Ausi PR උදව්වක්

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මචන්, මගේ යාලුවෙක් බදිනවා එන අවුරුද්දේ Dec වල .. මිනිහ බැදලා කෙල්ලත් එක්ක Ausi යන්න හිතාගෙන ඉන්නේ PR .

    දෙන්නම banking field එකේ ඉන්නේ. සින් එක මේකයි . කොල්ලට වයස 28යි, degreeයක් නෑ.. හැබැයි උට 5 years experience තියනවා.. ඒක හින්දා දැන් MSc එකක් කරන්න හදන්නේ .. කෙල්ලට 22යි, BSc Accounting and Finance degreeයක් තියනවා.. experienceනම් නෑ..හැබැයි කෙල්ලගේ cousin කෙනෙක් Ausi ඉන්නවා..පොර ඔක්කොම හදලා දෙන්නම්ලු දෙන්නට එන්න (ඉන්න තැනක්, සල්ලි පෙන්නන සීන් එක වගේ) ... :cool: :cool: :cool:

    මේකයි දැනගන්න ඕනේ .. PR apply කරන්නේ කොහොමද ? කොල්ලද, කෙල්ලද apply කරන එක වාසි ? අනික එහෙ කෙල්ලොන්ට demand job මොනවද ? Montessori teacher වගේ job වලට demand නේද ? නැත්තන් වෙන demand job එකක් කියපන්කො කෙල්ලට course එකක් කරන්න.. ;) ;) ;)

    (මට නෙමේ , මට කියල හිතුවත් කමක් නෑ කියමුකෝ)
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    PR දෙන එකක් නෑ මචන්. වර්ක් පර්මිට් එකක් ගහන් යන්න කියන්න. අනේ මන්දා. හොද agent කෙනෙක් අල්ලලා බලන්නකෝ
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    PR දෙන එකක් නෑ මචන්. වර්ක් පර්මිට් එකක් ගහන් යන්න කියන්න. අනේ මන්දා. හොද agent කෙනෙක් අල්ලලා බලන්නකෝ

    එහෙමද ? එල එල මචන් මන් කියන්නම්. Thanks :D:D:D:D
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    Finance walata PR ne bn.Degree ekak nethuwa kohomath be.Masters karanna enna puluwan.hebei bedapu alutha masters karanna kellath ekka ausi enawa kiyanne amu kattak.course fee tiyenawanan awulak ne.course fee ekath hoyanna balagena enna epa.
     

    anjula_snnyk

    Active member
  • Dec 7, 2008
    863
    33
    28
    Colombo
    PR nam bari wei mage hithe.. but IELTS karala Studies walta yanne balanna..after 4 years you can apply for PR.. DAN PR eke strict rules dala tiyenne..
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    පීආර් ගන්න නම් බෑ.
    හැබැයි සල්ලි පෙන්නුවොත් පුලුවන් ඒත් ඔය කියන හැටියට ඌට එච්ච සල්ලියක් නැතුව ඇතිනෙ.
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ඇයි අනේ මේ ලස්සන රට දාල ඕවයෙ යන්නෙ ? :sorry:
    bump

    රට ලස්සන උනාට රට කරන උන් මේ රට කනවා නේ .. දැන්නම් මේ රට ගොඩගන්න බැරි තත්වෙකට ඇවිත් ඉවරයි බන් :/

    පීආර් ගන්න නම් බෑ.
    හැබැයි සල්ලි පෙන්නුවොත් පුලුවන් ඒත් ඔය කියන හැටියට ඌට එච්ච සල්ලියක් නැතුව ඇතිනෙ.

    PR කියන්නෙත් skilled migrationමද බන් ? ඇයි PR බෑ කියන්නේ ?

    මම අදුරන එකෙක් දැන් අවුරුදු 8කට විතර කලින් රට ගියා. උන්ගේත් කෙල්ල Gateway IT teach කලේ .. කොල්ලට degreeයක් තිබ්බේ නෑ.. උන්ට PR සෙට් උනා ..

    යන එකට සල්ලි පෙන්නන සීන් එකනම් අවුලක් නෑ...