටර් එක රීස්ටාට් කරා.. පස්සේ ඔෆ්ෆ් කරලා විනාඩි 5කින් වගේ දැම්මා.. හරි ගියා..
btw signal thinawa munge database awlak wage api bill mias unama kapala 2age thinne reg wenna baha network ekata
රෝසි ආච්චි;22617151 said:ow, meka thama awula. signal thiyenawa connect wenna ba. line eka kapuwamath wenne okane
software hadana un nathuwa athi 24hrs heta ew8 s8gnal mun danneth nathuwa athi thama reason ekak

678 msg send wenne na 